රවි ගස් යන ලකුණු.. බැදුම්කර කොමිසමේදී රාජ්ය බැංකු තුන සාක්ෂි දෙයි..
October 4, 2017 at 12:40 pm | lanka C news
ප්රශ්ණගත බැඳුම්කර නිකුතුව සිදුවෙද්දී ඒ සදහා අඩු ලංසු ඉදිරිපත් කරන්නැයි එවකට මුදල් ඇමති රවී කරුණානායක විසින් රාජ්ය බැංකුවලට උපදෙස් දුන්නේ යයි ඒ සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසමේදී අද හෙලි විය.
මහජන බැංකුව, ලංකා බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන රාජ්ය බැංකුවල සභාපතිවරුන් අද දිනයේ කොමිසම හමුවට කැදවා ප්රශ්ණ කරනු ලැබීය.
මෙම බැංකුවල සභාපතිවරැන් කොමිසම හමුවට අද කැදවූ නිසා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන්ගෙන් හරස් ප්රශ්න ඇසීම වෙනත් දිනකට කල් දමා ඇත.
තොත්ත බබා. මහා බැංකුව කඩලා මහා දවාලේ මහා නායක වගේ සැතපිලා
Sad part is no coments from toiyo
උන්ට කට උත්තරත් නෑ!
හැබැයි කොතන හරි නිකමටවත් මහින්දගෙ නම ගෑවුනානම් පැනල කොමෙන්ට්දාල
කීයක් හරි සිරිකොතෙන් කඩාගන්නවා.
Me asiyawe hondama mudal ambattaya neda. Sammanaya deepu ewunwa hoyagena maduwalga walin thalaanai thiyenne.
These three officials too should get the same punishment M/s Weerathunga and Pelpita were given. No court inquiries are required since they have accepted the charges.
රවී ගස් යන්නේ දිග කලිසමෙන්?පිසසුද මිනිහා රා මදින්නේ නෑ. තබ්රුම් හදල ඉකාගාර හදලා ගෙවල් ලමි ගන්නවා විනා. මම අවිවෙකෙන්. නොන්නා තමයි ලමයි එක්ක එකතුවෙලා බංගලා ගන්නේ. මම යන්නේ රෑට විතරයි. මන් දන්නේ නැහැ. එත් හොරෙන් මොකද ඈලෝ මල්ලි මොන කාමරේ ඩ දන්නේ නැති නිසා.
අන්දරේ මැරුණේ නෑ……වැලි අනේ……. මගේ කටේ ….කියකියා,,,,,,,,, සිනි කයි…..අන්දරේ මැරුණේ නෑ..
ඒ වගේ රවී අපෙත් ඉල්ලලා ඇසි උනත්……අල්ලලා වැඩි කර සුදු සීනි කවනවා. අන්දරේ මැරුණේ නෑ……වැලි අනේ……. මගේ කටේ ….කියකියා,,,,,,,,, සිනි කයි….
There is now enough evidence to put Ravi K behind bars.
If he is not taken into custody within the next few days will show MY 3 Palan is also guilty for dissolving the parliment while knowing a fraud has taken place.
The evidence for the first CB scam was firmly established by the then COPE report which MY 3 Palan disregarded when he dissolved the parliment.
Over to MY 3 palan.
Waradda karanna anadun eka gas arapalla. Ravi kiyanne ekage eka iththek pamanai.