රවි ගස් යන ලකුණු.. බැදුම්කර කොමිසමේදී රාජ්‍ය බැංකු තුන සාක්‍ෂි දෙයි..

October 4, 2017 at 12:40 pm | lanka C news
රවි ගස් යන ලකුණු.. බැදුම්කර කොමිසමේදී රාජ්‍ය බැංකු තුන සාක්‍ෂි දෙයි..

ප‍්‍රශ්ණගත බැඳුම්කර නිකුතුව සිදුවෙද්දී ඒ සදහා අඩු ලංසු ඉදිරිපත් කරන්නැයි එවකට මුදල් ඇමති රවී කරුණානායක විසින් රාජ්‍ය බැංකුවලට උපදෙස් දුන්නේ යයි ඒ සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසමේදී අද හෙලි විය.

මහජන බැංකුව, ලංකා බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන රාජ්‍ය බැංකුවල සභාපතිවරුන් අද දිනයේ කොමිසම හමුවට කැදවා ප‍්‍රශ්ණ කරනු ලැබීය.

මෙම බැංකුවල සභාපතිවරැන් කොමිසම හමුවට අද කැදවූ නිසා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් හරස් ප‍්‍රශ්න ඇසීම වෙනත් දිනකට කල් දමා ඇත.

182 views

22 Comments to “රවි ගස් යන ලකුණු.. බැදුම්කර කොමිසමේදී රාජ්‍ය බැංකු තුන සාක්‍ෂි දෙයි..”

  1. banda says:

    It is important to record evidence from all three heads of state banks as the three states bank have funded to PT [Pvt] in order to invest money in the purchase of bond. I am of the firm pinion that these funds wouldn’t have released without corrupt transactions with the boards of directors and possibly the director boards may have oiled to get the funds as PT didn’t have that amount of funds at the time of closing the transaction with the CB.

  2. PISSUPOOSA says:

    This robbers gave this money to JOB to get election post pond as now all.This bunch can mot come to us

  3. Banku Hora says:

    Edath hora, adath hora!

    • asaranaya says:

      පාසැල් යනකාලේ රවියා හොරාට පොල් ගස් නම් ගියා හොර කුරුම්බා කන්න., ඉතින් ඌට ගස් යැම පුරුදුයි, එනිසා කලයුත්තෙ එල්ලුම් ගස් නැග්ගවිමයි, ආපස්සට බහින්න බැහැ එතකොට.නැග්ග නැග්ගමයි

  4. daham says:

    me sri lankaadveepaya pavathithaak nokerunu mahama janatha depala mankollaya karapu mun denna saha ranil lokko ekata thiyala eka unden wedi thiyala marannayi one galleface ekata genalla janathawa idiriye.

    mun neda mahindata hora hora kiyala thaamth berihan denne. lajja nathi haththa.

  5. Asoka Liyanage says:

    බැංකුවල සභාපතිවරැන් කියයි අපි දන්නේ නැහැ අපිට මතක නැහැ. නෝනයි දුවයි තමයි දන්නේ.

  6. Open mind says:

    අවංක චේතනාවෙන් මෙවැනි පරීක්ෂණ එදා ඉඳලා සිදු කළා නම්…….. අද අපේ රට….අඩු තරමින් 48 ට පෙර තිබු තත්ත්වයෙන් වත් තියේවි.

  7. David Milli-Banda says:

    mathaka nehe, in deniyal, Ignorance and disagree………….. says Mr. AM ..( AM kiyanne Angelo Mathews da??)
    Aho …..methana podi pata lavillak……….Angelo Maha bankuwe lokkek ?????

  8. Karuppanchetiyar says:

    මම මේක් ක්ලේ රට් ආර්ටික් එක් දියුන් ක්රංඩ!
    ඒක්නෙ ඔන්ද්ම මුද්දල් එම්ති වුනෙ!

  9. සිංහල බන්ඩා says:

    රවියා පාර්ලිමෙන්තු පාරෙ තියන වික්ටෝරියා හෝම් හෙවත් කොර වාට්ටුවට අයිති අති වශාල ඉඩමටත් 2001-04 යූඒන්පි අාන්ඩුව කාලෙ කෙලින්න හදපු බව මේ කාලෙ දන්නෙ ටික දෙනය්.

  10. Wijebahu says:

    Asia’s best Finance Minister = Sri Lanka’s Number One Rogue.

Main News