රවි තව ඇමතිකමක් නොකරන එක හොදයි.. නැතිනම් අලුත් ඇමතිකමෙනුන් පන්නන්න වෙනවා..- රවිට ඇමතිලා දිගටම කොචොක් කරති..

May 22, 2017 at 6:26 am | lanka C news
රවි තව ඇමතිකමක් නොකරන එක හොදයි.. නැතිනම් අලුත් ඇමතිකමෙනුන් පන්නන්න වෙනවා..- රවිට ඇමතිලා දිගටම කොචොක් කරති..

රවි කරුනානායක මහතා මුදල් ඇමති ධුරයෙන් ඉවත් කලහොත් වෙනත් කිසිදු ඇමති ධුරයක් බාර නොගන සිටීමට තීන්දු කිරීම ඉතා හොද ක‍්‍රියාවක් බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනෙකුම අදහස් පල කලේය.

ඔවුන් පෙන්වා දෙන්නේ කරුණානායක මහතා වෙනත් අමාත්‍යංශයක් බාර ගතහොත් ඉතා කෙටි කලකින් තවත් දුෂිත චෝදනා තොගයත් එල්ල වීමෙන් පසු එම ඇමති ධුරයෙන්ද පන්නා දැමීමට සිදුවනු ඇති බවයි.

මේ අත වාර්තා වන්නේ කැබිනට් සංශෝධනයේදී මුදල් ඇමති ධුරය අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා යටතේ තබා ගැනීමට තීරණය කර ඇති බවටයි.

59 views

10 Comments to “රවි තව ඇමතිකමක් නොකරන එක හොදයි.. නැතිනම් අලුත් ඇමතිකමෙනුන් පන්නන්න වෙනවා..- රවිට ඇමතිලා දිගටම කොචොක් කරති..”

  1. බන්ඩා says:

    මහබැංකු බැඳුංකර මගඩියට උපදෙස් දුන්න කියල හිටපු මහබැංකු අධිපති අර්ජුන කිව්ව අගමැති රනිල්ට සම්පූර්ණ මුදල් අැමති කම දෙනව කියන්නෙ හොරාගෙ අම්මට අධිකරණ අැමති කම දෙනව වගේ වැඩක්. නියමය් නියමය්. ඔහොම යං

  2. Manel says:

    How about changing PM. Changing the PM is the urgent need of the country if MS want to stay as the president. Unfortunately, MS is not mature enough to take a bold action like this.

  3. Manel. says:

    Change the PM and give it to Sajith. Sajith is nor harmful to the country compared to Ranil.

  4. Binoj says:

    Why do not you take action against him if he so corruptive. You have court system and many commissions

  5. Wijebahu says:

    Ravi has done a good Job unlike the MARA, BARA magadi.

  6. කොවුලා says:

    එදා සතොස කෑවා වෙළඳ අමාත්‍යංශයට තම නැගණියක් පුද්ගලික ලේකම් කරලා ගෙනල්ලා ඊටපස්සේ අමාත්‍යංශයේ ඉන්න සියලුම උසස් නිලධාරින් පවා එම පුද්ගලික ලේකම්ගේ යටතේ ඉන්න සිද්ද කළා .තමුන්ගේ හෙන්චයි මිනි මරුවෙක් යුරෝපයට යැව්වා .බදු නොගහා බාන්ඩ ගෙන්න හිතවතුන්ට ඉඩ දුන්නා .මොනවද නොකළේ ?
    වාණිජ කේෂ්ත්‍රයේ ඉන්න වියාපාරිකයෝ කවුරුත් දන්නවා ඒ ගැන

  7. Boo says:

    Biggest corrupt thief is Ranil. He must be chased away (or imprisoned) if country to raise its head.

  8. Piyal says:

    He is a big thief

Main News