රවි පන්නයි.. මංගල මුදල් ඇමති ධුරයට..

May 14, 2017 at 3:50 pm | lanka C news
රවි පන්නයි.. මංගල මුදල් ඇමති ධුරයට..

ඉදිරි දින කිහිපය ඇතුලත සිදු කරන බව සදහන් විදේශ ඇමති මංගල සමරවීර මහතාට මුදල් ඇමති ධුරය ලබා දීමට නියමිත බවට වාර්තා පල වේ.

වත්මන් මුදල් ඇමති රවි කරුණානායක මහතාද ඊට එකග වී ඇති බවත් ඒ වෙනුවට ඔහු කුමන ඇමතිකමක් ලබා ගන්නේ යන්න ගැන මෙතෙක් අදහසක් පලව නැති බවද සදහන්ය.

214 views

18 Comments to “රවි පන්නයි.. මංගල මුදල් ඇමති ධුරයට..”

  1. k shantha says:

    Ginger replacing chilli

    No benifits to the country.

    Both are king rogues

  2. BARCARDI says:

    Ravi may not listen to MS. Since Mangala is an old SLFPer he may listen to MS. So MS can implement his projects with Mangala.
    As foriegn minister Mangala blindly agreed to war crime chares without defending the country.Similarly he will blindly agree to IMF.

  3. ranjith fernando says:

    එහෙනම් මගඩිිය ගැන ඔක්කොම කිය පන් දැන්

  4. Neela says:

    ජාතයන්තරයට කත් අදිමින් අතුරැදන් වූ කාර්යාලය පිහිටවූ මංගල සමරවීරට රට පෙඩරල් කිරීමට මුදල් ඇමති ධූරය..
    දැන් ඩයස්පෝරා සල්ලි ලැබෙන කොට මල් හතයි…

  5. gadol says:

    කැහී ගැනී දීලා හොටු ගැනී ගත්තා වාගේ දේයක්

  6. kumara says:

    එතකොට මහබැංකු ‍කෙල්ලය ඉවරයි නියම මෙතඩ් එක

  7. Alapaluwa says:

    ෂා නියමයි ඉඟුරු දීලා මිරිස් ගත්තාවගේ තියේවි

  8. kaniya says:

    ඔය දෙකටම මුන් දෙන්නම නුසුදුස්සෝ .
    විනිමය කෙස් එකෙක් තිබුණු කෙනෙකුට මුදල් ඇමතිකම දුන්නු එකම රට ලංකාව වුවා මදිවට දැන්
    ටෙලරින් කෝස් එකක් කරපු එකෙක්ට මුදල් ඇමතිකම දුන්නු එකම රට ලංකාව වෙන්ව
    ඒ එක්කම රවියට විදේශ ඇමතිකම දුන්නොත් අර රටට ඇතුළු වෙන්න තහනම් කොටි හිතවාදීන් අනිවාර්යෙන්ම අපේ තානාපති කාර්යාල වල තනතුරුවලට දාලා එතනත් වාර්තාවක් තියාවි .
    අපේ සිංහල ගොන්නාම්බෝ චන්දෙ දීලා පත්කරගත්තේ මරු සෙට් එකක්

  9. danu says:

    this two look like prabakarans brothers

  10. ඇත්ත says:

    නියමයි…නියමයි….
    දැන් ඉතින් ඩයස්පෝරා සල්ලි ලංකාවට ගලයි වතුර වගේ……
    සුදු සල්ලි…රතු සල්ලි…නිල් සල්ලි…කොළ සල්ලි ..නියමයි….නියමයි….

Main News