රවි පන්නයි.. මංගල මුදල් ඇමති ධුරයට..
May 14, 2017 at 3:50 pm | lanka C news
ඉදිරි දින කිහිපය ඇතුලත සිදු කරන බව සදහන් විදේශ ඇමති මංගල සමරවීර මහතාට මුදල් ඇමති ධුරය ලබා දීමට නියමිත බවට වාර්තා පල වේ.
වත්මන් මුදල් ඇමති රවි කරුණානායක මහතාද ඊට එකග වී ඇති බවත් ඒ වෙනුවට ඔහු කුමන ඇමතිකමක් ලබා ගන්නේ යන්න ගැන මෙතෙක් අදහසක් පලව නැති බවද සදහන්ය.
Ginger replacing chilli
No benifits to the country.
Both are king rogues
What does this lady boy know about finances?
agree
Mangalayata passion design degree yak lu neda thiyenne. ithim kohomada Rate Archikaya hasuruwanne. ekat hariyata Giniva katawa wage wevi. aneeee Lankawata giya kala.
Ravi may not listen to MS. Since Mangala is an old SLFPer he may listen to MS. So MS can implement his projects with Mangala.
As foriegn minister Mangala blindly agreed to war crime chares without defending the country.Similarly he will blindly agree to IMF.
එහෙනම් මගඩිිය ගැන ඔක්කොම කිය පන් දැන්
ජාතයන්තරයට කත් අදිමින් අතුරැදන් වූ කාර්යාලය පිහිටවූ මංගල සමරවීරට රට පෙඩරල් කිරීමට මුදල් ඇමති ධූරය..
දැන් ඩයස්පෝරා සල්ලි ලැබෙන කොට මල් හතයි…
කැහී ගැනී දීලා හොටු ගැනී ගත්තා වාගේ දේයක්
එතකොට මහබැංකු කෙල්ලය ඉවරයි නියම මෙතඩ් එක
ෂා නියමයි ඉඟුරු දීලා මිරිස් ගත්තාවගේ තියේවි
ඔය දෙකටම මුන් දෙන්නම නුසුදුස්සෝ .
විනිමය කෙස් එකෙක් තිබුණු කෙනෙකුට මුදල් ඇමතිකම දුන්නු එකම රට ලංකාව වුවා මදිවට දැන්
ටෙලරින් කෝස් එකක් කරපු එකෙක්ට මුදල් ඇමතිකම දුන්නු එකම රට ලංකාව වෙන්ව
ඒ එක්කම රවියට විදේශ ඇමතිකම දුන්නොත් අර රටට ඇතුළු වෙන්න තහනම් කොටි හිතවාදීන් අනිවාර්යෙන්ම අපේ තානාපති කාර්යාල වල තනතුරුවලට දාලා එතනත් වාර්තාවක් තියාවි .
අපේ සිංහල ගොන්නාම්බෝ චන්දෙ දීලා පත්කරගත්තේ මරු සෙට් එකක්
this two look like prabakarans brothers
නියමයි…නියමයි….
දැන් ඉතින් ඩයස්පෝරා සල්ලි ලංකාවට ගලයි වතුර වගේ……
සුදු සල්ලි…රතු සල්ලි…නිල් සල්ලි…කොළ සල්ලි ..නියමයි….නියමයි….