රවි පන්නයි.. මංගල මුදල් ඇමති ධුරයට..
May 14, 2017 at 3:50 pm | lanka C news
ඉදිරි දින කිහිපය ඇතුලත සිදු කරන බව සදහන් විදේශ ඇමති මංගල සමරවීර මහතාට මුදල් ඇමති ධුරය ලබා දීමට නියමිත බවට වාර්තා පල වේ.
වත්මන් මුදල් ඇමති රවි කරුණානායක මහතාද ඊට එකග වී ඇති බවත් ඒ වෙනුවට ඔහු කුමන ඇමතිකමක් ලබා ගන්නේ යන්න ගැන මෙතෙක් අදහසක් පලව නැති බවද සදහන්ය.
රාජපක්ෂ ගඩාෆිගෙන් විශාල ණයක් අරන් ඒක එයාගෙ පුද්ගලික ගිණුමක දාගෙනලු.මට කියපු කෙනා දැන් මතක නැහැ.
Inguru deela miris gaththa?????
May okkotama henahura Ranil…………… Sirisena nikang wele inni pampabayek pamanai.
Sirisena is just like a scare-crow in the paddy fields.
The curse to paddyfileds is the Farmer Ranil……. The harvest and the field both destroyed.
Chase Ravi & Managala away. They are a curse to Sri Lanka.
කැහි ගෑනි දීල හොටු ගෑනි ගත්තා වගෙයි. වඩාත් ගැලපෙන විදියට කිව්වොත් බූරුවෙක් දීල කොටළුවෙක් ගත්තා වගෙයි.
aney anichchang