රවි පසු බා යයි.. රුපියල් 30 කැබිනට් යෝජනාව ජනපති ප‍්‍රතික්‍ෂෙප කරයි..

January 24, 2017 at 5:30 pm | lanka C news
රවි පසු බා යයි.. රුපියල් 30 කැබිනට් යෝජනාව ජනපති ප‍්‍රතික්‍ෂෙප කරයි..

ලොතරැයියක මිල රුපියල් 30ක් කිරීමට අද පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ කැබිනට් පත‍්‍රිකාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

මුදල් ඇමති රවි කරුණානායක මහතා විසින් මෙම යෝජනාව ඉදිරිප්ත කර තිබුනේ තමන් සහභාගී නොවූ පසුගිය මණ්ඩල හමුවේදී ලොතරැුයි මිල වැඩි නොකිරීමට තීරණය කිරීම යුක්ති සහගත නැතැයි පවසමිනි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා ඊට පිලිතුරු ලෙස දන්වා ඇත්තේ තමන් ඇතුලු කැබිනට් මණ්ඩලය විසින් ගත් තීරණයක් වෙනස් කිරීමට කිසිවෙකුට නැවත ඉල්ලීම් කල නොහැකි බවයි.

0 views

4 Comments to “රවි පසු බා යයි.. රුපියල් 30 කැබිනට් යෝජනාව ජනපති ප‍්‍රතික්‍ෂෙප කරයි..”

  1. Tax Officer says:

    Mr. Karupaiya, now you’ve to either resign and go home or hang yourself in the toilet of the Diyawanna Drama Theatre.

  2. kamasiri Kuruwita says:

    මේවා නාඩගම් බව ජනතාව දනී. තව තවත් නාඩගම් ගණනාවක් ඉදිරියේදී එළිදැක්වීමට නියමිතය. එහි පරමාර්ථය මෝඩ ජනතාවට කතා කර කර ඉන්නට මාතෘකා දීමත්, උන්ගේ ඔලු අවුල් කිරීමත් බව බුද්ධිමත් ජනතාව දනී.

  3. Anjanm devi says:

    Yako beasame palla natho…….Kattalaye konakuth naha kiyalaa loketama penawo……Lajjawe bee. Thama thana kola kewe natho….

  4. එජාප තරුන රිලා කැල says:

    ඇමති කරුනානායකම්, දීපන් ඔය ඇමතිකම ලමයෙකුට.

Main News