රවි ප‍්‍රබලයෙකුගේ නිවසේ සැගවිලා..? වරෙන්තුව පැය 24 පනී..

March 7, 2020 at 10:12 pm | lanka C news
රවි ප‍්‍රබලයෙකුගේ නිවසේ සැගවිලා..? වරෙන්තුව පැය 24 පනී..

හිටපු අමාත්‍ය රවී කරුණානායක අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර දැනට පැය විසි හතරකට වඩා ඉක්ම ගොස් ඇතත් මේ වනතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි වී නැත.

බත්තරමුල්ල පාර්ලිමේන්තු පාරේ පිහිටි ඔහුගේ නිවසට රහස් පොලිසියද ගියද හිටපු ඇමතිවරයා නොසිටීම හේතුවෙන් ඔවුන් ආපසු පැමිණ තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායම විසින් මෙහෙයවන සමාජජාල පිටුවල සඳහන් වන්නේ ප‍්‍රබල දේශපාලන බලවතෙකුගේ නිවසක ඔහු නිවසේ සැඟවී සිටින බවයි.

නිවාඩු දිනවලදී අත්අඩංගුවට ගතහොත් රිමාන්ඩ් කිරීමේ වැඩි ඉඩක් ඇති නිසා සති අන්තය ඉක්ම යන තෙක් සැගවී සිටින ලෙස ඔහුට නීති උපදෙස් ලැබී ඇති බවත් එම වාර්තාවන්හි දැක්වෙයි.

35,815 Viewers

15 Comments to “රවි ප‍්‍රබලයෙකුගේ නිවසේ සැගවිලා..? වරෙන්තුව පැය 24 පනී..”

  1. Love nature says:

    එක දොරක් වැහෙනකොට තව දොරක් ඇරෙනවා – When one door shuts, another opens

    • Putintin says:

      Is your door open? I like to put it in (Put-In Tin Tin)

    • Rata Wenuwen says:

      No worries they are not saloon doors

      • Alapaluwa says:

        මේවා එතරම් හොඳ ආදර්ශ නොවේ මොකද මෙය හැමෝම කරන්න ගියොත් නිතිය කොහිවිදියට බලපායිද සාමාන්‍ය ජනතාවට? රටක තිබිය යුත්තේ එක නීතියයි ගරු අධිකරණ නිලධාරිනි මෙය්වට කිසිසේත් නිතිය සුළුවෙන් තකන්නට මොවුන්ට ඉඩ තබන්න එපා උපරිම දඩුවම් පමුණුවන්න අධිකරණය මගහැරීම පිණිස අධිකරණයට අපහසකරණඅයටදඩුවම් පැමිනුවානේඅපිදක්කා ප්‍රසන්න අජිත් ඉතින් මෙයත් ඒවගේම සලකා දෙන්න පුළුවන් දඩුවම් උපරිමෙන් දෙන්න නැතිනම් නිතිය අද්‍යපත්තිය ගැන අපි සහා ජනතාවම් සෑහීමකට පත්වන්නේ නැ!

  2. kamal says:

    mr thama ithin

  3. Lolla says:

    Gota nemei …mona jagatha awath
    Lankawe….neethiye hill thiyenawa….desapaaluwanta……

    Podi minihata me mukuth ne……

    Thawath munta kade yanawada kiyala depaarak hithapalla…….

    • desta says:

      sahathika ettha gota nemei mahasona awath meka hadanna beha hadannam mun serama elawa Demi ya yutumai

  4. ගමරාළ says:

    මොහුගෙ ප්‍රජාඅයිතිය අහොසි කළයුතුයි තවද මොවුන් ව්සින් මෙතෙක් සොරාගත් සියලු දෙපල රාජසන්තක කළයුතුයි . නැවත කිසිවකු මෙවැනි සොරකම් නොකරන තරමෙ දඩුවම් ලබාදිය යුතුමයි .

    • Critic says:

      Correct, not only him but RW,and all other ”Samanala” clan,including Dentist,Champika and other foot note group too!

  5. So long as Rajapaksas are in Political power in government in Sri Lanka, all Political criminals, rouges, thieves and corrupt Political bastards who are Rajapaksa favourite people whether UNP, Muslim or LTTE terrorists, all these bloody Rascals and Traitors of Sri Lanka will be protected by Rajapaksas and they will be Safe from going to Jail.
    That is why we England is imposing Economic and other Sanctions against Sri Lanka.

  6. MD says:

    Sure ekata Rajithage Saloon eke Rawul dala wes maru karala ati.Janapatitumani haki ikmanin mohuwa walikada yawanna.

  7. N.Perera says:

    Ravi Karunanayagam, TNA hiding him? Definitely blood relations always helping. Blood is thicker than water

  8. Alapaluwa says:

    මේ හොර දේශපාලකයා මෙතරම් අකිකරුනම් නීතියට ගරුකරන්න අධ්කරණය සෑහල්ලුවට පත්කර මෙසේ කට්ටිපනිමින් සිටිනම් ඔවුනට නීතියෙන් කුමක් කරමුද? රටක පැවතිය යුත්තේ එකනිතියයි එය රටේ ජිවත්වන සියලුම ජනතාවට බලපැවැත්විය යුතුවන්නේය.එසේනම් ඇයි මේ දේශපාලකයන්ට අවශ්‍ය විදියට සැඟවී මගහරිමින් සිටින්නේ? සාමාන්‍ය මනුෂ්‍යයෙක් අද මෙවන් දෙයක් කරානම් කුමක්ද කෙසේද ඔවුනට නිතිය බලපාන්නේ මේවා මෙසේ සිදුවිය යුතු නැ කරුණාකර මොවූ වහාම අත්අඩංගුවට ගෙන කිසිම දවසක ඇපනොදී රක්ෂිතයේ තබා තිබිය යුතුයි මක්නිසාද මෙවන් අයව කිසිම විස්වාසයක් නැති නිසා.ඉතින් ගරු අධිකරණ නිලධාරිනි අපි සියලු දෙනාම බලා සිටිනවා මේ චුදිතයන්ට නීතිය කෙසේ බැබලපායිද කියා.එය එසේ නොවුනොත් අපිට අධිකරණයේ සහා මුළු නීති පද්‍යතිය කිසිම විස්වාස කම බිඳ වැටෙන්න පුළුවනි.

  9. Wewegadara Appuhamay says:

    Ravi Karunayagam ex-MP now playing same game of absconding to to police did by Rajith Senaratahana last months.
    The political rouges are Not Respect and Accepts Judiciary because of having earn black money is more powerful than country that rule of Law of Lanka.
    UNP leadership since 2015 Jan 8th that under Ranil Wickmasinghe has an open chapter in Judiciary,said their above law of Sri lanka.
    In other words UNP leadrs having every

  10. Wewegadara Appuhamay says:

    Ravi Karunayagam ex-MP now playing same game of absconding to to police did by Rajith Senaratahana last months.
    The political rouges are Not Respect and Accepts Judiciary that because of having earn black money is more powerful than the country Rule of Law of Lanka.
    UNP leadership since 2015 Jan 8th that under Ranil Wickmasinghe has an open NEW chapter in Judiciary, that their above law of Sri lanka.
    In other words that UNP leaders having reserved their rights before which judiciary has to follower by UNP version of guidance .

    The Country, Rule of Judiciary and law and order subjects is that control by UNP leadership. They are above the Judges and rules of Court.

Main News