රවි මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් පිට වේ.. කිසිම නියෝගයක් නොකරන්නැයි අභියාචනාධිකරනයෙන් නියෝග..

March 13, 2020 at 5:30 pm | lanka C news
රවි මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් පිට වේ.. කිසිම නියෝගයක් නොකරන්නැයි අභියාචනාධිකරනයෙන් නියෝග..

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රෙයන් පිටව ගොස් ඇත.

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණියේය.

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන්ට අද පස්වරු 4 ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළේය.

එසේ අධිකරණය හමුවේ ඉදිරිපත් වන සැකකරුවන් සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් නොකරන ලෙසද අභියාචනාධිකරණය විසින් කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත නියෝග කරනු ලැබුවේය.

රවී කරුණානායක , අර්ජුන් ඇලෝෂියස් ඇතුළු සිව්දෙනෙකු විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති රිට් පෙත්සමක් මේ වනවිට අධිකරණය හමුවේ සැලකිල්ලට ගනිමින් පවතියි.

අප වාර්තාකරු පැවසුවේ එම පෙත්සම විභාගයට අදාළව රවී කරුණානායක මහතා මෙලෙස අධිකරණය හමුවට පැමිණ ඇති බවයි.

එමෙන්ම අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි පර්පෙචුඅල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් මහතාද අධිකරණය හමුවට පැමිණ සිටියි.

– ada derana

52,131 Viewers

46 Comments to “රවි මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් පිට වේ.. කිසිම නියෝගයක් නොකරන්නැයි අභියාචනාධිකරනයෙන් නියෝග..”

  1. SWINTON DE SILVA says:

    IT IS FUNNY JUSTICE. THESE PEOPLE HAVE ROBBED THE COUNTRY ENORMOUS AMOUNTS, BUT THE JUSTICE SYSTEM IS UNABLE TO GIVE PROPER PUNISHMENT SUCH ROBBERS.

    IF A POOR ROBBED SOME ONE TO THE VALUE OF SLR 100/- HE WILL BE REMANDED.

    WHAT KIND OF JUSTICE IS THIS ?

    • rdy says:

      What about present day leaders Are they saints
      I can remember they were doing same

      • 😥😥😥😥😥😥😥 says:

        ලංකාවේ නීතිය හිරගෙදරට යවන නම්..

        රවී…මංගල…රාජිත…රිෂාඩ්…හිස්බුල්ලා…අසාද් සාලි..

        • Devaka says:

          I too agree with you, Kiriella too should be included in this list to make it complete.

          • බඩුත් හාමුදුරුවන්ගේ 😳 නඩුත් හාමුදුරුවන්ගේ😥😥 says:

            ගරුත්වයෙන්ම කියනවානම් මේ තීන්දුව දුන් නඩුකාර උන්නාන්සේ
            ජිනීවා මානව හිමිකම් උසාවියේ ඉහලම පුටුවට සුදුසුකම් ලබයි..😄😄

    • George says:

      ලංකාවේ අධිකරණය කියන්නේ දේශපාලුවන්ගේ අතේ නැටවෙන රූකඩයක්. යහපාලනයේ අධිකරනය මෙහෙව්වේ රන්ජන් . අද අධිකරනය මෙහෙවනු ලබන්නේ ගරු අගමැතිතුමා. රන්ජන් බෝහෝ දුරට අධිකරනයට බලපෑම් කලේ හොරුන් හිරේ දාන්ඩ .අපේ මහින්ද මහත්තයා බලපෑම් කරන්නේ හොරුන්ව බේරා ගැනීමට.

      • හාරත බූරුවා says:

        වාහේ වෙයන් නුවරට ගොස් මවට තගේ….

        • Rasika Harischandra Suriarachchi, Sydeny says:

          තා වාහේ උන පලියට තගේ මවට
          නොකියනු අනුන්ටත් කරනා ලෙස එයම

    • 💀💀💀💀💀💀💀💀💀💀 says:

      ජාත්‍යන්තරයේ “කලු ලෝගුව” කියන ඇඳුම ලෝකයේ අපහස කරන එකම රට ලංකාව…

    • Gini says:

      The old 225. As long as they are there nothing will happen. 🤣🤣

  2. sw says:

    අපරාදේ බැංකුවක් හොරකම් කළේ නැත්තේ කියලා හිතෙනවා .මෙච්චර සාධාරණ උසාවි නඩුකාරයෝ ඉන්න එකේ

  3. susiri says:

    If you pluck a coconut or green mango in starvation you kicked in police jeep and sent police cell in a matter of minutes. Mass robbers get away with royal comforts.

  4. sathya says:

    Independence of Sri Lankan Courts.
    Great………

  5. 😥😥😥😥😥😥😥 says:

    රවියගෙ රතු ලේවල හොරකම දුවනබව රටම දන්නවා…😈😈

  6. kkuruwita says:

    නියම සීඅයිඩිය. ෂුවර් එකටම රවී ලඟ කරුවල අඳුන තෛල රාජයා ඇති මෙහෙම පෙනී නොපෙනී අත ලඟම ඉන්න.😁🤣😊🤣🤣!!!!

  7. RW says:

    Don’t know where he went after this .

  8. Banda says:

    මේ වගේ හොරුන් සුරකින කාලකන්ණි තුප්පයි ආන්ඩුවකට එකෙක් චන්දේ දෙන්ඩ එපා. බැංකු හොරුන්ගෙන් ජරාව කාල ඔහුන් ආරක්ශා කරන අමනයෙක් ආන්ඩුවේ ඉද්දී ඊට නිසි ක්‍රියාමාර්ග ගන්ඩ බැරි ජනාධිපතිත් පබයෙක්. රන්ජෝ දැන්නම් අපිට හිතෙනවා උබ සුපිරිම පොරක් කියල . අනේ රන්ජෝ පුලුවාන්නම් කුරුණෑගලින් චන්දේට වරෙන්. උබ ගන්න චන්ද වලින් බාගයක් ඔය කෙරුමන්ට ගන්ඩ ලැබෙන්නේ නෑ.

    • Pradhan says:

      Ane katapiyagena hitapan jeppo. ubala thamai raviyala bankuwa horakanakam ethana murata hitiye

    • Me says:

      මරු චෑන්ස් එක අාණ්ඩුවට බණින්න. අැයි අපේ එවුන්මයි පොලෝසි අැතුළු සියළුම තැන්වල ඉන්නෙ. උන් අපට full සපෝට්. දෙමු අැට්ටි හැලෙන්න.

    • ටොමියා says:

      පල පරයා යන්න !!.

  9. Alapaluwa says:

    පුදුම රටක් පුදුම නීතියක් පුදුම උසාවියක් නිතිය දේවිදියකට තරාදිය බරවැඩිවන ලෝකේ කොහෙවත් නැති උසාවියක්. දැන් මොකද කියන්නේ පසුගිය දිනවල මගේ comment වලට බැනපු එවුන් මේ නිතිය ගැන?දැන් පුලුවන්නම් කට ඇරලා කියපන්කො මේ නිතිය හරිද කියලා.හොරුව ආරක්ෂා කරණ නීති පද්‍යතියක් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.අනේ අසරණ අපිට මේ ඩේ වුනානම් අද හතර හන්දි කඩා ජම්පරය ඇඳ ඇතුලේ කොහොමද මේ නඩුකාරවරුන් කියන්නේ මොවුනට නීති පනවන්න එපා කියා? හරිම පුදුමයි.

    • Alapaluwa says:

      අධිකරණයේ සිටින සියලුම judge ලාව වහාම ගෙදර යැවිය යුතුය.මොවුන් ඉතාමත් දුස්‍යවූ පිරිසක් බැවින් නිතිය හිතුමතේ පාවිචි කරනබවක් පැහැදිළිව පෙනේනවා.

  10. ලක්මාතා says:

    රනිල පත් කල හෙංචයියො තාම ගොංජගෙ කෝල් එකට වගෙයි වැඩ. වහා මේ විහිලුව නවත්වමු. 19 අහෝසි කර සැමට එක සමානව නීතිය ක්‍රියාත්මක වන රටක් සඳහා 2/3අති බහුතරයකින් පොහොට්ටුව දිනවමු. 🌷🌷🌷

  11. kawinda says:

    ethakota neethipathi weradida..? ehema nethnam mewa harayak nethi keti kathaada..?

  12. Appuhamy uncle says:

    This clearly shows treatment of law different for general public and black money ppls who spend millions of rupees for legal fees. You and I can not make a writ against Majestrate order for arrest.
    So law is not equal for all. Law actually adjustable and subject to bend if you have money

  13. ගමරාළ says:

    පොය දවසේත් තින්දු දුන්න එක්කෙනා නේද මෙක අහන්නේ ????

    එලුවන් ට කන්න දාන්න තරමට සල්ලි හොරා කැවම මෙවා simple නයනි, ට්කක් ව්සිකලාම පොට්ට නළගනත් නැවෙනවා බලුනකුට වගෙ . පව් බ්ං අපි.

  14. Lawrence says:

    මේ රජයේ අධම මුග්ධ පාහර වැඩ නිසා පොහොට්ටුවට ආසන 60 ක් ගන්ඩ ලැබෙන්නේ නෑ. බැංකු හොරුන්ගෙන් කප්පං අරන් උන්ව ආරක්ශා කරන මේ තක්කඩින්ට තව අවුරුදු 5කට බලය දුන්නොත් මේ රටේ හපේ වත් ඉතිරි වන්නේ නෑ.

    • 1234 says:

      හරියට හරි ලෝර, දැන් අපට පුළුවන් ටැලිපෝන් එකට කඩේ යන්න.

    • කුමාර says:

      උඹලගෙ රනිල් හාමු පත් කල එව්වො පොලිසියෙයි අඩිකරණෙයි තියාගෙන නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරන්න බෑ කියන්නෙ ඕක තමයි ලෝරො. ඒ නිසයි හාමුගෙ පන්දම් පාලුවො පන්නලා රවිය විතරක් නෙමෙයි හොර හැත්තම උසාවි ගෙන්නලා හොරකම් අල්ලන්න පුලුවන් වෙන විදිහට 19අහෝසි කරන්න 2/3 දීලා පොහොට්ටුව දිනවන්න ඕනෙ.

  15. ගමරාළ says:

    මෙ සෙල්ලන් කරන්නේ ඔබෙත් මගෙත්, ඉදිරියට මෙ ලක් දෙරණෙහි ඉපදෙන්න ඉන්න අපේ දුවා දරැවන් වෙනුවෙන් යොදවන්න තියෙන රජයේ මුදල් සමගයි , මෙවැනි දෙෂපාලකයන් අපෙ කරැමෙට පහලවි ඇතත් මොවුන්ට තිස්තුනක් කොට්‍ යක් දෙව් දෙවතාවුන් ගේ පිහිටයි ආරක්ෂාව යි කියලා ප්‍රර්තනා කොරපල්ලා වෙන කොරන්න දෙයක් නැ.

  16. සනත් ඉතාලිය says:

    අදිකරනය රැවුලයි කැදයි දෙකම බේරගෙන අපිට හිස් කැද මුට්ටිය තියල. ජයවේවා ලොකු එකාට එක හැන්දෙනුත් පොදි එකාට තව හැන්දකිනුත් බෙදන අපේ අදිකරනයට

  17. Junda says:

    Majestrate was knocked down by a bond scamming godfather in a county called LaSrinka.
    No worries. if you earn billions of black money just spend few millions to escape from law. You can kneel down legal system if you willing to pay fee

  18. කැබි නරියා says:

    අර දෙවගන සල්ලි ඉස්සරහ අල්ලන ඇල්ලිල්ල…. චික් නොදකින්….

  19. අක්බාර් ලොක්කා says:

    නඩුකාරයො සීඅයිඩී පොරවල් දුවන්නෙ බැඳුම්කර පැට්‍රෝල් වලින් වගේ

  20. සිරිලංකා says:

    රවි පිලිගන්න උසාවි ඇවිල්ල හිටියේ කොලඹ නගර සභාවේ හොරු ටික විතරයි . මේ සැරේ අන්ත පරාජයක් සහතිකයි.

  21. rita says:

    rate maha bankuwa kolla kapu vesxa ballo ,atulata dapiyau, thope reddasse neeti, kauda e justice tun kattuwa, goo gahapalla okunta, eka parak kala wage

  22. Chinthana says:

    Will wait and see the performances of court of appeal on investigation about the request made by Ravi.

  23. rita says:

    patta horu, banku mankolla kalakanni, thopi keeyak dunnada neetiya namana wesawanta, thope reddasse neethiya,maha loku ugat judge la thopi, neetiya nawala gaha ganiyau thope passa patte, nodakin.

  24. mahinda somalal says:

    බලාගෙන ගියාම තවම තියෙන්නෙ යූඑන්පී ආණ්ඩුවනෙ.රාජිත රවීල තවම රජ කරනව .පොහොට්ටුවෙ උන් රිමාන්ඩ් වෙලා ඉන්නව.

  25. Kevin says:

    එජාප අගමැති අපේක්ශක මෙයාලූ… !

  26. Alain says:

    What a country If we have to go ahead people take the law to their own hands. One of Bangladesh friend of mine. He was surprised. Your country robbers very easy coming out through the courts

  27. Kgs basnayake says:

    Funny legal system in sri lanka
    judges are jokers
    courts are filled with nesters
    chief judge is Charley chaplyn

  28. Gini says:

    Good old 225 🐃. So this a joke.

Main News