රවි මුදල් ඇමති ධුරයට යලිත් සථිරයි.. රනිල් සමගම දිවුරයි.. දැනට යෝජිත ඇමති ධුර මෙන්න..

December 14, 2018 at 9:54 pm | lanka C news
රවි මුදල් ඇමති ධුරයට යලිත් සථිරයි.. රනිල් සමගම දිවුරයි.. දැනට යෝජිත ඇමති ධුර මෙන්න..

රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අගමැතීත්වයෙන් යුතු නව ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා ලෙස රවි කරුණානායක මහතා අනිද්දා දිනයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ සදහා වන යෝජනාව දැනටමත් ජනාධිපති කාර්යාලය වෙත ලැබී තිබේ.

එමෙන්ම මංගල සමරවීර මහතා කලින් දරන ලද විදේශ ඇමැති ධූරයේ යළිත් දිවුරුම් දීමේ ඉඩක් ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටී.

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම් දෙන අවස්ථාවේදීම ප‍්‍රබල ඇමති ධුර කිහිපයක දිවුරුම් දෙනු ඇති බවද සදහන්ය.

100,898 Viewers

56 Comments to “රවි මුදල් ඇමති ධුරයට යලිත් සථිරයි.. රනිල් සමගම දිවුරයි.. දැනට යෝජිත ඇමති ධුර මෙන්න..”

  1. Saman says:

    20th anivaaryen geneyi RATA IVARAYI

    • bleo says:

      රටට අබ සරනයි. කෑලි වලට විකුනා දැමීමට ලෑස්තිවෙන රටක්.

      • වෙරිසොරි says:

        අයියෝ සිරිසේන රටත් ඉවරයි උඹත් ඉවරයි උඹෙ කයිවාරු ත් ඉවරයි 😕

        • Amda says:

          ඉතිරි අවුරුද්දත් මුන් ඉතුරු ටිකත් හූරගෙන කයි….එච්චර තමයි. අර්ජුන් මහෙන්ද්‍රන්ව ලන්කාවට ආයිමත් ගෙනත් ලොකු පෝස්ට් එකක් දුන්නෙ නැත්නම් තමයි පුදුමෙ.

    • tikka says:

      හා.. දැන් ලෑස්තිවෙයල්ලා ආයෙත් වී ගොවිතැන අතහරින්න.. පාඩු ලබන්න.. කුඹුරුවල වෙන වෙන බෝග වවන්න හොඳේ.. අලි කන්නෙ ඒව නිසා දිවුල් වැව්වත් කමක් නෑ… ඊළඟට බෙන්ස්, ටොයෝටා ෆැක්ටරි නාඩගම් එහෙමත් එයි…. “මම එක දෙයක් කියනවා.. මේ පාර කොහොම හරි ෆෙබෘවරි වෙනකොට රට බෙදලයි පස්ස බලන්නේ…” .. එතකොට රැකිය දසලක්සේ..එව්ව පරණ ප්‍රොජෙක්ට ඕකේ..

  2. Sri Lankan says:

    This is the end of Sri Lanka

  3. john the baptice says:

    රවිට මුදල් ඇමති ධුරයට තියන සුදුසුකම් මොනවාද?

    • පොශ් ජෙප්පො says:

      රෝයල් කොලේජ් වීම. එන්ග්‍රීසි කතා කරන්න පුලුවන් වීම. ටයි කෝට් ඇදීම.

      • maraya says:

        ජාතිය දෙමළ වීම විශේෂ සුදුසුකම …හොරුන්ට කඩේ යෑමට.හොරකම් කිරීමට විශේෂ දක්ෂතාවයක් තිබීම ..අහෝ රටක විනාශය

    • ක්‍රිමිනල් says:

      හොරා කෑම!

      • මිලි බන්ඩා says:

        2000-2004 රනිල්ගෙ UNP ආණ්ඩුව කාලෙ රවියා සතොසට දුන්න මල්පහේ ගේම් එක මතකද?

        • U.N.J.V.P says:

          Sathosin dana kelithi mese kiwwalu.

        • semana says:

          මොකද මතක නැත්තේ …… අපි මැරිල ඉපදුනේ නෑ මහත්තයෝ… ඔය මැටි ඇමතියන් වගේ ….. සතොස විකුනන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී වාසනාවට ආන්ඩුව පෙරලුනා…. මේ අනිත් ගල් ආදා…. අනේ වෙච්ච දෙයක් ….අපේ අහිංසක රට…….. අයි යෝ…….

    • රවි කියන්නෙ හොඳ චාර්ටඩ් එකවුන්ටන්ට් කෙනෙක්. සමාගම් ගනනාවක හිටපු දක්ෂ පරිපාලකයෙක්.

      • කාදිනල් උතුමා says:

        ඌ කොච්චර දක්ෂයෙක්ද කිව්වොත් ඌ පදංචිවෙලා හිටිය අධි සුඛෝපභෝගී මොනෑක් ඇපාර්ට්මන්ට
        එක මහ බැංකු බැඳුම්කර හොරු උගෙ පවුලට තෑග්ගකට දුන්න එකක් කියල වත් ඌ දැනගෙන හිටියෙ නෑ.

      • bleo says:

        චාටර් වෙනකොට ඔහොමත් චාටර් වෙන්න එපා බන්. රෙද්ද නැතුව කඩේ යන එවුන්.

      • U.N.J.V.P says:

        E wagema supiri horek.

    • කාදිනල් උතුමා says:

      මහින්දට තිබුන ඒක තමා බන් 😀

    • analyst says:

      Ravi s qualification for minister of finance is as follows:
      He knows how to take (steal) workers ETF money
      How to swindle govt. funds
      There’s plenty more…..

    • Athula Mallikarachi says:

      In Sri Lanka, you would not require any qualifications to become a President, Prime minister, minister, Deputy minister, Parliament member.

  4. gadol says:

    සුදු හකුරු රජතුමාගේ ප්‍රියතම ආහාරයකි.රජවාසලට සුදු හකුරු සැපයූ ගමරාළගෙන් දිනක් රජතුමා මෙසේ ඇසීය.

    ,ඈ බං උඹේ හකුරු හරිම රසයි.උඹ කෙහොමද මේව හදන්නේ?”

    රජතුමාගෙන් ලකුණු දමාගැනීමට ලද හොදම අවස්ථාව අත් නොහල ගමරාළ මෙසේ උත්තර දුන්නේය

    “අවසර මහරජතුමනි, උඩට උඩු වියන් පයට පාවඩ බැඳල, මාය් මගේ මාය්යියි සුදු පිරිවට ඇඳල, මුකවාඩම් බැඳ ගෙන තමයි අපි මේ හකුරු සරි කරන්නනේ.”

    තව තවත් ප්‍රීතියට පත් රජු ගමරාළට තුතු පඬුරු ද දී පිටත් කර හැරියේය.

    දිනක් දේශ සංචාරයේ නිරතවන අතර රජතුමා, හකුරු සපයන ගමරාළ ගේ නිවස ඇති ඉසව්වට ද අහම්බෙන් සේන්දු විය. පරිවාර ඇමතියන්ගෙන් ඒ බැව් දැනගත් එතුමා ගමරාළ ගේ නිවෙස සොයා ගෙන ඒ දෙසට පානගන්නට විය.

    විස්මයකි!

    ගමරාල ඒ මොහොතේ ද සිටියේ පැණි උණුකර හකුරු සාදමින්ය. නමුත් උඩට උඩුවියන්, පයට පාවඩ, සුදු පිරුවට ඒ කිසිත් අහලක නොවීය. ලිප අසල බොහෝ වේලාවක් තැම්බි තැම්බී සිටීම නිසාදෝ ගමරාළ ද ගම මහගේ ද සිටියේ දාඩියෙත් තෙත්වූ දැලි කුණ පෙරාගත් සිරුරිනි.

    රජතුමා අසූ හාරදහසට උදහස් විය.

    “ඈ බොල තෝ මට හකුරු සරිකරනවයි කීවේ මේ විදියටද?”

    “පස්වාන් දහසකට බුදුවන්ට දේවයන් වහන්ස. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි !”

    ගමරාළ පිලිවදන් දිනි.

  5. sunimal says:

    තුන්වේලක් කාපු අයට දැන් කන්න වෙන්නේ එක වේලයි

    • පොශ් ජෙප්පො says:

      ඒත් ආඩම්බරයි බ්‍රෝ අපිට. රවී කියන්නෙත් අපෙ ලාල් හාමු වගේ ඉඩ කඩම් හරක බාන තියෙන වැදගත් මනුස්සයෙක්. නැතුව උබලා වගෙ හිගන්නෝ නෙවෙ.

    • ABING says:

      dawasakata eka piduru mitiyak madei?

    • එක වේල කාල හරි මිනිස්සු දැන් සතුටින් නිදහසේ ඉන්නවා.තුන්වේල කෑව කියල කීවෙ අප්පොච්චියි උගෙ ගැති මාධ්‍ය ටිකයිනෙ.එහෙම නැතිව අප්පොච්චි රට සුඛිතමුදිත කලානම් 2015 පැරදිලා යන්න වෙන්නෙ නෑනෙ

    • කාදිනල් උතුමා says:

      පව් නේද? 😀

  6. හිච්චිමහත්තෙයා says:

    නූලෙන් ප්‍රජාතංචර වාදෙයි ආරතිකෙයි බේරැනෙ ඕයි!
    තව ටිකෙන් චංද තියාල මංතිරි ඈයො 122 දෙනෙකුගෙම මූලික අයිතිවාසිකම් කැඩෙනව නෙවි.

    දැන් බලනවකො ආරතිකේ!
    ලෝකෙ හොඳම මුදල් ඇමතියි අපෙ මහමොල සෑරුයි එකතුවුනාම ගොඩම තමයි!
    තව අපෙ සුවපතිත් එක්කාසු වුනාම කොොම සිටියිද?

  7. Seeya Baba says:

    From next Monday the country will be ruled by predators.

  8. sunil Aththanayaka says:

    Me patta Horaa Ravindran Karupayiyaa….karapu horakam athe maattu unath uoota kisi danduwamak naha..!!! uoota lajjawakuth naha..!!! dan ayema badu gahala duppathaa marala daayii…!!! yako election ekak thibbanam balaaganna thibunaa…!!! rate janatha paramadipathyaya kiyala ekak naha…!!!

  9. Mangala says:

    මේක තමයි වෙන්න ඕනැ. මේ අපතයින්ව ඇමතිකම් වලට දාලා ජනතාවට යූඑන්පී එක එපාම කරලා දාලා චන්දෙකට ගියාම හරියට හරි. එතකොට මිනිස්සු මොලෙන් හිතලා රටට හරියන, රටට ආදරේ, රට නොවිකුණන ආණ්ඩුවකට චන්දෙ දෙයි.

  10. .මට මතක නෑ..බැංකුව බින්දම්න්... says:

    මට මතක නෑ..බැංකුව බින්දම්න්…ආසියාවේ හොදම මුදල් ඇමති මේ පාර බැංකු තියේද? රට තියේද කැකිල්ලේ රජ්ජුරුවරු තීන්දු දුන්න. අපි හදෙමෙඋ.රට ගිලිමු. සාකි නෑ.

  11. .මට මතක නෑ..බැංකුව බින්දම්න්.අපි හැදෙමු.රට ගිලිමු. සාක්කි නෑ... says:

    මට මතක නෑ..බැංකුව බින්දම්න්…අපි හැදෙමු.රට ගිලිමු. සාක්කි නෑ.ආසියාවේ හොදම මුදල් ඇමති මේ පාර බැංකු තියේද? රට තියේද කැකිල්ලේ රජ්ජුරුවරු තීන්දු දුන්න.

  12. Alapaluwa says:

    මවැනි හොරුන්ව නැවත ඇමැතිකම්වල හිඳුවන එක ජනතා පරමාධිපත්තියට එකඟද මෙය මම අසන්නේ JVP ගොන් හරක්ගෙන්.මෙතරම් බඳුම්කරේ හොරාකාපු ඔප්පුවුණු අයව ගෙන එම ගැන ටෝයියනේ උඹලට පෙනෙන්නේ නැද්ද?ඇස පොට්ට වෙලාද?

    • මාල රෝහිත says:

      රටට හෙන ගැහිල ගියත් කමක් නෑ, මහින්දව ගෙදර ඇරියනෙ.

      ඒක ජෙප්පන්ට කෝටි ගානක් වටිනව.

  13. Donald Isuru Wilegoda says:

    Is this part of the TNA agreement as well? I ask this because a Tamil being appointment as the finance minister.

  14. By stander says:

    Will the Arjun Mahendran be the Governer of the Central Bank again?

  15. Gorilla says:

    Mee thathwayata rata path kala ewunta jathi jathith hena wadiyan

  16. Nandasoma says:

    සිරිසේනට ලැජ්ජාවක් ගෑවිලාවත් තියෙනව නම්, රනිල්, රවි තමන් ඉදිරියේ දිවුරුම් දීම කෙසේවත් සිදු නොකළ යුතුයි…..!

  17. simion says:

    රනිල් මහත්තයෝ….ඔය සජිත්,නවීන්,මයන්ත,කරු,රෝසි,තලතා,රංගේ,සේනසිංහ,ආදීන්ගෙන් පරිස්සම් වෙන්න..ලංකරගන්න එපා…සත පහකට විස්වාස කරන්න එපා..පක්ශයේ උප සබාපති ආදී ඉහල තනතුරු දෙන්න එපා…කවද හරි ඔබට කටුව ගහන්නේ මේ අයමතමා..උන්ට ඕනෑ උනේ ඇමතිකම් ටික රැකගන්න විතරයි..

  18. On your mark says:

    සතොස කෑවාාාා මහ බැංකුව කෑවාාාා ඔන්න සබඳ බලනු මැනවි ජාත්‍යාන්තරය ජය ගන්නා හැටි හුකෑස්

  19. Silani says:

    Bank robbers are back in business. Appoint Mahendran as the Secretary Ministry of Finance.Then the job is complete.

  20. sakalabujan says:

    Free WiFi,,,,,Petrol 110 ta ,,,,y CAR ??????

    Sunday idala….hamab wei….

  21. indunil says:

    magae ratata batahira hiru saranai………………….

  22. Sadu Banda says:

    TNA and JVP eagerly wanted to restoration of democracy by bring back Ranli Wicks UNP leader as Primer………New Good Governance and back to rule of Law that interested by Supreme Courts 7 judges by uneconomically. The political-legal coup has pave way for Unpersedant norms of Democracy that only that unique to Sri lakan judiciary maneuvering. That no any other party of Globe.

  23. Wasantha says:

    Yako, thama oya kawuruth divurum deelath natha. Thope Mala andonawa danatama patan gaththada? Dan wath ratata yamak karannda deela, kata wahagena hitapiyaw, booru haththa.

    • Ratawasiya says:

      Rata kaida Kiyalai balagena inne.ape salli horakam nokara rata bedanne nathiwa wada karanawanam moka awath apita
      prasnayak naha. Habai jepponam epa epamai

  24. Suren says:

    R.කරුණානායකම් මේ පාර ගමේ බැංකුවක්වත් ඉතුරු කරන එකක් නැ.

  25. Kalana says:

    සිරා කිව්වේ දෙන්නේ නැහැ කියල, දැන් මොකද වෙන්නේ? සිරාගේ ජරා වැඩ. මෙලෝ දෙයක් කරගන්න බැරි පෙන්දෙක්.

  26. නයන says:

    රටේ ඉතුරු විනාසයත් පටන්ගත්තා. සමනලයො සලබයෝ රටම කයි. තූ නොදකිං.

  27. දෙනවා කිව්වා දුන්නේ නෑ නැන්දා මාව රැවට්ටුවා... says:

    දෙනවා කිව්වා දුන්නේ නෑ නැන්දා මාව රැවට්ටුවා… කොරනවා කියලා කෙරුවෙත් නෑ නිකන්ම පිපුනා පොහොට්ටුවා.

  28. අංකූරා says:

    මේකේ කොටන එකා දප්පුල ද ?, තප්පුල ද?.

  29. Abba says:

    Sira,U ruined my motherland

  30. THILAK says:

    JVP EKATA MARA JOLY,ANURA DISSANAYAKA, HARAK VIJITH JOLYMA JOLY

  31. mahesh Gamage says:

    Ape rate enna me gon harak ta hariyanne RAVIYA wage patta horu thamai ban.
    U enna gedara dunne kawda kiyala mu danne naa.
    Mu dannawada danne naa uge duula kawda dunne kiyala
    ekath gaanigen ahanna wenawa!!

    hak hak hak

Main News