රවි මුදල් ඇමති ධුරයෙන් ඉවත් කලොත් කාර් ෆැක්ටරි දහයක් දැම්මා වගේ..
January 4, 2017 at 12:40 pm | lanka C news
මුදල් ඇමති රවි කරුණානායක මහතා එම ධුරයෙන් ඉවත් කලහොත් එය මෝටර් රථ කර්මාන්තශාලා දහයක් ආරම්භ කිරීමට කටයුතු කළාසේ සළකන බව පාරිබෝගික ආයිතීන් සරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.