රවි යටකර මංගල මුදල් ඇමතිකම දිනාගනී..
December 20, 2018 at 3:04 am | lanka C news
නව රජයේ මුදල් ඇමති ධුරය මංගල සමරවීර මහතාට ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඊට අමතරව ඔහු යටතට ජනමාධ්‍ය අමාත්‍යංශයද පැවරෙනු ඇත්තේ රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා යටතට පවරා ගැනිමෙන් පසුය.
මංගල සමරවීර මහතා පසුගිය රජයේද කටයුතු කරන ලද්දේ මුදල් ඇමති ලෙසයි.
රවි කරුණානායක මහතාද මුදල් ඇමති ධුරය වෙනුවෙන් විශාල අරගලයක් එජාපය තුල සිදු කලේය.
AHO KHEDAYAKI THITHKI IRIKAALI DEKAKI
රවිය කියන්නෙ බැදුන්කර ජරාවෙන් ලක්ෂරි එපාට්මන්ට් ගත්ත සහ කොර වාට්ටුවටත් (වික්ටෝරියා හෝම්) එකටත් කෙලින්න ගිය පට්ට හොරෙක්. මංගලයට කොල්ලෙක් ලවා ඇරගන්න තියනව නම් එච්වරය්. පුදුම වෙන්න එපා! එජාපය කියන්නෙ හොර රැලක්.
මෛත්‍රී ලොරි ටෝක් දෙන්නේ සමාජ සාධරණේ ගැන …අඩු ගාන්නේ පත්කරන්න යන අලුත් කැබිනට් එකේ උන්ගේ වත්කම් …ඒවා උපයගත්තේ කොහොමද අහන්න තිබ්බා.
රවිට මුදල් ඇමතිකම දුන්නනමි මෛත්‍රීපාල, මහින්ද එක්ක සටන්කරල මෙචිචර අමාරැවෙන් දිනාගත් අරගලය කිරි කලයට ගොම බිංදුවක් දැමිම වගේ වෙනව.
මෙයාට මොන අමාත්‍යාංශය දුන්නත් අනාගන්නවා සිකුරැයි.
Ranil supports butterflies, so many butterflies in the cabinet, Ranil, Malik, Mangala, Sagala, Akila, Harin (ACDC) etc.