රවි සටනට බහී.. ශ‍්‍රීලනිපය වල්ගෙන් අල්ලා ගලේ ගසයි.. එජාපයට ආර්ථිකය කෑවා කී එකට පලිය ගනී..[Video]

January 21, 2018 at 10:51 pm | lanka C news
රවි සටනට බහී.. ශ‍්‍රීලනිපය වල්ගෙන් අල්ලා ගලේ ගසයි.. එජාපයට ආර්ථිකය කෑවා කී එකට පලිය ගනී..[Video]

එක්සත් ජාතික පක්‍ෂයට බාර ගන්නට සිදු වූයේ මහින්ද රාජපක්‍ෂ පාලනය විසින් දණ ගැස්වූ ආර්ථිකයක් යයි හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.

‘ඒ ආණ්ඩුවෙ තමයි එස්බී දිසානායකල හිටියෙ, සුසිල් පේ‍්‍රමජයන්ත්ල හිටියෙ, දයාසිරි ජයසේකරල හිටියෙ, මහින්ද අමරවීරල හිටියෙ, ජෝන් සෙනෙවිරත්නල හිටියෙ.

අද මුං කතාකරන්නෙ මොකක්ද. කැපවුණු ආන්ඩුවෙ කට්ටියට මුං චරිත ඝාතනය කරන්න හදනව. අද නිකං මැරිල ඉපදිල වගේ කතා කරන්නෙ.

බැදුම්කර කොමිසමේ වාර්තාව එලියට ඇවිල්ල තියෙනව. කියපු දේ විකෘති කරල තියෙන්නෙ.

මං 23 වෙනිද ප‍්‍රකාශයක් කරනව මේ කරපු අපරාධය අපි මුළු ජනතාවටම කියල දෙනව’ යයිද ඒ මහතා කියා සිටියේය.

උතුරු කොලඹදී පැවති එක්සත් ජාතික පක්‍ෂ පාක්‍ෂික හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරනු ලැබීය.

31 views

14 Comments to “රවි සටනට බහී.. ශ‍්‍රීලනිපය වල්ගෙන් අල්ලා ගලේ ගසයි.. එජාපයට ආර්ථිකය කෑවා කී එකට පලිය ගනී..[Video]”

  1. අසිත says:

    හොරෙක් කැගහනකොට මොඩයො අප්පූඩි ගහනවා..

    • sam says:

      it was the same when MR was shouting!!

      • Asitha says:

        One is innocent until proven guilty..Ravi K is proven guilty in the Bond Commission report and MR is yet to be proven So Your comment is not Valid here mate.

      • Bra Sira says:

        If you are not blind then you will see what MR has done.

        Even in your criticism, be fair and reasonable.

      • kamalasirikuruwita says:

        Mahinda won the war. At least that fact is there for his credit. But can you mention something solid which these your yamapalana donkeys have done to the country. NOTHING !!!!!!!!!!!!

  2. ඔන්න හොරෙක් හොරෙක් මම කිරිවීදුරුව වගේ පිරිසිදුයි රනිල් දියමන්තිය වගේ පිරිසිදුයි සුජීව සේරපැලය වගේ පිරිසිදුයි අර්ජුන සහ ඇලෝසියස් චූඩමානික්‍ය වගේ පිරිසිදුයි මේ ඔයවගේ බේගල් ගිහින් කියපන් ඔය වටේ ඉන්න මීහරක් රැලට උන් වගේ මීහරක් නේ උඹලට චංඳය දෙන්නේ උන්ටත් අං සැට් එක විතරයි අඩු???

    • Sunil says:

      ඇයි රාජිත? එයා මොන තරම්නම් සුපිරිසිඳුද?

      • janaka says:

        අනේ බොලේ ලොකුම පිරිසිදු භවතා තමා ඔය කොමිසම් දාපු බවතා එතුමාගේ සහෝදරයෝ දුවණිය බෑනා එකතුවෙලා කොරන දේවල් අන්න තියෙනවා වෙබ් එකේ .ඒවා බොරු නෙවෙයි .මේවා හෙන ගහන අපරාද තොපි දෙගොල්ලොම කම්බා හොරු පිරිසිදු කම ගැන නිතරම කියන එවුන් තමා ලොකුම හොරු මේ ආණ්ඩුවේ පිරිසිදුකම ගැන වැඩියම කියන්නේ කවුද ?
        1)රාජිත
        2)රවී
        3)රනිල්
        4)සිරිසේන
        5)සුජීව
        6)චම්පික

  3. gaps says:

    Janatvata danuvat karana one Naha..
    Api dauvat vela inne. Dan ubala akineka ka kotaganilla. Ditta damme parisan dima.

  4. Rohitha says:

    me baenum ahalawath MR namayen parlimentu giya SLFP karayo tika yali mahindata ekathuwanne rata wenuwen. Mahindata pakshaye balaya denne. ethakota anagathayake gaena hithanta puluwan apata.

  5. බන්ඩා says:

    රනිල්ගෙ 2001-3 යූඑන්පී කාලෙ සතොස හොරා කාල විනාස කරපු රවිය මේ සැරේ රනිල් ගජ මිතුරැ අර්ජුන්ගෙ බෑන ලවා දුන් බැඳුන්කර ගේමෙදි හොරා කෑවෙ නැහැ කියමුකො. හැබැය් බැඳුන්කර හොරාගෙ බෑනගෙන් කෝටි ගනනක ජරාව කාපු බව නම් බැඳුන්කර කොමිසමේ ‘අනිකා’ විජේසූරිය දුන් සාක්ෂි වලින් හොඳ හැටි ඔප්පු උනා. කැපුවත් කොල යූඑන්පී වහල්ලු හොරැන්ගෙ බය්ල අහල චූන් වෙනවා.

  6. Möngalda sajith Putha says:

    Our Hon,Ravi is Never did wrong things. He tyres to Save Mr, clean.he is like wessanthara, gave His wife and children to Aloy for nothing. Only for Apartment.obatumata jayawewa. Hirunika henagahapiya.

  7. HUNA says:

    yako My3 hitiyeth MaRa ekka.

  8. අපි පිරිසිදු සුදු කිරි හට්ටි තමා says:

    අපි පිරිසිදු සුදු කිරි හට්ටි තමා මොකද වරද? අපටහ දවස් 30 කට සැරයක් ඊක මාරුවෙන දවස් තියෙනවා යකෝ. බුදුවරු කවද්ද රජ උනේ.හොරුම තමා. අපි පිර්සුදු දත් සුදු හොරු කොට ඇන්ඳට. තොපේ චන්දෙ ගන්න කන්.

Main News