රවි සමග එජාප මන්ත‍්‍රීවරුන් 40ක් එක්වේ.. විශ්වාස භංගයේදී රනිල්ට පක්‍ෂ නොවන බව දන්වයි..

April 3, 2018 at 12:00 pm | lanka C news
රවි සමග එජාප මන්ත‍්‍රීවරුන් 40ක් එක්වේ.. විශ්වාස භංගයේදී රනිල්ට පක්‍ෂ නොවන බව දන්වයි..

හෙට දිනයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විශ්වාස බංග ඡන්ද විමසීමේදී හිටපු ඇමති රවි කරුනානායක මහතා ගන්නා ස්ථාවරයක් ගැනීමට එජාප මැති ඇමතිවරුන් 40කට ආසන්න පිරිසක් තීරණය කර ඇති බව වාර්තා වෙයි.

කරුණානායක මහතා අගමැතිවරයාට දන්වා ඇත්තේ තමන්ට ප‍්‍රබල ඇමති ධුරයක් හ එජාප නායක ධුරයක් අවශ්‍ය බවයි.

එමෙන්ම පක්‍ෂයේ සිය ආසන ජයග්‍රහණය සංවිධායකයන්ටත්, කැපවීම් කරන මන්ත්‍රීවරුන්ට තනතුරු ලබා ධිය යුතු බවත් මන්ත‍්‍රීවරයා කොන්දේසි දමා තිබේ.

මේ සියල්ල ලිඛිතව පොරොන්දු විය යුතු බවද සදහන් කර ඇති හිටපු ඇමතිවරයා එසේ සිදු නොවන්නේ නම් විශ්වාසභංග යෝජනාවේදී අගමැතිවරයාට පක්‍ෂව ඡුන්දය නොලැබෙනු ඇති බවද සදහන් කර ඇත.

10 views

8 Comments to “රවි සමග එජාප මන්ත‍්‍රීවරුන් 40ක් එක්වේ.. විශ්වාස භංගයේදී රනිල්ට පක්‍ෂ නොවන බව දන්වයි..”

  1. Ananada says:

    What a selfish fellow this Ravi guy, people in this country are suffering and he is talking about his benefits, why cant he talk about peoples rights end of the day this guy is a representative of the people. Educated people in Colombo make sure you don’t send this guy to parliament in next election

    • Kepuwathkola says:

      Ravi is in a commanding position.

      Why?

      If Ravi opens his mouth then Ranil has to dig his own graveyard!

  2. Hora says:

    මේ සැරසෙන්නේ තවත් හොරකමකටයි.

  3. Hora says:

    මේ සැරසෙන්නේ තවත් හොරකමකටයි. මුන් ඔක්කොම අවස්ථාවදියෝ. රට ගැන හිතල වැඩක් කරන ය නෙවෙයි.

  4. ජසයා says:

    කවුරු කවුරුත් තැටිය රත්වුන වෙලාවේ රොටිය පුච්චාගන්නයි හදන්නෙ.
    කල දුටු කල වල ඉහගං කිව්වාලු…….

  5. චම්පා says:

    කවුරු කවුරුත් බොර දියේ මාළු බාන්න වගේයි හදන්නේ….

  6. චන්ද්‍ර says:

    මේ කම්බ හොරදෙටුවා මොනම අවංක දේශපාලන පක්ශයකටවත් පිලිගත හැකිද? එසේ හැකිනම් රට කොයිබටද?

  7. බොනිෆස් අපොන්සු, බිලූමැන්ඩල් says:

    විශ්වාසභංගය දිනුවත්,පැරදුනත් රවි කරැණායක එක්සත් ජාතික පක්ෂයෙන් එලවා දැමිය යුතුයි.මූ තමයි UNP ය කෑවෙ.

Main News