රවි සැගවී ඉන්නේ ආණ්ඩුවේ ප‍්‍රබලයෙකුගේ නිවසේ…?

March 9, 2020 at 10:00 am | lanka C news
රවි සැගවී ඉන්නේ ආණ්ඩුවේ ප‍්‍රබලයෙකුගේ නිවසේ…?

අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන එජාප උප නායක හිටපු මුදල් ඇමැති රවී කරුණානායක සැඟවී සිටින්නේ ආණ්ඩුවේ ප්‍රබලයකුගේ නිවසේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

පසුගිය ආණ්ඩුව පැවැති කාලයේ දී ද වත්මන් ආණ්ඩුව හොරුන් සැඟවී සිටියේ එජාප ආණ්ඩුව තුළ බව ද ඔහු සඳහන් කළේය.

රවී කරුණානායක හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සිදුකරන්නේ මහමැතිවරණය ඉලක්ක කරගෙන බවත් එය ජනතාව රැවටීමට රඟදක්වන නාට්‍යයක් බවත් ඔහු පැවසීය.

මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයා වන රනිල් වික්‍රමසිංහ හිටපු අගමැති අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන තෙක් කිසිඳු නියෝගයක් නිකුත් කර නැති එම නාට්‍ය ඉතා පැහැදිලි බවද ඔහු සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව කිසිසේත්ම හොරුන්ට දඩුවම් නොවෙන බව පැහැදිලිව යයිද ඔහු තවදුරටත් පැවසුවේය.

හිටපු මන්ත‍්‍රීවරයා මාධ්‍ය අමතමින් මේ බව සඳහන් කරන ලදී.

164 views

23 Comments to “රවි සැගවී ඉන්නේ ආණ්ඩුවේ ප‍්‍රබලයෙකුගේ නිවසේ…?”

  1. Alapaluwa says:

    මුන්ට ඉහෙන් කණෙන් බේරෙන කිසිම ලෙඩක් නැ මෙය අපිට තේරෙනවනම් ඇයි මේ අධිකරණ නිලධාරීන්ට නොත්රෙන්නේ?

  2. Van says:

    ඔය මහත්තයගෙන් අහන්න හිටපු නායක Somawansa Amarasinghe හදිසියේම කාමරේ ඇතුලෙ මැරිල හිටියෙ කොහොමද කියලා. JVP එකේ රහස් එලිකරනවා කියල කිව්වා විතරයි එතුමා හදිසියේම මියගියා ????

  3. Duka says:

    ගිය ආණ්ඩුව වගේ මේ ආණ්ඩුවත් එකම පාරේ වගේ යන්නේ අහෝ දුකකි

    • අල්ලපු ගෙදර තිනන් says:

      ආණ්ඩු දෙකේ වෙනස නෙපෙනෙන ගූ ඇන් පී සමනලුන්ට මල් පැණි පොවන්නම වෙනවා

  4. Sakunthala says:

    කොයි ආන්ඩු ආවත් ඔය ටික තමයි ඕන නමි බඩගින්නට අබ ගෙඩියක් කඩපූ කෙනෙක් හිරේ යවයි.

  5. අල්ලපු ගෙදර තිනන් says:

    හොරු හැංගුව ගූ ඇන් පී එක්ක ලප කුමාර නිදිවදිද්දී උඹ හිටියේ කොහෙද බං බිමලේ

  6. Bambuwe says:

    එතකොට හන්ගගන ඉන්නෙත් ආණ්ඩුවෙන්. දේශපාලන වාසී ගන්න අත්අඩංගුවට ගන්න කියන්නෙත් ආණ්ඩුවෙන්. මේකේ හරිම පරස්පරයි නේ. JVP ලොජික්.

  7. Sirisena Yatawara says:

    The legal case against Ravi Krunayagam most familiar instances is Ravi the man issue prospectus in which him make flash statement of concat of Perpetual Company entered into before the arraning Bond Scam . This concat of Company may be an investigated by Court of Appeal and Department AG again. He must be Bail by court is very important of this case . If Apple allowed who accepts false statement…

  8. Sirisena Yatawara says:

    The legal case against Ravi Krunayagam most familiar instances is Ravi the man issue prospectus in which him make flash statement of concat of Perpetual Company entered into before the arraning Bond Scam . This concat of Company may be an investigated by Court of Appeal and Department AG again. He must be Bail by court is very important of this case .
    If Apple Court allowed who accepts false statement…as true are not debarred from remedy ,because Court of Apple neglected to look CB Bond scam by Judges is that court having No public interest at all.
    By analysis of Act-In Law as expression of Free WILL it has undermine criminal justice system of rule of Law of which nexus to Sovereignty of Law of Land.
    Well indeed that Justice could be Unfair for the Public of Citizens of Lankan.

Main News