රවි හෙලිකොප්ටරයෙන් මැදමුලනට.. මහින්ද සමග රහස් වැඩ.. එජාපයෙන් පරීක්‍ෂණයක්..

July 19, 2019 at 2:10 pm | lanka C news
රවි හෙලිකොප්ටරයෙන් මැදමුලනට.. මහින්ද සමග රහස් වැඩ.. එජාපයෙන් පරීක්‍ෂණයක්..

එජාප උපනායක විදුලිබල හා බලශක්ති ඇමැති රවී කරුණානායක මහතා වීරකැටිය මැදමුලන පිහිටි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිනිතුමන්ගේ නිවසට ගිය බව එක්සත් ජාතික පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් ඇමතිවරයෙකු වන දිලිප් වෙදාරච්චි මහතා සඳහන් කරයි.

විදුලි බල ඇමතිවරයා හෙලිකොප්ටරයකින් පැමිණ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට ගිය බවටද පැවසූ ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත කොණ්ඩගල විහාරස්ථානයට කෝටි ගණනාවක් වටිනා විදුලි ව්‍යාපෘතියක් ලබාදී ඇති බවද කියා සිටියේය.

දින කිහිපයක් ඇතුළත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර අවසන් කිරීමට කිරීමට සැලසුම් කර ඇති බවද පැවසූ ඔහු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව හෝ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ මහජන නියෝජිතයන් කිසිවකු සම්බන්ධ කර නොගෙන කළ කටයුත්තට විරෝධය පළ කරන බවද සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඉදිරියේදී මෙවන් කටයුතු සිදු නොවන ලෙසත් වග බලාගන්නා ලෙස තමන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටි බවත් ඔහු කියා සිටියේය.

හම්බන්තොට දී පැවති උත්සවයක් අමතමින් රාජ්‍ය ඇමැතිවරයා මේ අදහස් පල කලේය.

69,752 Viewers

24 Comments to “රවි හෙලිකොප්ටරයෙන් මැදමුලනට.. මහින්ද සමග රහස් වැඩ.. එජාපයෙන් පරීක්‍ෂණයක්..”

  1. බන්ඩා says:

    බලයෙ ඉන්න උන් බලය අතහරින්න කිසිම සූදානමක් නැති හැඩය්. ඌරගෙ මාලු ඌරගෙ පිටේ තියල කපන්නය් මහින්ද හදන්නෙ.

    • සිරිකොත කොල්ලෝ says:

      රවිය ඉන්නෙ Desperate mood එකේ. එන ඡන්දෙන් කොළඹින් කොහොමත් පරාදයි. මාරසේනාව වටකරල ඉන්නෙ,එක පැත්තකින් සජිත් + මංගල, අනෙක් පැත්තෙන් දප්පුලයා.
      ඉතිං කොහොමෙයි මැදමුලන පැත්ත නොබල නිදියන්නෙ?

    • Sumith says:

      මහින්දට බලයට එන්ඩ ප්‍රබාකරන් එක්ක හරි සෙට් වෙන මනුස්සයෙක්. බලමුකෝ ගෝටට නොදුන්නොත් වෙනවැඩේ.

      • ලැට්කටා says:

        යකෝ තොපි ඔක්කොම මට අපහාස කරනව නේද? නොම්බර එක මම, ඔය එකෙක්වත් නෙමේ!

  2. Manel says:

    Dear MR, its ok to get his support to help out community. However, never have any political affiliation with him. He is suspected of having a hand in Central Bank affair.

    • Saman says:

      දැනට දේසපාලන පිටියේ සිටින නොම්බර එකේ තක්කඩියා මහින්ද. 2.රනිල් 3.ඩීල් අනුර.

    • regi says:

      225 ma epa mr ms rw ad all othres included we need gota or naga

  3. සුනිල් අත්තනායක says:

    Mahinda kiyanne awasthaawadiyek , mona horaa unath ,mona hambaya unath thamunta bale labenawanam langata gannawaa…!!! ekayi api kiyanne unuth ekayi , munuth ekayi kiyala

    • Dev says:

      eka naa
      2i

      mahinada kiyanne ape king
      yudde ewara karala rata hadapu king

    • Boo says:

      ඒකියන්නෙ මොලේ තේරෙන හැටියට මහින්ද මේ තමන්ගෙ ගෙට විදුලිය අරන් තියෙන්නෙ.

      අපරාදෙ නිදහස් අධ්‍යාපනේට වියදං කල සල්ලි !

      • අබරන් සීයා says:

        කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු, ඒ කියන්නෙ මෙච්චර කාලයක් ලයිට් නැතුව මහින්දල කරුවලේ ඉඳල තියෙන්නෙ.

  4. මැදමුලනෙ මුත්තා says:

    ඇයි යකෝ රාජපක්ෂලා දිනුවොත් උන් ෂේප් කරගන්න ක්‍රමයක් තමයි රවිය බලන්නෙ.
    රවිය නමි බයට, රාජපක්ෂලාට නමි ලැජ්ජා නෑ මූ වැද්ද ගන්න.

  5. Trumpets says:

    මෙන්න නිදහසට කරුනු ;
    රට බේරා ගැනීමට කා එක්ක හවුල් වෙලා හරි බලය ගන්නවා.
    ඒ වෙන එකකට නෙවේ රට වෙනුවෙන්.😀😀😀😀

    • රංජන් අල්පොන්සෝ. says:

      උඹෙ මවිතුමියත් ඒකාලෙ මැදමුලනෙ පැත්තෙ ගියැයි බං.

    • neil says:

      Well said… Very true our slaves to MR and RW do not understand

  6. රාහුල කොලුවා says:

    මහින්දට හොරා කියපු හැමෝම මහින්ද තමන්ගේ කකුල් දෙක ලඟට ගෙන්නලා තමයි වැඩේ දෙන්නේ…

  7. gamarala says:

    එන රජයෙන් තවත් බැංකුවට වැඩක් දෙන්න වගේ

  8. රංගජීව​ says:

    මහින් ද මහත්තයෝ ඔය බැංකු හොරාව ලං කරගත්තොත් පොහොට්ටුවටත් අබ සරණයි කියන් එකයි අපිට කණගාටුවෙන් හරි කියන්න තියෙන්නේ. අඩුම ගාණේ මාගේ ඦන්දෙත් දෙන්නේ නෑ

  9. අප්පුහාමි says:

    පලමුව වසලයන්ගේ ග්‍රහණයෙන් රට ගලවා ගමු.
    ජනතාව රැවටීමට ආගම ජාතිය යොදාගැනීම වසලයන්ගේ ලාබම උපක්‍රමයයි. වසලයෝ 225ම උන්ගේ පිරිවර පරපුර හා දැසිදැස්සන් සමග පලවාහැර රට බේරාගමු.

    • රාලහාමි says:

      ජනාධිපතිවරණයට අරමුදල් එකතු කරන සට-කපට හොරුන්ගෙන් ප්‍රවේශම් වෙමු!

  10. Sun says:

    I don’t trust the politicians acting as best friends for the sake of politics and run away from the people when they come to power. There is no principle of politics. Just shaping out politics according to the situation. Country is collapsed due this double vision in politics and no one will survive to continue the so called hide and seek politics in the country.

  11. MD says:

    Okanam sure ekata pohottuwe chanda kadanna Ranilge Uppara wattiyak wenna puluwan

Main News