රවීගේ අන්තිම රෙද්දත් ගැලවෙයි.. ඇලෝසියස්ගෙන් රවීට ලක්ෂ 50ක්.. දියල්ල මාට්ටුයි..
July 6, 2018 at 11:20 am | lanka C news
අර්ජුන් අරලෝසියස්ට අයත් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමගාම විසින් හිටපු ඇමති රවි කරුණානායකට අයත් ‘ග්ලෝබල් ට්‍රාන්ස්පොර්ටේෂන්’ සමාගමට රුපියල් ලක්ෂ 50ක් ලබා දී ඇති බව හෙලිව තිබේ.
බැඳුම්කර වංචාව සම්බන්දයෙන් ජනාධිපති කොමිසම විමර්ශන කරන කාලයේදී මෙම මුදල් චෙක්පත අදාල සමාගමේ ‘සින්නයියා’ නම් ප්‍රධාන මූල්‍ය නිලධාරියාට ලබා දී ඇති බව නීතිපතිවරයා විසින් අධිකරණයට ඊයේ දිනයේ දැන්වීය.
මෙම මුදල ලබා දී ඇත්තේ 2017 වසරේදී වන අතර එම මුදල් චෙක්පත කොටහේනේ පුද්ගලික බැංකුවකින් මාරුකර ඇති බවද දන්වනු ලැබීය.
unp niyojya nayaka ! Hapoi pakshekata giya kaladasawa. Udama eka mehema nan anith aya kohoma horu wenna aitida
මේ ප්‍රශ්න අමතක වෙන්නත් එක්ක අපි මෙයාට කැබිනට් ඇමති
කමක් දෙමු.
ඒකනේ මම කිවිවෙ රවි වැඩකාරය කියල. කොමිෂන් විභාගෙ යන අතරෙත් ඇලෝසියස්ගෙ න් සල්ලි ගන්න වෙන මොකාටද පුළුවන්.