රවීගේ අන්තිම රෙද්දත් ගැලවෙයි.. ඇලෝසියස්ගෙන් රවීට ලක්‍ෂ 50ක්.. දියල්ල මාට්ටුයි..

July 6, 2018 at 11:20 am | lanka C news
රවීගේ අන්තිම රෙද්දත් ගැලවෙයි.. ඇලෝසියස්ගෙන් රවීට ලක්‍ෂ 50ක්.. දියල්ල මාට්ටුයි..

අර්ජුන් අරලෝසියස්ට අයත් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමගාම විසින් හිටපු ඇමති රවි කරුණානායකට අයත් ‘ග්ලෝබල් ට්‍රාන්ස්පොර්ටේෂන්’ සමාගමට රුපියල් ලක්‍ෂ 50ක් ලබා දී ඇති බව හෙලිව තිබේ.

බැඳුම්කර වංචාව සම්බන්දයෙන් ජනාධිපති කොමිසම විමර්ශන කරන කාලයේදී මෙම මුදල් චෙක්පත අදාල සමාගමේ ‘සින්නයියා’ නම් ප්‍රධාන මූල්‍ය නිලධාරියාට ලබා දී ඇති බව නීතිපතිවරයා විසින් අධිකරණයට ඊයේ දිනයේ දැන්වීය.

මෙම මුදල ලබා දී ඇත්තේ 2017 වසරේදී වන අතර එම මුදල් චෙක්පත කොටහේනේ පුද්ගලික බැංකුවකින් මාරුකර ඇති බවද දන්වනු ලැබීය.

52 views

16 Comments to “රවීගේ අන්තිම රෙද්දත් ගැලවෙයි.. ඇලෝසියස්ගෙන් රවීට ලක්‍ෂ 50ක්.. දියල්ල මාට්ටුයි..”

  1. bandula says:

    Hari dan banapan Central Bank officelata hora wada karagena yanna ida den na kiyala hora raiv (Damala)
    bandula

    • Hora says:

      මම කිසි වරදක් කර නෑ. අර්ජුන සල්ලි දෙනකොට සින්නය්ය එතන හිටිය.

      • Karu says:

        හැබැයි මම සල්ලි ගත්තද මතක නෑ. අපේ කොම්පැනියට ලස්ස පනහ කියන එක දහ අට බිලියන රාජිතගෙ ගෙදර තියනවටත් වඩා පොඩි ලූනු බිකක්.

  2. IO SIRISENA says:

    Menna eelaga Natakaya.

  3. Raawanaa says:

    laksha 62 janathaawage pethum sun kala narumayo. ratin ptuwahal kala yuthuyi.

  4. Winsara says:

    Chinnayyah ta ne ithin deela thiyenne. mama danne naha mata mathakath na. mama hari busy, dawasakata hambawena cheque gana ekka owa mathak katada?

  5. sarath says:

    ලොකුම හොරු ඉන්නේ බැංකු වලද?

  6. Ranjan says:

    No point telling all these. Bribary Com bastards are sleeping. FCDI is dead.

  7. sirimal says:

    Where is Ravi, Ranil, Mangala, Kabeer Hashim, Sujeewa, Sarath Fonseka, Champaka Ranawaka hiding money.

    The answer is: At British Virgin Islands

  8. Karunka says:

    Sinnaiyah took this Rs. 5 m for my company. I don’t know why? Some times my wife knows.

  9. නාඩගම says:

    දැන් විජයකල නාඩගම ඉවරයි. රටේ ප්‍රශ්න අමතක කරන තවත් නාඩගමක්.

  10. හිච්චිමහත්තෙයා says:

    අන්තිම රෙද්ද ඔලුවෙ ඔතාල අමුඩෙ ලෙහාල මුකේ එබුවත් මෙයැයි ගානක් නෑ ඕයි!

Main News