රවීට අපේ කණගාටුව…

August 4, 2022 at 8:47 pm | lanka C news
රවීට අපේ කණගාටුව…

අද ගල්කිස්ස උසාවියේ විත්ති කූඩුවේ වූ විත්තිකරුවෙකුට වෙඩි තැබීමේ පුවතට අදාළව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ගේ පින්තූරයක් පළවූයේ ප්‍රමාද දෝෂයකිනි.

ඒ හේතුවෙන් එතුමාට යම් අපහසුතාවයක් සිදු වූයේ නම් ඒ පිළිබඳව අපගේ කණගාටුව පළ කරමු.

23,313 views

4 Comments to “රවීට අපේ කණගාටුව…”

  1. Lankan Man says:

    This is what happen when incompetent editor is in charge. Most probably editor will not publish this. Any other rubbish will be published. But this is for editor’s information.

  2. MD says:

    වරදක් කලත් සිතකින් නොවේ යැයි කියා සිතමි සොයුර.

  3. Balana Rala says:

    Lack of professionalism…..even the comments that we wrote have been removed as it definitely explain the qualities, skills, experience’s and qualifications this editor carries…..
    Is it a proper Media Ethic?

  4. Ravi deserv it…he is thief…he must get punished.

Main News