රවීට ඇමතිකමක් දෙන්නැයි අගමැති දණ ගසා වැද ජනාධිගෙන් ඉල්ලයි.. පටිගත කල වීඩියෝව රවීගේ දුරකතනයේ..

May 4, 2018 at 10:00 am | lanka C news
රවීට ඇමතිකමක් දෙන්නැයි අගමැති දණ ගසා වැද ජනාධිගෙන් ඉල්ලයි.. පටිගත කල වීඩියෝව රවීගේ දුරකතනයේ..

රවි කරුණානායක මහතාට ඇමතිකමක් දෙන්නැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ඇමති මලික් සමරවික‍්‍රම යන මහත්වරුන් ජනාදීපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ලගට ගොස් දණ ගසා ඉල්ලා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා සදහන් කරයි.

හිරු රූපවාහිනියේ පැවති ‘බලය’ දේශපාලන වැඩසටහනේදී ඔහු මේ බව කියා සිටියේය.

විශ්වාස භංගයේදී අගමැතිවරයා රකින්නට ඡුන්ද දීම සදහා ඇමති ධුරයක් ලබා දෙන බවට අගමැතිවරයා විසින් දුන් පොරොන්දුව රවි කරුණානායක මහතාගේ ජංගම දුරකතනයේ පටිගත කර ඇති බවද ඔහු සදහන් කලේය.

මහින්දානන්දගෙන් දයා ගමගේට ලේන්සුවක්

මහින්දානන්දගෙන් දයා ගමගේට ලේන්සුවක්

Gepostet von Hiru TV Balaya am Donnerstag, 3. Mai 2018

59 views

14 Comments to “රවීට ඇමතිකමක් දෙන්නැයි අගමැති දණ ගසා වැද ජනාධිගෙන් ඉල්ලයි.. පටිගත කල වීඩියෝව රවීගේ දුරකතනයේ..”

  1. සුද්දෝදන says:

    ” නොමළ ගෙදරකින් අබ මිටක් ගෙනෙන්නැයි” බුදුන්වහන්සේ දේශනා කරලා තියෙනවා.

Main News