රවීට එජාප නියෝජ්‍ය නායකකම හා මුදල් ඇමතිකම දෙන බවට රනිල් ලිඛිතවම පොරොන්දු වේ..
December 7, 2018 at 10:40 am | lanka C news
ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකත්වය හා මුදල් ඇමති ධුරය ලබා දෙන්නේ යයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතාට ලිඛිතවම පොරොන්දු වී ඇති බව අද මව්බිම පුවත්පත වාර්තා කර ඇත.
දැනට එජාප නියෝජ්‍ය නායක ධුරය දරන්නේ සජිත් පේ‍්‍රමදාස මහතායි.
එක්සත් ජාතික පක්ෂය තුල ඇතිව තිබෙන අස්ථාවරත්වය සමනය කර ගැනීම සදහා මෙම තීරණය ගෙන ඇතැයිද පැවසෙයි.
කරුණානායක මහතා පැවති රජයේදී එල්ල වූ චෝදනා මත මුදල් ඇමති ධුරයෙන් මෙන්ම විදේශ ඇමති ධුරයෙන්ද ඉල්ලා අස්විය.
ane pal hora tho maha benkuwa sudda karala ayeth enawada thwa ti kak rata kanna thopi wage un desha palanayen sadahatama athu gala danna ona den oya nayaka kama ta sudusu puthgalaya sajith
before the Independent TAMILS robbed the wealth of Sri Lanka. This man pure Tamil also
ඉතින් පුතේ දෙන්නම හොරු පාර්ලිමේන්තුවේ හාපියව්. මතක හොරා- බැංකු හොරා මුන් දෙන්න හෑවොත් කුඹුරත් නෑ රටත් නෑ. අපට ඕනේ මහා චන්දයක් බුදු හාමුදුරුවනේ. රට නොවිකුණන – හොරකම් නොකරන ගමේ සමාජයක්. බුදු හාමුදුරුවනේ බේ බානෙන් රට බේර දෙන්න. අපි ස්න්හිදියාවෙන් සීනිගම යනවා. උඹලා පලයව් තීරු පති- කොටි හිත දෙය්ය…
මාරපනගේ කාර් එලවන උදාහරණය ඇහුවම මට හිනා ටැංකිය හිදිලා තෙල් නැතිනම් කාර් මොටද? නීති මොටද? ඉක්මනට අහස්යානයක් ගන්නවා විනා. මයිත්‍රි කලෙත් තෙල් නැති කර එක පාරෙන් අයින් කරලා අහස නැවෙන් ගේද ගිය. නීති කලා නී කියා ඔනම පිං ගොනෙකුට තේරෙනවා නේද කැරි අල්ලේ?
අනේ පව් සජිත් ට හුලං ද ?
Do you that Ranil Wicks is politically weak and you have lost political support from majority voters.
Your days has gone for ever. Do not feel that Ranil W….?
Even inside UNP there are many camps against you, because your mishandling of National politics.
Your leadership is declined . Politics of nowadays are quite different from past .