රවීට එරෙහිව සාක්ෂිකරුවෝ නීතිපති දෙපාර්තමේන්තුවේ පුහුණු කරවලා..- එජාපයෙන් බරපතල චෝදනාවක්..
August 12, 2017 at 10:00 am | lanka C news
හිටපු ඇමති රවි කරුණානායකට එරෙහිව බැදුම්කර කොමිසම හමුවේ සාක්ෂි දුන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ පුහුණු කරන ලද තැනැත්තියක් යයි එක්සත් ජාතික පක්ෂය ප්‍රබල චෝදනාවක් කරයි.
සිරිකොත එජාප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්රීඋ නලින් බණ්ඩාර මහතා මේ බව කියා සිටියේය.