රවීට-තොණ්ඩමන්ට කැබිනට් ඇමති ධුර..
May 2, 2018 at 10:00 am | lanka C news
රවි කරුණානායක මහතාට හා ආරුමුගම් තොණ්ඩමාන් මහතාට කැබිනට් ඇමති ධුරයන් ලබා දීමට නියමිත බව අද ලංකාදීපැ පුවපත්පත වාර්තා කරයි.
රවි කරුණානායක මහතාට විදේශ ඇමති ධුරය ලබා දෙනු ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.
මේ අතර ලංකා කම්කරු කොංග්රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතාටද කැබිනට් ඇමති ධුරයක් ලබා දීමට නියමිත බව එහි සදහන්ය.
තොණ්ඩමන් මහතා ඊයේ කොටගලදී පැවති රැස්වීමකදී කියා සිටියේ තමනට කැබිනට් ඇමති ධුරයක් බාර ගන්නා ලෙස ආරාධනා ලැබී ඇති බවයි.
43 views
විජේදාසට දුන්නනම්, තොන්ඩා සහ රවිට දුන්නට අවුලක් නැහැ.
maitreeta kondak ettema netha, raviya saha ranil thema mahabanku horu … un samaga emathikam demin sepa windina janapathi parasakwalatama wisikaramu
MUN PRATIPATTIYAK NETHI PAHARA AWAJATHAKA MINSSU
මෛත්රීට කොන්දක් ඇත්තෙම නැහැ, රවිය සහ රනිල් තමා මහබැංකු හොරු … උන් සමග ඇමතිකම් දීමෙන් සැප විදින ජනපති පරසක්වලටම විසිකරමු.
මුන් ප්රතිපත්තියක් නැති පාහර අවජාතක මින්ස්සු.
MY 3 IS A REAL KABARAGOYA. BECAUSE SPEAKING FROM TWO TONGUES.
මේ යන විධියට අනිවාර්යයෙන්ම ඇමති කමක් ලැබෙනවා වෙලේ සුදාටත්.
We must redefine the word “corruption”
If Ravi is not corrupt UNP shall not say others are corrupt.
Ravindran Sandresh alias Ravi Karunanayake is a rouge. Sira is a Ganmarala or the most appropriate saying is “Appuwa Rajawela” .