රවීට-තොණ්ඩමන්ට කැබිනට් ඇමති ධුර..

May 2, 2018 at 10:00 am | lanka C news
රවීට-තොණ්ඩමන්ට කැබිනට් ඇමති ධුර..

රවි කරුණානායක මහතාට හා ආරුමුගම් තොණ්ඩමාන් මහතාට කැබිනට් ඇමති ධුරයන් ලබා දීමට නියමිත බව අද ලංකාදීපැ පුවපත්පත වාර්තා කරයි.

රවි කරුණානායක මහතාට විදේශ ඇමති ධුරය ලබා දෙනු ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

මේ අතර ලංකා කම්කරු කොංග‍්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතාටද කැබිනට් ඇමති ධුරයක් ලබා දීමට නියමිත බව එහි සදහන්ය.

තොණ්ඩමන් මහතා ඊයේ කොටගලදී පැවති රැස්වීමකදී කියා සිටියේ තමනට කැබිනට් ඇමති ධුරයක් බාර ගන්නා ලෙස ආරාධනා ලැබී ඇති බවයි.

43 views

7 Comments to “රවීට-තොණ්ඩමන්ට කැබිනට් ඇමති ධුර..”

  1. linus says:

    විජේදාසට දුන්නනම්, තොන්ඩා සහ රවිට දුන්නට අවුලක් නැහැ.

  2. reeriyaka says:

    maitreeta kondak ettema netha, raviya saha ranil thema mahabanku horu … un samaga emathikam demin sepa windina janapathi parasakwalatama wisikaramu
    MUN PRATIPATTIYAK NETHI PAHARA AWAJATHAKA MINSSU

    • Podi reeriyaka. says:

      මෛත්‍රීට කොන්දක් ඇත්තෙම නැහැ, රවිය සහ රනිල් තමා මහබැංකු හොරු … උන් සමග ඇමතිකම් දීමෙන් සැප විදින ජනපති පරසක්වලටම විසිකරමු.
      මුන් ප්‍රතිපත්තියක් නැති පාහර අවජාතක මින්ස්සු.

  3. Dr Lakshman Fernando says:

    MY 3 IS A REAL KABARAGOYA. BECAUSE SPEAKING FROM TWO TONGUES.

  4. Clement Perera says:

    මේ යන විධියට අනිවාර්යයෙන්ම ඇමති කමක් ලැබෙනවා වෙලේ සුදාටත්.

  5. sarath says:

    We must redefine the word “corruption”
    If Ravi is not corrupt UNP shall not say others are corrupt.

  6. dhammika says:

    Ravindran Sandresh alias Ravi Karunanayake is a rouge. Sira is a Ganmarala or the most appropriate saying is “Appuwa Rajawela” .

Main News