රවීට ලොතරැයි මණ්ඩල දුන්නේත් විජේදාස ඉවත් කලේත් එජාපයේ ඉල්ලීම මතයි..
September 3, 2017 at 3:00 pm | lanka C news
හිටපු ඇමති රවි කරුණානායක මහතාට විදේශ ඇමති ධුරය සමග ලොතරැුයි මණ්ඩල දෙක ලබා දුන්නේත් විජේදාස රාජපක්ෂ මහතා අධිකරණ හා බුද්ධ ශාසන ඇමති ධුරයෙන් ඉවත් කලේත් එජාපයෙත් එම පක්ෂ නායකත්වය විසින් කළ ඉල්ලීමත් අනුව යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කරයි.
පසුගියදා ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති හමුවේදී ජනාධිපතිවරයා මේ බව කීය.