රවී කරුණානායක අගමැති පුටුවට ඉව අල්ලයි..

September 26, 2017 at 6:31 am | lanka C news
රවී කරුණානායක අගමැති පුටුවට ඉව අල්ලයි..

2020දී එක්සත් ජාතික පක්‍ෂය ජයග‍්‍රහණය කරන්නට නම් රවි කරුණානායක පක්‍ෂයෙන් ඉවත් කල යුතු යයි ජාඇල එජාප පළාත් පාලන අපේක්‍ෂකයෝ පවසති.

ආසනයේ එජාප සංවිධායක හිටපු ඇමති ජෝෂප් මයිකල් පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්වින.

රවි කරුණානායකගේ අනාගත අගමැති සිහිනය එජාපයෙන් නම් සැබෑ කරගත නොහැකි බවද ඔවුහු එහිදී කියා සිටියහ.

169 views

3 Comments to “රවී කරුණානායක අගමැති පුටුවට ඉව අල්ලයි..”

  1. asaranaya says:

    කරුපයියා ඒ දිනවල කැවේ හැඳි ගෑරුප්පු වලින් දැන් නම් හොඳින් අණාගෙන කනවා. කරුපෝ දැන් නම් කෙළවුන්

    • kalyana says:

      me patta horata agamathi kama dunnot anivarenma kotiyata rata bara denawamai. aneka oka puduma venna deyak yay. inna palakara UN ekedi kiwe mama aluth viwastawa parliament ekata dala, Aturudahan panata ta assan karala awe kiyala. elaga para eya kiyal mama lankawen bagayak TAMIL kattiyata dila awe kiyala.

  2. uma says:

    hora panuo gahala meriyan duppath minisunge horakam karapu wasalaya henama gahapiya wehi nethi hena gahapiya…

Main News