රවී කරුණානායක අගමැති පුටුවට ඉව අල්ලයි..
September 26, 2017 at 6:31 am | lanka C news
2020දී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන්නට නම් රවි කරුණානායක පක්ෂයෙන් ඉවත් කල යුතු යයි ජාඇල එජාප පළාත් පාලන අපේක්ෂකයෝ පවසති.
ආසනයේ එජාප සංවිධායක හිටපු ඇමති ජෝෂප් මයිකල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්වින.
රවි කරුණානායකගේ අනාගත අගමැති සිහිනය එජාපයෙන් නම් සැබෑ කරගත නොහැකි බවද ඔවුහු එහිදී කියා සිටියහ.