රවී කරුණානායක පහත් දේශපාලකයෙක්ද.. ජාතීවාදියෙක්ද.. SMS මාට්ටුයි..

November 19, 2016 at 11:20 am | lanka C news
රවී කරුණානායක පහත් දේශපාලකයෙක්ද.. ජාතීවාදියෙක්ද.. SMS මාට්ටුයි..

මහජන අයිතීන් සුරැකීමේ පදනම විසින් මුදල් ඇමති රවි කරුණානායක මහහතා වෙත යවනු ලැබූ කෙටි පණිවුඩයකට ඔහු විසින් අපහාසාත්මක කෙටි පණිවුඩයක් එවා ඇති බව එම සංවිධානය පවසයි.

‘ඔබ අපේ රටට අපහාසයක්. ඔබ තුන්වන පන්තියේ පහත් දේශපාලකයෙක්’ යයි තමන් යවනු ලැබූ කෙටි පණිවුඩයට ‘ඔබවැනි බර්ගර්ලාට මා හරියනවා’ යයි මුදල් ඇමතිවරයා පිලිතුරු ලෙස කෙටි පණිවඩුයක් එවා ඇති බවද ඔවුන් සදහන් කරයි.

මේ බව සදහන් කරමින් සංවිධානය විසින් නිතුත් කර ඇති මාධ්‍ය නිවේදනය හා කෙටි පණිවුඩ සංවාදය මෙහි වෙයි.

4554545

45

129 views
Main News