රවී රෝහල් ගත වෙයි..?

March 8, 2020 at 4:50 pm | lanka C news
රවී රෝහල් ගත වෙයි..?

අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර ඇති හිටපු ඇමැති රවි කරුණානායක මහතා රෝහල් ගත වීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

ඒ අනුව ඔහු හෙට දින රෝහල්ගත වීමට නියමිත බවත් අනිද්දා දිනයේ අධිකරණයට නීතීඥයකු මගින් බාර වීමට සූදානමක් ඇති බවත් වාර්තා වෙයි.

ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර දෙදිනක් ගෙවී ඇතත් මේ වන තෙක් ඔහුව අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසියට හැකි වී නැත.

43,490 Viewers

23 Comments to “රවී රෝහල් ගත වෙයි..?”

  1. kkuruwita says:

    මේවා මාරට හිනා යන් හෙනම ජෝකර් වැඩ තමයි. ලෝකෙන්ම මෙච්චර දක්ෂ පොලිසියක් ?????????????

    • Sagara says:

      හොරකමේදී පාදට දේශපාලුවෝ සියලු දෙනාම එක පැත්තක.
      සහරාන් අර පල්ලියේ හිටපු අහිංශකයෝ ටික මරන්නේ නැතිව දියවන්නාවට ගොස් ඔය වැඩේ කලානම් අද ලංකාවේ සියලුම නිවෙස් වල සහරාන්ගේ චායාරූපයක් ප්‍රදර්ශනය කරනවා. හරියට ගාන්ධි තුමාගේ චායාරූපයක් ඉන්දියාවේ නිවෙස් වල තිබෙනවා වගේ.

    • Gamini says:

      රවියට පූර්ණ රැකවරනය සලසන මහින්දට ගෑවුන එකෙකුට මෙවර කිසිම මනාපයක් දෙන්ඩ එපා.

      • Pradhan says:

        බොරු කියන්නෙ නැතිව හිටු.හොර රවිය ලලිත් ඇතුලත්මුදලිගෙ ඉඩම්‍මුත් මංකොල්ල කාපු පරයා

      • Jeewanee Kariyawasam , chilaw says:

        හා!

    • kawinda says:

      kuruwita.. oya kathaa karanne kohe ..liciyak genada.? lankaawe ehema ewa nehe. lankaawe thiyenne duppatha passen elawagena gihin kudalaagena kuduwe daana policiyak’ rajithage aadarshaya .. mekenma pehedili wenawa karu paiya kotharam weradi karala thiyenawaada kiyala. loku horu langata enkam balaagena inna ..liciyakui apita thiyenne. ane Chamal Rajapaksha mahaththayo.. obathumaawath mewa niweradi karannako.

  2. උකුස්සා..🦅🦅🦅🦅🦅 says:

    උඹ එනකම් මගේ මිනිස්සු බලාගෙන ඉන්නේ … අන්නා…!
    🦅🦅🦅

  3. Sam Fernando says:

    Where is the change of the security services ?
    The law is implemented differently from the poor to elite. Two days have past but the accused is still free. where are the intelligence teams ? 😂😂😂

  4. ගමරාළ says:

    හොරාකාපු වා ව්සිකලාම නිතියත් නැවෙනවා බලු නකුට වගේ.

  5. mark says:

    Face justice if you are innocent

  6. ගමරාළ says:

    මෙවැනි පුද්ගලයන්ගේ ප්‍රජාඅයිතිය අහොසි කළයුතුයි නැවත කිසිදු අයුරකින් දෙෂපාලණය ට, රටෙ ප්‍රදන නිලතල වලට පිව්සිමට ඇති සියලු ඉඩකඩ අහුරා දැම්‍ ය යුතුයි නොඑසේ නම් මුන් තවත් දුප්පත් අපේ බදුමුදලින් යෙහෙන් වැජබෙමින් ඉදිරියට ත් හොරා කනු ඇත. ගරැ ජනාධිපති තුමනි මෙ සදහා ඔබෙ මැදිහත් ව්ම රට වැසියන් ලෙස අප බලාපොරොත්තු වෙ.

  7. Saradiel says:

    හොරකමට දුප්පතා හිරේ පෝසතා ගෙවන ඉස්පිරිතාලේ ලැජ්ජයි

  8. මරික්කාර් says:

    චාටර්වෙලා ඉන්නෙ.බොරුලෙඩ ගන්න එවුන් ඇත්තටම ලෙඩවෙලා මැරිල පල.හොරා රවිගොනා

  9. john says:

    Someone must put a complaint against the doctor who will certify this guy is seriously ill. Same should happen fo r doctor involved in Rajitha’s hospitalisation. Otherwise.. this illegal practice will continue.

  10. ALstudent says:

    Highly dramatic

    Un apiwa beruwa.. Api unwa beranawa

  11. Dhathusena says:

    අාටක නාටක…….

  12. Upul says:

    This country will never prosper if this is the behaviour of the people at the top. Can anyone tell me why is the police so INEFFICIENT when finding these people who call themselves as elite set. (Prabhu). Shame on you SL police.

  13. Alapaluwa says:

    හරි එතකොට අනිත් එවුන් උන්ටත් ලෙඩා දුකාද? මේවා නිකම් මනං සුරංගනාකථා ඇයි තවමත් අපිව ගොනාට අන්දවන්න උත්සා කරන්නේ.මතක තියාගනින්ලා තොපිලට චන්දය තියා මනපයක්වත් දෙන්න කටයුතු කරන්නේ නැ.පවු ගොටභය මැතිතුමා ගොඩාක් දේවල් කරන්න උත්සා කරනවා නමුත් මේ බැටරිපුසා එයට ඉඩ දෙන්නේ නැ.මොකද මෑන්ස්කරපු දේවල් වලට ගොඩාක් උදවු කරපු එවුන් තමා ඔය ඉතින් එක එකාව බේරාගන්නවා අවස්ථාවඇ විට නමුත් මේ හැමදේම අපි වගේ අහිංසක අයට තමයි නිතිය වරෙන්තු ලැබූ විගසම රැයක් දවාලක් නැතිව ඇවිත් කුදලාගෙන යන්නේ ඔන්න ඕක තමයි තිත්ත ඇත්ත!

  14. ගමරාළ says:

    මුන් හොරා කැවෙ දුප්පත් අපි බදුගෙවන සල්ලි ඉතින් අපිටත් අයිතියක් තියෙනවා මුන්වගේ කම්බ හොරු නිතියට කොටුකර දෙන්න එම නිසා මු ගැන තොරතුරක් දන්නෙ නම් නොපමාව අදාල මාද්‍යය ආයතන දැනුවත් කරන්න ……. පොලිසිය ට කියුවට වැඩක් නැ හෙටත් රජයේ නිවාඩු දවසක් එක නිසා මුට ඇප ගන්න බැ එ කියන්නෙ මුව අල්ලන්නෙ …. අනෙ මන්දා ඉතින් මෙවා කියලත් බැ නොකියත් බැ .

  15. G says:

    Mata panne …hari yanne naha
    Munta maha janayama
    Snifer valin
    Olu katu…
    Kudu karalama danna venava

  16. Buddhist says:

    GMOA samajikayekda certificate dunne?

  17. Parakum says:

    After the religious service at his home, he has achieved “RAHATH BAWAYA” , higher spiritual level?

  18. Gonsun says:

    Judge!. Please send a Straight Doctor with PORTABLE ECG Machine, Blood Pressure Monitor, Stethoscope, Termometer, and an.Ultrasonic Heart Valve monitor to any hospital where ever this crtook is holed up, and if health ok, arrest the Director Board of the Hospital, Doctors who give false diagnostic reports.
    CURTAINS FOR CROOKS.
    Arrest any politico who gave shelters to this Fugitive from law, during these two days, be it Mahi Appu or Karu Appu

Main News