රවුෆ් හකීම්ගේ ආශ්රිත මන්ත්‍රී ලයිස්තුව මෙන්න…
January 11, 2021 at 9:20 am | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ පළමු පෙළ ආශ්‍රිතයන් වන මන්ත්‍රීවරුන් හඳුනාගෙන තිබේ.
පාර්ලිමේන්තුවේ කැමරා දර්ශන උපයෝගී කරගෙන හදුනාගෙන ඇති පිරිස මෙසේය.
- ගයන්ත කරුණාතිලක
- තලතා අතුකෝරල
- එම්.ඒ. සුමන්තිරන්
- ශානක්‍ය රාසමාණික්‍යම්
- ලක්ෂමන් කිරිඇල්ල
- අශෝක අබේසිංහ
- එම්. රාධක්‍රිෂ්ණන්
- තිස්ස අත්තනායක
- කෙහෙලිය රඹුක්වැල්ල
- ජනක බණ්ඩාර තෙන්නකෝන්
- කේ.එම්. නන්දසේන
පසුගිය සිකුරාදා දිනයේ හකීම් මහතාගේ නිවසට ගොස් ඇති මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු ආශ්රීතයන් ලෙස හදුනාගෙන ඇත.
- ෆයිසාල් කාසිම්
- එම්.එම්. හරීස්
- එම්.එස්. තවුෆීක්
- නසීර් අහමඩ්
මීට අමතරව පාර්ලිමේන්තුවේ සියළු කාර්ය මණ්ඩලවලට කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇත.
UNP එවුන්ට, වටලප්පන් තම්බින්ට කොරෝන හැදෙනකොට ක්රිමිනලාට මෛත්‍රී බාවනාව වඩනවා. පොහොට්ටුවේ එකෙකුට හැදුනම හූරේ තියලා, වස්කවි කියල, සාප කරනවා. අනිත් එකෙකුට තමන්ගේ අදහසක් ඉදිරිපත් කරන්න බෑ ….ඌට වල් තිරිසන් සතුන්ගේ නම් කියල අපහාස කොරනවා. දිට්ට දම්ම වේදනීය කම්ම තොට විතරක් පල නොදී තියෙන්නේ නෑ”!
අපේ සාපයත් උබ වෙත එනවා!
කෝ මේකෙ ක්රිමිනලයගෙ නම නෑනෙ. ආ sorry …sorry…මට අමතක වුණා මේ ආශ්රිත මන්ත්‍රී List එකනෙ. ඒ නම ඇත්තෙ ආශ්රිත කොලු List මගේ හිතේ.