රවුෆ් හකීම්ගේ ආශ‍්‍රිත මන්ත‍්‍රී ලයිස්තුව මෙන්න…

January 11, 2021 at 9:20 am | lanka C news
රවුෆ් හකීම්ගේ ආශ‍්‍රිත මන්ත‍්‍රී ලයිස්තුව මෙන්න…

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ පළමු පෙළ ආශ්‍රිතයන් වන මන්ත්‍රීවරුන් හඳුනාගෙන තිබේ.

පාර්ලිමේන්තුවේ කැමරා දර්ශන උපයෝගී කරගෙන හදුනාගෙන ඇති පිරිස මෙසේය.

  1. ගයන්ත කරුණාතිලක
  2. තලතා අතුකෝරල
  3. එම්.ඒ. සුමන්තිරන්
  4. ශානක්‍ය රාසමාණික්‍යම්
  5. ලක්‍ෂමන් කිරිඇල්ල
  6. අශෝක අබේසිංහ
  7. එම්. රාධක‍්‍රිෂ්ණන්
  8. තිස්ස අත්තනායක
  9. කෙහෙලිය රඹුක්වැල්ල
  10. ජනක බණ්ඩාර තෙන්නකෝන්
  11. කේ.එම්. නන්දසේන

පසුගිය සිකුරාදා දිනයේ හකීම් මහතාගේ නිවසට ගොස් ඇති මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු ආශ‍්‍රීතයන් ලෙස හදුනාගෙන ඇත.

  1. ෆයිසාල් කාසිම්
  2. එම්.එම්. හරීස්
  3. එම්.එස්. තවුෆීක්
  4. නසීර් අහමඩ්

මීට අමතරව පාර්ලිමේන්තුවේ සියළු කාර්ය මණ්ඩලවලට කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇත.

84,003 views

15 Comments to “රවුෆ් හකීම්ගේ ආශ‍්‍රිත මන්ත‍්‍රී ලයිස්තුව මෙන්න…”

  1. Criminal says:

    Die ISIS muslim terrorist pig Die a horrible death.. May you rot in hell for eternity and may pig piss be up on you.

  2. සහන් says:

    ඉත සිතින් ආදාහනගතකිරීමට වාසනා ධෙර්යය ලැබේවා.. 🙏🙏🙏

  3. adaraneeya yaka says:

    me siyalu denatama asadithayan weemata haki wewai hadawathinma pathami

  4. Sanjaya Mahesh says:

    අසාදිත සියලු ඇමති වරුන්ට නිවන් සුව !!!

  5. saman says:

    KOHOMA da TRASTHA VADIYAAGE VADA

  6. ක්‍රිමිනල් says:

    කොවිඩ්19 කියන්නේ තරාතිරම් ,ලොකුකම් බලලා හැදෙන වෛරා ප්‍රබේදයක් නොවේ , අනාරක්ශිත සෞඛ්‍ය පුරුදු සමග බොවෙන්න ඉඩ ඇති රෝගයක් , කොවිඩ්19 ආසාදනය උනු පුද්ගලයන්ට (කවෙරෙකුට හෝ ) මැරියං ,වැලලියං කියනවනං උන් මිනිස්සු වෙන්න බෑ , අද මෙගොල්ලන්ට හෙට උබට මට වෙන්න පුලුවන් . මනුශ්‍ය පුත්‍රයෙක් විදියට මට කියන්න තියෙන්නේ සියළු සත්වයො නිදුක් වෙත්වා ,නිරොගී වෙත්වා ,සුවපත් වෙත්වා කියලා විතරයි.

    • Nimal says:

      මෙි සිරාවටම උඹමද බං,එතකොට රාජපක්ෂ කෙනක්ට එහෙම බැරි වෙලාවත් හැදුනොත්

    • ක්‍රිමිනල් says:

      අපිට මූල්‍යමය උපකාර කරන අපේ ISIS ජිහාඩ් නානා සහෝදරවරු ටික නැතිවුනොත් අපිට ඉඳලා වැඩක් නෑ.. කොරෝනා නිසා work from home කරන නිසා වැඩ තර්ජන කරලා කප්පං ගන්නත් බෑ.. කැට හොලවන්නත් බෑ.. 😭

  7. Ket says:

    හකිම් පොකුර කියලා කියන්න. නානලා කිසිවිටක විස්වාස කරන්න එපා.

  8. On The Spot says:

    මෙතන කෙල ගන්නෙ නැතුව ආශ්‍රිත ලැයිස්තුව හොඳට කියවල බලපල්ල​.උන් ආශ්‍රය කරනව​,අපි මරා ගන්නව​.මොනව උනත් කමක් නැහැ,උන් ඔක්කොටම සුවය පතමු.

  9. baby says:

    වල දානවද පුච්චනවද කියන එක නෙවෙයි ප්‍රශ්නෙ මෙ රෝගයෙන් බෙරෙන්නෙ කොහොමද කියල හිතන එකයි එ සම්බන්දයෙන් කිසිම මුස්ලිම් දේපාලකයෙක් කතාකරන්නෙ නහැ

  10. Sumudu says:

    දැන් කියපල්ලා මු මළොත් විශේෂ වරප්‍රසාද යටතේ “වලදානවද” පොදු නිතිය යටතේ “පුච්චනවද” ?

Main News