රවුෆ් හකීම්ට පහර දීමක්.. අපේක්‍ෂකයෙක් රෝහලේ..

July 30, 2020 at 10:00 am | lanka C news
රවුෆ් හකීම්ට පහර දීමක්.. අපේක්‍ෂකයෙක් රෝහලේ..

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු ඇමැති රවුෆ් හකීම් මහතා පහර දීමකට ලක්ව ඇත.

ස්වාධීන අපේක්‍ෂකයෙකුගේ ජය තහවුරු කිරීමට පුත්තලම දිස්ත්‍රික්කයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අවසන් කර ආපසු යමින් සිටියදී මෙම පහරදීම එල්ල වී තිබේ.

හකීම් මහතා සමග එම ස්වාධීන අපේක්ෂකයා වාහනයේ ගමන් ගනිමින් සිටියදී මෙම පහරදීම සිදුව ඇත.

මෙම පහරකෑමෙන් පසු ස්වාධීන අපේක්ෂකයා රෝහල් ගත කර සිටින අතර හකීම් මහතාට අනතුරක් සිදුව නැත.

පුත්තලමේදී ගැටුණු එකම පක්ෂයේ ආධාරකරුවෝ

පුත්තලමේදී ගැටුණු එකම පක්ෂයේ ආධාරකරුවෝ

Gepostet von Live at 8 am Mittwoch, 29. Juli 2020

1,961 views

4 Comments to “රවුෆ් හකීම්ට පහර දීමක්.. අපේක්‍ෂකයෙක් රෝහලේ..”

  1. Jeewanee Kariyawasam , chilaw says:

    muslim samajayen paligannawa … Rajapaksha regime eke wada thama ithin , api jawa wewa kiyala hure damu ayise ….

  2. kamal says:

    Mindfulness precede Yoga idiot panjachi don’t know. Four mindfulness there 1. Observing body 2. Observing feeling in content or observing mind but you have to learn discourses of Buddha. 3 Observing volition formation and intention you have to eradicate defilement but you refer my second or last comment 4 Observing Dhamma, or concepts of Buddha preach or cause and effect or ptichcha samupada.

  3. DOC says:

    ප්‍රචණ්ඩ ක්‍රියා කොහොමත් අනුමත කරන්න බැහැ. නමුත් සහරාන්ගෙන් බෝම්බ කාපු මිනිස්සු එක බලනකොට ඕව නිකම් රගපෑම් විතරයි.

  4. Gini says:

    Looks like own people were doing this in video. Propaganda.

Main News