රවුෆ් හකීම් කොරෝනා ආසාදිත වේ..

January 10, 2021 at 10:00 am | lanka C news
රවුෆ් හකීම් කොරෝනා ආසාදිත වේ..

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව තහවුරු කර ඇත.

තමන් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට නිරෝධායන සඳහා ඇතුළත් වන බව ද සඳහන් සටහනේ සදහන්ය.

ගතවූ දින දහය ඇතුළත තමන් හා සම්බන්ධ වූ පුද්ගලයන් අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂක පිරිවර ගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටියි.

24,281 views

25 Comments to “රවුෆ් හකීම් කොරෝනා ආසාදිත වේ..”

  1. ක්‍රිමිනල් says:

    පාර්ලීමෙන්තුවේ ඉන්න වයසක උන්දැලැ ටික පනබයේ වෙව්ලනවා ඇති ! මහජනයා මුහුන දෙන ගැටළු මොනාද කියලා මේ උන්දැලට අබමල් රේණුවක් හරි තෙරුම් යන්න ,කොවිඩ්19ට පුලුවන් වෙලා . එන්න මහත්තයො , අපි කන කට්ට දවසකට හරි කන්න .

    • JOHN says:

      ඉස්ලාම් අන්තවාදීන්ට අල්ලාහ් දෙන තෑග්ග කොරෝනා …..හොද වැඩේ

    • කුමාරි කුරේ says:

      එන්න හකීම් ඔබ එන තෙක් මම බූමිතෙල් බරලයක් තියන් බලන් ඉන්නවා..එන්න මළවුන්ගේ ලොවට

    • Ape Eka says:

      ඔන්න ක්‍රිමිනලයො එන පොට හොඳ නැහැ උඹ දෙකට තුනට නෑවිලා දෙන උන්ට කො ලෝනා. ඉක්මනට ගිහින් PCR කරගනින්.

  2. DIGATAMA RENA NAALIKAWA says:

    GET WELL SOON

  3. Devaka says:

    ආදාහනාගාරය සූදානම් කරමු.

  4. RED BULL says:

    අපේ ගානෙ දර ලොරියක්,ඩීසල් බැරලයක් හා ගිනි පෙට්ටියක්.

  5. ගමරාල says:

    කොරෝනා වලට බටහිරයෝ හදපු හැම වෙක්සින් එකකම උරු තෙල් අන්තරතව ඇත. 10 sunday ලංකාදීප බලන්න.

  6. Cheena says:

    carnival ice cream shop අධිපති හකීම් ?

Main News