රවුෆ් හකීම් කොරෝනා ආසාදිත වේ..
January 10, 2021 at 10:00 am | lanka C news
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව තහවුරු කර ඇත.
තමන් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට නිරෝධායන සඳහා ඇතුළත් වන බව ද සඳහන් සටහනේ සදහන්ය.
ගතවූ දින දහය ඇතුළත තමන් හා සම්බන්ධ වූ පුද්ගලයන් අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂක පිරිවර ගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටියි.
I have tested positive for COVID-19 today and will be entered into a quarantine facility. I request those who came into contact with me in the last 10 days to take necessary health and safety precautions.
— Rauff Hakeem (@Rauff_Hakeem) January 10, 2021
පාර්ලීමෙන්තුවේ ඉන්න වයසක උන්දැලැ ටික පනබයේ වෙව්ලනවා ඇති ! මහජනයා මුහුන දෙන ගැටළු මොනාද කියලා මේ උන්දැලට අබමල් රේණුවක් හරි තෙරුම් යන්න ,කොවිඩ්19ට පුලුවන් වෙලා . එන්න මහත්තයො , අපි කන කට්ට දවසකට හරි කන්න .
ඉස්ලාම් අන්තවාදීන්ට අල්ලාහ් දෙන තෑග්ග කොරෝනා …..හොද වැඩේ
එන්න හකීම් ඔබ එන තෙක් මම බූමිතෙල් බරලයක් තියන් බලන් ඉන්නවා..එන්න මළවුන්ගේ ලොවට
ඔන්න ක්රිමිනලයො එන පොට හොඳ නැහැ උඹ දෙකට තුනට නෑවිලා දෙන උන්ට කො ලෝනා. ඉක්මනට ගිහින් PCR කරගනින්.
GET WELL SOON
IN HELL.
ආදාහනාගාරය සූදානම් කරමු.
අපේ ගානෙ දර ලොරියක්,ඩීසල් බැරලයක් හා ගිනි පෙට්ටියක්.
කොරෝනා වලට බටහිරයෝ හදපු හැම වෙක්සින් එකකම උරු තෙල් අන්තරතව ඇත. 10 sunday ලංකාදීප බලන්න.
carnival ice cream shop අධිපති හකීම් ?