රස්සාව බේරාගෙන දුම්රිය සේවකයෝ වැඩ වර්ජන අතහැර දමති..

December 13, 2017 at 12:40 pm | lanka C news
රස්සාව බේරාගෙන දුම්රිය සේවකයෝ වැඩ වර්ජන අතහැර දමති..

දින හතක කාලයක් තිස්සේ දුම්රිය වෘත්තිය සමිති සංගම් කිහිපයක් එක්ව ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අත්හිටූවීමට තීරණය කර ඇත.

අදාල ගැටළු සම්බන්දයෙන් සොයා බැලීමට පත් කරන ලද ඇමති මණ්ඩල අනුකමිටුව සහ දුම්රිය වෘත්තීය සමිති නායකයන් අතර අද පෙරවරුවේ පැවති සාකච්චාවකින් පස මෙම වර්ජනය අත්හිටුවා ඇත.

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු කාරණා කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය සේකයන් විසින් වැඩ වර්ජනය පවත්වනු ලැබීය.

රජය විසින් ඉන් පසු දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් කරන ලද අතර සේවයට නොඑන සේවකයන් සියළු දෙනා සේවයෙන් ඉවත් කරන බවටද දන්වනු ලැබීය.

152 views

8 Comments to “රස්සාව බේරාගෙන දුම්රිය සේවකයෝ වැඩ වර්ජන අතහැර දමති..”

  1. ඇත්ත says:

    ඉල්ලීම් දිනන්න කොන්දක් නෑ. හිරගෙවල් පෙන්නුවහම ඕනෑම වීරයෙක් සැලින්ඩර්….අනේ මෙහෙම වෘත්තීය සමිති…පටන් ගන්නෙ මහ සද්දෙන් අවසන් කරන්නේ රෙද්දපල්ලෙන් බේරගෙන. හුගාක් සේවකයන් කඩේ යන්නෙ කාටද දන්නේ නෑ….

    • කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

      මෝඩ හරකො – ඒ මිනිස්සු වැඩට ආවේ ඇමති අනුකමිටුවක් පත් කරපු නිසා
      ආණ්ඩුව පෙරළෙනව නම් මේ රටේ මිනිස්සු අපායට ගියත් කමක් නෑ වගේ ඉන්න උඹල වගේ තුට්ටු දෙකේ හාල්පාරුවන්ව පරිප්පු දාලා වෙඩිතියන්න ඕන

  2. Samare says:

    මෙහෙම කරනවාට වඩා නිකම් හිටියනම් නරකද?. නිකං අපරාධෙ ජනතාවට වෙච්ච කරදර? මෙවැනි මග නවතින ස්ට්‍රයික් කරන්න යෑමෙන් කවදාවත් සුළු ඉල්ලීමක් වත් දිනාගන්න බැරිව යනව. දරදඩු කමින්ම නැතිකරනව

    • CAT says:

      හරියට ස්ට්‍රික් ( strike ) එකක්වත් කරන්න බැරි නම් පටන් ගත්තේ ඇයි ? කොන්දක් නැති මෝඩයෝ ..කරනවානම් හරියට කරපියව් බැරි නම් නොකර හිටු
      යමපාලන පබයන් ට හැම දාම දිනුම නොදී

  3. ජසයා says:

    කොලේ ඉරාගෙන ඇගේ හලාගත්තා නේද? ඉස්සර පැරණි වෘත්තීය සමිති නායකයෝ ජීවිත පරිත්‍යාගයෙන් වෘත්තීය අරගල කෙරුවේ. ඒකට අද, මෙහෙම සටන් කරනවාට වැඩිය හොදයි මුල සිටම සටන් නොකර හිටියානම්. මේ විදිහට ගියාම තමන්ගේ අසාර්ථකත්වය තමයි පෙනෙන්නේ. ඉදිරියට කිසිම සටනක් කරන්න බැරිවෙනවා ෂුවර්.

    හරියට අරගල කරන්න බැරිනම් අරගල නොකර ඉන්න තමන්ගේ දුර්වල හෙළුව පෙන්වන්නේ නැතිව.

    අපි හිතන් හිටියේ දුම්රිය වෘත්තීය සංගම් ඉතාම පුබලයි කියල. නමුත් කිසිම ඉද්ර් දැක්මක් නැහැ…

  4. ජසයා says:

    කොලේ ඉරාගෙන ඇගේ හලාගත්තා නේද? ඉස්සර පැරණි වෘත්තීය සමිති නායකයෝ ජීවිත පරිත්‍යාගයෙන් වෘත්තීය අරගල කෙරුවේ. ඒකට අද, මෙහෙම සටන් කරනවාට වැඩිය හොදයි මුල සිටම සටන් නොකර හිටියානම්. මේ විදිහට ගියාම තමන්ගේ අසාර්ථකත්වය තමයි පෙනෙන්නේ. ඉදිරියට කිසිම සටනක් කරන්න බැරිවෙනවා ෂුවර්.

    හරියට අරගල කරන්න බැරිනම් අරගල නොකර ඉන්න තමන්ගේ දුර්වල හෙළුව පෙන්වන්නේ නැතිව.

    අපි හිතන් හිටියේ දුම්රිය වෘත්තීය සංගම් ඉතාම පුබලයි කියල. නමුත් කිසිම ඉද්ර් දැක්මක් නැහැ… අනේ අපොයි වෘත්තීය අරගල වලට ගිය කල දසාව…..

  5. modaya says:

    warella ubala ape gamen yanna. dennam hodata

  6. Open mind says:

    ජනතාව පීඩාවට පත්කළ උන්ට දඬුවම් දිය යුතු මයි.ඡන්දයට බයේ නකුට දෙපරැන්දේ ගහ ගන්නා පාලකයන්ගෙන් රටට වැඩක් නැහැ.

Main News