රසායනික පොහොර ආනයනය සම්පූර්නයෙන් තහනම්.. – ආනයන අපනයන පාලකගෙන් රේගුවට හා සියළු බැංකුවලට නියෝගයක්…

May 9, 2021 at 12:40 pm | lanka C news
රසායනික පොහොර ආනයනය සම්පූර්නයෙන් තහනම්.. – ආනයන අපනයන පාලකගෙන් රේගුවට හා සියළු බැංකුවලට නියෝගයක්…

ශ්‍රී ලංකාවට රසායනික පොහොර සහ කෘෂි රසායන ආනයනය තහනම් කරමින් ආනයන අපනයන පාලක ජෙනරාල් වරයා විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මෙරටට සියලුම රසායනික පොහොර සහ කෘෂි රසායන ගෙන්වීම මැයි 06 වන දා සිට තහනම් වී ඇත.

එමෙන්ම ඒ සඳහා ණයවර ලිපි නිකුත් කිරීම හෝ විවෘත කරන ලද ණයවර ලිපිවලට මුදල් නොගෙවන ලෙසත් ශ‍්‍රී ලංකා රේගුවට හා සියලු බැංකුවලට දැනුම් දී ඇතැයිද එම නියෝගයේ සඳහන් ය.

මේ අතර රසායනික පොහොර ආනයනය කිරීමේ තහනම් කිරීමේ තීන්දුව ගැන නැවතත් සලකා බැලීමට රජය තීරණය කර තිබේ.

මෙම තීන්දුව සම්බන්ධයෙන් ගොවි ජනතාව සහ විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වන එල්ල වන චෝදනා හේතුවෙන් මෙම තීරණයට රජයේ එළඹ ඇතැයි සතිඅන්ත ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව එළඹෙන හෙට දිනයේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආනයන අපනයන පාලක අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග පැවැත්වෙනු ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා කියා සිටියේ රසායනික පොහොරක් තහනම් කළ ලොව පළමු රට ශ්‍රී ලංකාව පත් කරන බවයි.

32,412 views

52 Comments to “රසායනික පොහොර ආනයනය සම්පූර්නයෙන් තහනම්.. – ආනයන අපනයන පාලකගෙන් රේගුවට හා සියළු බැංකුවලට නියෝගයක්…”

  1. අබරං ආතා says:

    කොරොත් කරන්නෙ ගොං වැඩක්. මට පේන්නෙ පොහොරයි , පලිබෝධ නාශකයි පටලවා ගෙන. රසායනික පෝර නවත්තන එක හොදයි. නමුත් ක්රමානුකුලව.

    • ජගත් says:

      තොපිට වස කන්න ඕනෙම නං වකු ගඩු රෝගීන් වෙන්නම ඕනේ නං පාලිබෝද නාශක බෝතලයක් බීහල්ල එහෙම බැරි නං රසායනික පෝර මොට්ටයක් ගෙනැත් තියන් කාපිය මේ රටේ අනික් උන්ට වාතයක් නොවී. ඉරිසියාකාර අවජාතක කුහක හැත්ත. කොරන ලබ්බකුත් නැහැ බල්ලෝ වගේ හැම මගුලටම බුරනවා. තුක් නොදොකින්. වරෙල්ලකෝ කැට උස්සගෙන, කෙලිනවා මෝල්ගහෙන් ඔලුවටම.

      • කුඹුක්කණ් says:

        ජගත් උඹ ගොවියෙක්ද කියපන්කො ඉස්සෙල්ලම.

        • ජගත් says:

          මොකද අහන්නේ? බොල ගොන් බූරුවෝ ඇයී ගොවියන්ට ජනතාවට වස කවන්න විශේෂ අයිතියක් තියෙනවද? මැරියන් මූසලයා.

  2. A Sri Lankan says:

    Typical “I know the solution… Do as I say” attitude by this arrogant government. This is a foolish decision taken without analyzing the complete situation and without consulting all stake holders. What is needed is to ensure we have a system in place to import quality fertilizer. The quality of fertilizer imported should be checked before releasing the consignment. Similarly we need to educate the farmers how to use fertilizer and Pesticides. The mechanism in place for this has failed. Agrarian service department. .. Agriculture Extension Officers and the other institutions in charge of various crops are not doing their job. Soil testing should be mandatory. And the farmers should be educated sufficiently on how to use what fertilizer. The solution proposed that is we adopt 100% organic fertilizer can be tested on vegetable cultivation but cannot be implemented for export crops….I.e Tea estatis..

    • Citizen says:

      If you don’t like what is happening in the country right now then get the fuck out without whining like a bitch..

      • Exbaiyya says:

        I don’t think he was whining, rather expressing a very valid view on the situation. You on the other hand are very quick to use profanity without even considering what another human being has to say with respect. I personally would like to leave the country but it is not easy as said.

        • Citizen says:

          Obvioulsy, no country would accept unskilled idiots like yourself. The explanation for the ban was stated in public by the President himself. The number of patients with kidney disease and cancer has risen due to heavy pesticide, weedy side and artificial fertilizer use by farmers. Nothing more need to be said about the ban because this alone is more than enough of a reason for the ban. Any responsible government should think about the long term health of citizens over shout term profits of a few. The reason people elected Gota was to take tough decisions others before him did not. Enough said.

      • A Sri Lankan says:

        I understand your frustration and also your inability to understand a complexed situation logically.

      • Banda says:

        We have another reversal my friend. It was obvious that the proposal was going to be difficult to implement.

  3. citizen says:

    Already the farmers are complaining. Compensating the farmers is not a solution. Increasing agricultural productivity is the issue. We will have to import rice from Bangladesh with a lot of arsenic.
    If we go the years like 1950s we did not use much imported chemicals but the population was around 7 million. Now we have to feed 22 million people and one solution is to send 15 million people to other countries.

  4. Covid18+ says:

    ඔය දහ ජරාවට කිසිම බුරුලක් දෙන්න හොඳ නැහැ. නැතිනම් අරයගෙ කොම්පැනි කාරයින්ව චුට්ට කාලෙකින් හදා ගන්නවා කියපු කතාව වගේ වෙනවා. කොන්ද පණ තියෙන නායකයෙක් ලැබුණ වෙලේ ඔය දෙවල් කර ගන්න ඕන. අයෙත් කවුරුත් කරන්නෙ නැහැ ඕවා.

    • මාක්ස්වාදී ජෙප්පා says:

      කොන්ද පන තියෙන නායකයා ලොකුගේට බයයි.

    • Hfghhff says:

      6 wenida thahanam karala poddak baya karama eeka salaka balana ekata koheda yako kondak thiyenne

  5. ආණමඩුවෙ බයියා says:

    අනිවාර්යෙන් මේ තීන්දුව ආන්ඩුවේ අවසානය. පොහොට්ටුවෙ චන්ද බහුතරය මේකට පක්ෂව කමෙන්ට් දාන ගොවියන් නොවන නාගරික චන්ද නෙවේ. ග්‍රාමිය චන්ද නැතුව ගියා කියන්නෙ පොහොට්ටුව පරදිනවා. නාමල් රාජපක්ෂ විපක්ෂ නායක වෙනවා. ගෝටා නන්නත්තාර වෙනවා. මේ ගේම පිටුපස ඉන්නෙ මහින්ද

  6. ගමේ මනුස්සයා says:

    ආහාර හිගයකුත් එයිද? හරි සැලසුමක් නැතුව කලොත් ඒ දේත් වෙයි.තේ වගාව පොහොර වලට හුරුවෙලා.පොහොර නැති උනහම ඵලදාව අඩු වෙනවා.අපනයන අඩු වෙයිද? නිසි අධ්‍යනයකින් තොරව කලොත් හානිදායක විය හැක.

  7. D.Nimal says:

    President has taken very crucial decision on Banning of Synthesis fertiles is long-term vital interest of Island farms and as well as millions of citizens of Islanders. It was most correct decision by Gotabaya Rajapaksa after his landslide victory from 2019 November 16th Undoubtedly that decision been reflected aspiration of majority millions of consumers and its People of our nation and I appreciate and sulted to President of SL for that decision .
    Our is nation still influenced by Western ideology of colonialism mentality . Our Island nedeed healthy people to build New civilization by own path and shape of Democracy is suited sustainability of Economic Development which is back by People oriented new leaf forward which under current governacs by GR & MR leadership. That is where that we there now working on . It is in depth of democratic Path of development …

  8. D.Nimal says:

    President has taken very crucial decision on Banning of Synthesis fertiles is long-term vital interest of Island farms and as well as millions of citizens of Islanders. It was most correct decision by Gotabaya Rajapaksa after his landslide victory from 2019 November 16th. Undoubtedly that decision has been which reflected aspiration of majority millions of consumers and its People of our nation and I appreciate that saulted to President of SL for that decision .
    Our is nation still an influenced by Western ideology of colonialism mentality . Our Islanders nedeed healthy people to build New civilization by own path and shape of Democracy is suited to Sustainability of Economic Development which is back by People oriented new leaf forward which under current governors led by GR & MR leadership.
    That is where that we stand so there are now working on .
    It is in depth TASK of democratic Path of development …and revolution of New democracies ahead us before that our political parties and their classes..

Main News