රසායනික පොහොර ඉල්ලා ජවිපෙන් විරෝධතා…

July 25, 2021 at 6:48 pm | lanka C news
රසායනික පොහොර ඉල්ලා ජවිපෙන් විරෝධතා…

තේ වගාවට රසායනික පොහොර ලබාදෙන ලෙස බල කරමින් ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් පිරිසක් නාවලපිටිය බලංතොට ප්‍රදේශයේදි (25) දින උද්ඝෝෂනයක නිරත විය.

පස්බාගේ කොරලේ ප්‍රාදේශිය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි තිලක්සිරි සිරිසේන මහතා විසින් මෙම උද්ඝෝසණය සංවිධානය කර තිබුණි.

උද්ඝෝෂනයේදි අදහස් දැක් වු තිලක්සිරි සිරිසේන මන්ත්‍රිවරයා කියා සිටියේ රසායනික පොහොර නොමැතිව අසරණ වි සිටින එලවළු ගොවියා මෙන්ම කුඩා තේ වතු හිමියන්ද දැඩි අසරණ තත්ත්වයට පත් වි ඇති බවයි.

තේ වගාවට රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතා නොකිරිම හමුවේ තේ වගාවේ ඵලදාව අඩුවිම නිසා කුඩා තේ වතු හිමියන් ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදි වි ඇති බවත්, රජය විසින් ගන්නා අත්තනොමතික තිරණ නිසා මේ රටේ සමස්ත ජනතාවම දැඩි අසරණ තත්ත්වයට පත් වි ඇති බවයි.

තේ වගාවට කාබනික පොහොර ලබාදෙන බවට රජය පැවසුවද කාබනික පොහොර පවා මෙතෙක් ලැබි නොමැති බව තිලක්සිරි සිරිසේන මහතා කියා සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

10,902 views

10 Comments to “රසායනික පොහොර ඉල්ලා ජවිපෙන් විරෝධතා…”

  1. බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

    ගොවි දුක හදුනන එකම පක්ෂයJVP.

    • කැට හොල්ලන වහලා says:

      එහෙනම් උන්ට ගිහින් කුඹුරු වලට පොහොර දෙන්න කියපන් .කාලකන්නි ජෙප්පෝ බස් පුච්චලා, ට්‍රාන්ෆොර්මර් පුපුරවල ,රට ලේ විලක් කරලා ,අධ්‍යාපනය කඩාකප්පල් කරලා ගත්ත ආතල් එක අමතක වෙලා ආයෙත් රට විනාශ කරනවා

      අරෙහෙන් ගුරුවරු අවුස්සලා අධ්‍යාපනේ විනාශ කරනවා මෙහෙන් ගොවියෝ අවුස්සනවා .

      • සෙනෙවිරත්න says:

        පිල්ලෙයාන් කරුණ බුදුවෙලා , පොහොර නැතිව සාගතයක් ආවම ජවිපෙ කියපුව තේරෙයි. දැනට ජවිපෙට බැනල හිත හදාගනිල්ල. ට්‍රාන්ස්ෆෝමර් පිච්චුවට වඩා මේ පවුල රට ගිනිතිව්ව

      • බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

        හමුදාවේ 3000ක් ඝාතනය කරපු , ,දලදාවහන්සේ බිමට සමතලා කරපු LTTE නායකයන්ට පොහොට්ටුවෙන් රජසැප .මිනිමරුවන් හොරුන් ට ජනාධිපති සමාව .

  2. වෘකයන්ගේ ඉඩකඩම් රාඡසන්තක කළයුතුයි.! says:

    මෙවැනි මළමිනියටම ඉව අල්ලන වසල වෘකයන්ගේ ඉඩකඩම් රාඡසන්තක කළයුතුයි.!
    බුද්ධිමත් රට දැයට ආදරයකරන මිනිසුන්කෙරේ සතුන්කෙරේ දයාව ඇති වසවිසෙන් තොර හෙටක් වෙනුවෙන් හදවතින් උත්සාහ කරන්නාවු අව්‍යාඡ මිනිසුන්ට ඵම ඉඩකඩං බෙදාදිය යුතුයි.!

    • Greek Lesson says:

      වගා කරන්න පුළුවන් ඉඩම් ගත්තට කමක් නෑ..
      හැබැයි මේ දවස් වල ගෙවල්,පර්චස් කෑලි,වාහන ගන්න එපා.තෙල් ස්පෙයාර් පාට්ස් නැතිව වාහන දහස් ගනනක් පාරවල් වල නවතිනවා ෂුවර්…මළකඩ කාලා යකඩ වලට තමා දෙන්න වෙන්නේ.
      ආර්තිකය වැටිලා තියෙන වෙලාවක ගෙවල්,පොඩි ඉඩම් කෑලි කාටවත් වැඩක් නැති දේ බවට පත් වෙනවා.ඒ වෙලාවට අතේ තියන මුදල,වත්තෙන් කුඹුරෙන් ලැබෙන පොල් ගෙඩිය,කොස් ගෙඩිය,හාල් ටික තමා වැදගත්.
      සමහර විට Allion කාර් එකක් හාල් මඵ කීපයකට යන වෙලාවක් එන්න පුළුවන්.ලෝකයේ එහෙම වෙලා තියෙනවා.කොරෝනා එයි කියලා කවුද හිතුවේ..?

  3. කබ්බා says:

    ජේවීපී බල්ලන් ඒ කාලෙ රට පුරා තිබුන රසායනික පොහොර ගබඩා ගිනි තිබ්බා. ගොවිජන සේවා මධ්‍යස්ථාන ගිනිබත් කරා. ට්‍රාන්සෆෝමර් ගිනි තිබ්බා. මේ බල්ලන් හැමදාම කලේ රටේ ප්‍රගතිය අඩාල කිරීමත් ආර්ථිකය විනාශ කිරීමත් විතරයි. මේ කාලකණ්ණි හැතිකරේ ලන්කාවෙ අවාසනාවකි. මුන් දුප්පත්කම ආයුදයක් කරගෙන හර්තාල් දානවා.

    • Walimuni Abeysekera says:

      Agree with you 100%.
      These unethical bsstards will do anything for money. No wonder Anura Kumara is the 7th richest politician in SL.

  4. මුන් ඉල්ලන්නේ උස්සන් යන්න මිනියක්. මේ මිනිය ලබන චන්දය දක්වා පාවිච්චිකරන්න බලාපොරොත්තුවේ. මුන්ට පඩි හෝ පොහොර නොලැබෙන බව මුන්ගේ නායකයෝ සක්සුදක්සේ දනී. මේ පෝලින් වල යන්නේ මරණයට කැපවූ ගවයන් පිරිසකි.

  5. බන්ඩා says:

    බොරු කොම්පොස්ට් මාපියාව පිටුපස ජෙප්පන්ඉන්නවා

Main News