රසායනික පොහොර තහනම ඉතා වටිනා කාලෝචිත ක‍්‍රියාවක්..

October 25, 2021 at 4:40 pm | lanka C news
රසායනික පොහොර තහනම ඉතා වටිනා කාලෝචිත ක‍්‍රියාවක්..

මේ මොහොතේ රසායනික පොහොර නතර කිරීම ඉතාම කාලෝචිත වටිනා ක්‍රියාවක් බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති.

ඇඹිලිපිටියේදී පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙසේ අදහස් පල කලහ.

‘මේ මොහොතේ රසායනික පොහොර නතර කිරීම කාලෝචිත ඉතාමත් වටිනා ක්‍රියාවක්. රසායනික පොහොර කියන්නේ මාෆියාවක්. සංවිධාන හා පුද්ගලයන් විසින් ගොවීන් උසිගන්වනවාත අපේ රටේ හදග කාබනික පොහොර ලබාදිය යුතුයි. කාබනික පොහොර හදන අයට උපරිමයෙන් සහන සැලසිය යුතුයි’

ගුරු විරෝධතා ගැනද උන් වහන්සේ එහීදී අදහස් පල කලහ.

‘මේ මොහොතේ රටේ ආර්ථික තත්වය ගැන හා දරුවන් ගැන සිතා ගුරුවරුන් වැඩ කල යුතුයි. අංක එක දරුවන් බව ඔවුන් මතක තබා ගත යුතුයි. මේ මොහොතේ දරුවන් ගුරුයවරුන් හා දෙමාපියන් ගේ සංහිදියාව නැති කිරීම සදහා විශාල බලවේගයක් ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් ගුරුවරුන් බේරිය යුතුයි’

– ප්‍රගීත් ජනක

28,430 views

19 Comments to “රසායනික පොහොර තහනම ඉතා වටිනා කාලෝචිත ක‍්‍රියාවක්..”

  1. 3% ට බය බයියා. says:

    ලක් මවගේ ඇස් මස් ලේ විජාතිකයන්ට විකුණන එකත් කාලෝචිත ක්‍රියාවක් නේද අපේ හාන්දුරුවනේ ?

  2. sam says:

    ජනථාව පිලිගන්වන දානෙ වලදල, හැම දේ කින්ම Fail ආණ්ඩුවට කඩේ යන තවත් එක්කෙනෙක්. මේ අය හැම දාම කලේ වාසියට කඩේ ගිහිල්ල හොරැන්ව ආරක්ෂා කිරීම තමයි.

  3. 69 MIN BAIYOO says:

    ජනතව පිලිගන්වන දානෙ වලදල, හැම දේ කින්ම Fail ආණ්ඩුවට කඩේ යන තවත් එක්කෙනෙක්. මේ අය හැම දාම කලේ වාසියට කඩේ ගිහිල්ල හොරැන්ව ආරක්ෂා කිරීම තමයි.

Main News