රසායනික පොහොර සහනාධාරය යලිත්…
April 5, 2022 at 2:19 am | lanka C news
කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
ප්රවෘත්ති නිවේදනයයි.
වර්තමාන රජයේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය යටතේ මෙතෙක් ශ්‍රී ලාංකීය ගොවි ජනතාව වෙත කාබනික පොහොර ලබා දීමේදී සම්පූර්ණ වශයෙන් සහනාධාර මත ලබා දෙන ලදී.
එසේ වුවත් ගොවි ජනතාවගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් කෙරෙහි අතිගරු ජනාධිපතිතුමාගේ දැඩි අවධානය යොමු වීමෙන් පසුව ගොවීන් විසින් මිලදී ගනු ලබන රසායනික පොහොර සඳහා ද සහනාධාර මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇත.
ගොවීන් විසින් රසායනික පොහොර මිලදී ගනු ලබන බිල්පත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම සහනාධාරය ගෙවීම සිදු කිරීමට නියමිතව ඇත.
ඩී.එම්.එල්. බණ්ඩාරනායක
ලේකම්
කෘෂිකර්ම අමාත්‍යාංශය
ආන්න හරි, අපිට අපේ අනාගත පරපුර වෙනුවෙන් දැන් කට්ට කන්න බෑ. උන්ට ඕන කෙං ගෙඩියක් ගහගන්න කියලා අපි අද වකුගඩු කුනු කරගෙන හරි කාලා බීලා චූන් එකේ ඉම්මු. රසායනික පෝර මාෆියාවට ජයෙන් ජය!
අශ්වයා ගියපසු ස්තාලය වසා වැඩක් වන්නේ නෑ .දැන් මිනිසුන්ට මොන සහනාධාර දුන්නත් ජනාධිපතිට පාලන බලයේ සිටීමට හැකියාවක් නෑ .චන්දය දුන් 69 ලක්ශම අද ඉතාම කණගාටු වෙනවා .එදා තරුණතරුණියෝ පාරට බැස චිත්‍ර ඇදපු හැටි මතක් වෙනවා .ඒ වගේ රටේ පිපිදීමක් යුධ ජයග්රහනයෙන් පසුවත් තිබුනේ නෑ .ඔබට ලී කුවාන් යූ මෙන් රට ගොඩ ගනීවි කියන විශ්වාසය ජනතාවට තිබුන .නමුත් මේවා නොසිතූ අයුරින් වෙනස් උනා .කාලකන්ණි මහින්ද කියන පාපතරය සියලු බලතල අතට ගෙන උගේ හොර තක්කඩි සහචරයෝ ටිකට ඇමතිකම් ටික දුන්න . ඊට පස්සේ හොරා කෑම නැවත පටන් ගත්ත .ඊට අමතරව ඔබේ ජනප්‍රියතාවට ඊර්ෂාවේන් එක එක ඇම්බැට්ටයින් ලවා ඔබට විරුද්ධව කුමන්ත්‍රණ කලා .දැන් සියල්ල සිදුවී හමාරයි . අපේ සිංහල ජන්වහරේ කියමනක් තිබෙනවා උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ කියල .ඔබ පව් කර නෑ නමුත් ඔබට මේ ලබා ඇති චෝදනා වලින් ගැලවීමට එක් දෙයක් කල හැකියි .2005 සිට මහින්ද පවුල හොරාකාපු මුදල් වල වටිනා කම ඇ.ඩොලර් බිලියන 100 කට ආසන්නයි ඒවා රටේ ජනතාවගේ මුදල් .මේ මුදල් ආපසු ගතහොත් රටේ සියලුම් ප්‍රශ්ණ විසදෙනවා . මහින්ද ඇතුලු මහජන මුදල් හොරාකාපු සියලුම දේශපාලුවන් වහාම රටින් වීමට ඉඩ නොදී වහාම අත් ස්ඩංගුවට ගෙන ඒ මුදල් ආපසු ගන්ඩ එසේ උනොත් ඔබේ නම ලංකා ඉතිහාසයෙ රන් අකුරින් ලියවෙනවා .ඔබට දැන් ජනතාවට කීමට ඉතිරව ඇත්තේ 70 දශකයේ අතිශය ජනප්‍රිය උන හින්දි ච්ත්‍රපටයක ප්රචාරක දැන්වීමක වැකියක් . ජන්තාවනි මට සමා වෙන්න මම ඔබට ද්‍රෝහි උනා නොව මගේ හොර හැතිකරේට හොරා කෑමට ඉඩ දුන්නා පමනි .
ආණ්ඩුවෙන් හොදට උදව් ගැට්ට දැන් වාසි අතට වැඩ ඩොමිනික් මල්ලි.
ගහනවා ප්‍රසන්නගේ පුකට, පනිනවා ආයෙත් වාසි අතට ලොකු මල්ලි
එක මගෙ බලු පුරුද්දනේ කඩේ උපුල් මල්ලියෝ
පිනට බොන්ඩ නැද්ද ලොකුමල්ලි….බොමුද ඔයා ගානේ
උබ වාසි අතට පනින කෙලෙහිගුණ නොදන්නා පිම්පි සක්කිලි බල්ලෙක් කියල ගමේ මිනිස්සු දන්නවා
දැනට විකුණන රසායනික පොහොර කලවම් කර නැවත පැකට් කරපුවා.නැතිනම් වෙලෙන්දා කලවම් කරපුව.ගම්පහ රතුපස්වල ප්‍රසිද්ධ පොහොර කඩයක පොල් පොහොර කිරල මිස කිලෝ 50 බෑග් දෙන්න බෑ කිව්වා.කිලෝව 330/= හේතුව කලවම් කිරීම. ආණ්ඩුව කලුකඩය නිර්මාණය කලා විතරක් නොව ප්‍රමිතියට නැති හොරබඩු වෙලඳාම ප්‍රවර්ධනය කලා.
හා…හා…..හා… හිතාගෙන ඇති # GOTA PLEASE DONT GO # කියයි කියලා .
Sorry president, it’s too late now. It would have been done long time before. අශ්වයා යන්න ඉස්සර තමවි ඉස්තාලේ වහන්න ඕනේ.
it is too late go home gota
මේ අසීරු අවස්ථාවේදී ඉතා අඩු කොමිස් මුදලකට නොගත්ත රසායනික පොහොර සඳහා බිල්පත් නිකුත් කරනු ලැබේ. විමසන්න ගෙදර යවන්න සිටින හොර ගුහාවේ 225.
මේ අසීරු අවස්ථාවේදී ඉතා අඩු කොමිස් මුදලකට නොගත්ත රසායනික පොහොර සඳහා බිල්පත් නිකුත් කරනු ලැබේ. විමසන්න ගෙදර යවන්න සිටින හොර ගුහාවේ 225 + 1.
GUU TA BAYAGE AMANA GON MII HARAK THIRANAYA RIWAS KARANNE ASHWAYA PANALA GIYATA PASSEYI !!