රසායන පොහොර තහනම ඉවත් කෙරේ.. ආනයනය පුද්ගලික අංශයට.. සහනාධාර නෑ..

November 24, 2021 at 10:40 am | lanka C news
රසායන පොහොර තහනම ඉවත් කෙරේ.. ආනයනය පුද්ගලික අංශයට.. සහනාධාර නෑ..

රසායනික පොහොර, වල් නාශක, පළිබෝධ නාශක, දිලීර නාශක ඇතුළු රසායන ද්‍රව්‍ය ආනයනයයට පනවා තිබූ තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒවා තහනම් කරමින් පනවා තිබූ ගැසට් නිවේදනයක් අද රාත්‍රියේ සිට අවලංගු කරන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ඒ අනුව අද දිනයේ සිට එම රසායනික ද‍්‍රව්‍ය පෞද්ගලික අංශයට ආනයනය කළ හැකි බවද අමාත්‍යවරයා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් රජයේ හරිත කෘෂි කර්මාන්ත වැඩපිළිවෙළ යටතේ පොහොර සහනාධාර ලබාදීම සහතික වී මිල ඇතුළු වැඩ කටයුතු දිගටම ක්‍රියාත්මක වන බවද ඔහු පැවසීය.

මේ අතර ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී පැවසුවේ රසායන පොහොර සදහා රජයේ පොහොර සහනාධාර ලබා නොදෙන බවයි.

61,161 views

33 Comments to “රසායන පොහොර තහනම ඉවත් කෙරේ.. ආනයනය පුද්ගලික අංශයට.. සහනාධාර නෑ..”

  1. Darshana abayakoon says:

    ඉස්තූතියි අතිගරු ජනාදිපති තුමනි. ඔබ වැනි සන්වේදී ජනතා හඩට සවන්දෙන නායකයෙකු ලැබීමට අපි වාසනාවන්තයි. ඔබේ මේ නිවැරදි දූරදර්ශී තීරණය නොවන්නට මහ ජනතාවට දරුනු සාගතයකට මූන දෙන්න සිද්ද්ධ වෙන්න තිබුනා. කාබනික විප්ලවය සාර්ථකව ජයගත් අප මහා විරුවාට ජාතියේ ප්‍රනාමය!!

    • WTF says:

      ප්‍රශ්නෙ ඇති කලෙත් එයාමයි. ප්‍රශ්නෙ විසඳන්න ගැසට් ගැහුවෙත් එයාමයි. ඉතින් ඒකට ප්‍රශංසාවක් ඕනෙද? 😂

    • Jay says:

      කලලන්නි 3%,27% උබලා රසායනික පොහොර නොදෙන විට කෙඳිරි ගාමින් උද්ඝෝෂණ කරනවා දැන් දෙන විට විලාප තබමින් මහරගම රෝහලේ පින්තූර දමන්නට පටන් ගනී.

  2. “අපි තමයි හොඳ ටම කොරේ”
    හිං….ඔය කොරේ…..

    • Jay says:

      කාලලන්නි 3%,27% උබලා රසායනික පොහොර නොදෙන විට කෙඳිරි ගාමින් උද්ඝෝෂණ කරනවා දැන් දෙන විට විලාප තබමින් මහරගම රෝහලේ පින්තූර දමන්නට පටන් ගනී.

  3. “අපි තමයි හොඳ ටම කොරේ”
    හිං….ඔය කොරේ…..

  4. chami says:

    Are you in KooMA for last three years ????

  5. අච්චුවා says:

    සුවද ගහන brand new පන්දාහේ කොල වලින් LC Open කරලා “නැව් පුරෝලා යූරියා” එනහැටි බලා ගොවියනි උබලා සතුටු වෙයල්ලා

  6. Saleem says:

    සිරිත් පරිදි ගෝඨාගෙ මහදැනමුත්තා පියවරක්. තාප්පෙත් කැඩුවා මුට්ටියත් බින්ද එළුවත් මැරුව.

    • Jay says:

      පුවක් රසායනික පොහොර ඉල්ලල උද්ඝෝෂණය කරපු උබලගෙ Sajith &. Anura පුවක් බඩිල්ල & ලපබැමුනා?

  7. LalithM says:

    පොරොන්දු දේශපාලනය නිසා පොහොට්ටුවට ජන්දය ප්‍රකාශ කල 69 ලක්ෂයෙන් වැඩිපුරම ගොවීන්. බලමු ඊළඟට වෙනදා. GR වෙනවාමයි.රසායනික පොහොර සහනාධාරය ලබාදීම නියතයි. ටිකක් අඩුවෙයි. අනාගත්ත රජුගේ රාජ්‍ය සභාව.

  8. Kalu Albot says:

    Gazette achchu gahillen saha cancel kireemen api nommara ekayi. Guiness Record sandahaa waarthaa koranna!!

  9. Samson says:

    Ana gathtada reves kalada bayaunada

  10. Ulama says:

    Nodakin modaya..ambudayak gahagena kuburu kotapiya..lejja nethi kalakanniya..higakapan oyta hoday..

Leave a Comment

Main News