රස ආහාර, ක්ලීන් බාත්රූම්, ටොයිලට් නොදුන්නොත් පැන ගොස් රට වටා බෝකරනවා..- කොරෝනා රෝගීන් වෛද්‍යවරුන්ට තර්ජන කරති..

October 26, 2020 at 9:56 pm | lanka C news
රස ආහාර, ක්ලීන් බාත්රූම්, ටොයිලට් නොදුන්නොත් පැන ගොස් රට වටා බෝකරනවා..- කොරෝනා රෝගීන් වෛද්‍යවරුන්ට තර්ජන කරති..

කොරෝනා ආසදිතයන් පිරිසක් කලහකාරීව හැසිරීම් හේතුවෙන් දිවුලපිටිය රෝහල් කාර්ය මණ්ඩලය බරපතළ ලෙස අපහසුතාවයට පත්වී ඇතැයි වාර්තා වේ.

තමනට ප්‍රණීත ආහාර වේලක් නොලැබෙන බවත් නාන කාමර පහසුකම් සහ වැසිකිලි පහසුකම් ප්‍රමාණවත් නැති බවත් පවසමින් ඔවුන් වෛද්‍යවරුන් ද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයට බැන වදින බව ද පැවැසේ.

මෙම පහසුකම් සපයන්නේ නැති නම් රෝහලෙන් පැන යන බවටද ඔවුන් තර්ජනය කර ඇත.

මෙම රෝහලේ දැනට කොරෝනා ආසාදිතයන් 102ක් ප්‍රතිකාර ලබයි.

රෝහල් කාර්ය මණ්ඩලය අපහසුතාවට පත්කරමින් තර්ජනය කර ඇත්තේ ආසාදිත වූ පුද්ගලයන් 15 දෙනෙකි.

මෙම තර්ජන සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් විසින් පොලිසියට සහ මහජන සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දී තිබේ.

95,406 views

30 Comments to “රස ආහාර, ක්ලීන් බාත්රූම්, ටොයිලට් නොදුන්නොත් පැන ගොස් රට වටා බෝකරනවා..- කොරෝනා රෝගීන් වෛද්‍යවරුන්ට තර්ජන කරති..”

  1. කිරිබත්ගොඩ පිස්සු කමල් says:

    නිරෝධායන මධ්‍යස්ථාන වල නම් ඔයිට වඩා වෙනස්. පෝලිමේ තියලා පට්ටි හරක්ට වගේ කන්න දෙනවා. ඔන්නම් පොඩි බජව් වක් දාලා ඉතුරුවෙච්ච කොටයක් ලෙවකාලා ආතල් එකක් ගන්න පුළුවන්. ෆුල් ඒ සි කාමර දෙනවා බොක්ස් ඉස්ප්‍රින් මෙට්ට දාපු ඇඳන් එක්ක. අන්තිමට යන දවසට ෆොටෝ ගහල, නම ලියපු සැටිපිකට් දීලා, අට දෙකත් මිරිකලා ගෙදර යවන්නේ. ඉතින් කොහොම ද එහෙම වෙන්නේ.

    • RED BULL says:

      කිරිබත්ගොඩ ඉන්න හැමෝම කියනව කිරිබත්ගොඩ කමල්ට පිස්සුලු.ඒ උනාට ඌට පිස්සු කියල ඌ දන්නෙ නැතිලු.

    • indrarathne says:

      hodata salakanathamayi thiyennh,wenakaranh deyak nah. we wage welawaka eyalata sapa neweyi pana raka gannah thamayi watingneh

  2. මරුසිරා says:

    ආයුධ පෙන්නන්න එක්කන් ගියා නම් හරි…

    • 😡😡😡😡😡😡😡 says:

      REALLY,,,!

      LET THEM ESCAPE….!
      Then….
      CATCH THEM WHEREVER THEY HIDE …
      Then…
      GIVE THE INJECTION ” H-I- V ” ( Hiding Is Vulnerable )

  3. වෙබ් බුවා says:

    පාලනය කල නොහැකි අයව චීනයේ කරන ආකාරයට හිසට වෙඩිතබා මරා දැමිය යුතුයි

    • නිකමා says:

      ඔව් ඉතිං , හැමදේම made in china වෙච්චි එකේ , ඔන්න ඔහේ ඒකත් එහෙම්ම වෙද්දෙන් .

    • Alapaluwa says:

      රස ආහාර හොඳ නිදන කාමර Toilet ඉල්ලන මොවුන්ව එව්න්ගේ නිවෙස්වලට දමා හතරවටෙන්ම සිල් කරන්න කැමැති අහාහාරයක් පිළියෙළ කරගන්න කියා මුන් කුඩ්ඩො එකට සිට කුඩු උරන්න බැරිව ඔය දුක කියවන්නේ.

      • කාන්තාර පළඟැටියා says:

        උඹවත් කොරෝනා හැදිල උඹ කියන විදිහට සීල් කලොත් පූස් පැටියෙක් වගේ නිසොල්මනේ ඉන්නවද සාඩිං?

  4. චන්දිමානි says:

    අපරාධයනට තැත් කිරීම, මිනී මැරීමට තැත් කිරීම, මරණිය දඩුවම දියහැකියි. ජීවිතය බේරා දීමට ඉන්න වෛද්‍යවරුන්ට තර්ජනය කරනවානම්, වෙඩි තබා මරා දමන්න.

    • Devaka says:

      FULLY AGREE……

    • වයි දිස් කොලවෙරි says:

      මදුෂ් කියල එකෙක්ට වෙඩි තිබ්බ කියල පාර්ලිමේන්තු ජෙප්පෝ මැරෙන්න හදපු හැදිල්ල දැක්කනේ.

    • kamala says:

      එහෙනම් ඉතින් ..මේ පාර කොරෝනා රැල්ල හදපු එවුන්ට ඉස්සෙල්ල දඩුවම් දෙන්න ඕනේ..

      • කාන්තාර පළඟැටියා says:

        එයාට නඩුදාන්න බැහැනෙ.

  5. මර්තේනිස් අයියා says:

    වෙනම කාමරයකට දාලා ඉබ්බො දාලා බේත් නොදී කන්න නොදී තියන්න එතකොට හරි

  6. සනත් ඉතාලිය says:

    බහුදින ධීවර යාත්‍රාවක දමා මුහුද මැදට ගෙනගොස් නීරෝදායනය කරන්න ඕනෙනම් පැනල යන්න කියන්න

  7. Don sarath says:

    Sure ekata Korea Italy wage sobana case wenna athi. Panala balapallako mokada wenne kiyala. Pendi adu kule kalakanni.

  8. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    කූඩැල්ලෝ මෙට්ටයේ තැබිය නොහැක​.උන් මඩටම බඩ ගා යති.මොවුන්ද එවැන්නෝය​.

  9. Rabok says:

    Please go and put them in a far away Qurentine place in a hotel and ask them to pay for it – these buggers must be punished

  10. chandu says:

    ඉතින් උට්ටො බලෙන් තියන් ඉන්නෙ නැතුව අර ආමිකාරය කිව්වා වගේ ගෙදර නිරෝධායනය කරපන්

Main News