රස, ගද, සුවද නොදැනීම කොරෝනා විය හැකියි..

November 21, 2020 at 4:40 pm | lanka C news
රස, ගද, සුවද නොදැනීම කොරෝනා විය හැකියි..

රස හෝ ගඳ සුවද නොදැනෙන්නේ නම් කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක කළ හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

එමෙන්ම කොරෝනා ආසාදනය වීමේ ලක්ෂණයක් ලෙස උගුරේ අමාරුව හා පපුවේ යම් රිදීමක් ඇති විය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

එම ලක්ෂණ වෙනත් ඉන්ෆුවෙන්සා ඇතුළු ඇතුළු වසංගත රෝගවලදී ද මතුවන බව ද ඔහු කියා සිටියේය.

කෙසේ නමුත් උගුරේ ආබාධ දීර්ඝකාලීනව ඇති අය ඒ ගැන අනියත බියක් ඇතිකර ගත යුතු නැති බවද ඒ මහතා තව දුරටත් පැවසීය.

17,457 views

4 Comments to “රස, ගද, සුවද නොදැනීම කොරෝනා විය හැකියි..”

  1. ඉන්දිකා හේවාගම says:

    එතකොට රටේ නීතිය කඩන්න, රාජ්ය දේපළ හොරකම් කරන්න, බොරු කියලා මිනිස්සු රවට්ටලා බලය ගන්න, රාජ්ය දේපළ අවභාවිතය කරන්න, නැති බැරි එකාගේ දේවල් කොහොම හරි ගැටදාල බලෙන් අයිතුකරගන්න ලැජ්ජා නැතිවීම කුමන රෝගයේ ලක්ෂණ ද ? ස නෙමේ බං අපි තමයි දැන් පේ ල් වෙලා තියෙන්නේ.

    • Nimal says:

      ඉන්දිකා හේවාගම
      ඒවා යහපාලන රෝගයේ ලක්ෂණ, ඔය කාලකන්නි ලෙඩේ අවුරුදු 4.5 අපේ රටේ තිබුණා, ගිය නොවෙම්බරේ නිට්ටාවටම සුව කරා, දොස්තරලට කරන්ඩ වැඩක් තිබුනේ නෑ රටේ මිනිස්සු එකතු වෙලා ලස්සනට ලෙඩේ හොද කලා, මොනවා උනත් තාම ලෙඩේ නිසා මොලේ කචල් උන උන් කීප දෙනෙක් ඉන්නවා, ඒවා අතුරු අබාධ, ඔහේ කන්නාඩියක් ලග හිට ගත්තානම් ඒ වගේ mongal එකෙක් බලාගන්ට පුළුවන්.

      • අලි සභ්‍රිගේ පුංචි අම්මා says:

        මේ රටේ එක්තරා ප්‍රවෙනිදාස කොට්ඨාශයක් ඉන්නවා උන්ට ලෝක විනාසෙ උනත් ඕන උන්ගේ මහරාජාට වහල්කම් කරන්න. මහරාජා රට කාලා පරම්පරා ගානකට රට උකස් කරලා මිනිස්සු පාරට බස්සවල යනකම් උන් උඩ බලන් ඉන්නවා. අන්න ඒක මොන වැක්සින් එක ගහලවත් හොඳ කරන්න බැරි ජාතකයේ ම අවුලක්. අන්න ඒ වගේ එකෙක් තමයි ඔහෙත්.

    • Dubba says:

      “යන්නේ කොහෙද මල්ලේ පොල්” කතා කියන කොටම තේරෙනවා බන් දෙකේ පන්තියත් ෆේල් කියලා

Leave a Comment

Main News