රහස් ඡන්දයක් තියා එජාප නායක තෝරන්නැයි නවීන් ඉල්ලයි..

July 23, 2020 at 11:20 am | lanka C news
රහස් ඡන්දයක් තියා එජාප නායක තෝරන්නැයි නවීන් ඉල්ලයි..

එක්සත් ජාතික පක්ෂයේ මිලග නායකයා තොරාගැනිම රහස් ජන්දයකින් සිදු විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑලිය දිස්ත්‍රික් එජාප අපෙක්ෂක නවින් දිසානායක මහතා පැවසිය.

නවින් දිසානායක මහතා එ බැව් කියා සිටියේ මැතිවරණ ප්‍රචාරක රැස්විමක් ගිනිගත්හේන මිනුවන්දෙණිය ප්‍රදේශයේ පැවැත්විමෙන් අනතුරුව මාධ්‍යයවේදින් නැගු ප්‍රශ්න වලට පිලිතුරු ලබාදෙමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු නවින් දිසානායක මහතා කියා සිටියේ

පක්ෂ නායකත්වය තොරන්නේ රහස් ජන්දයකින් , රහස් ජන්දයක් කියන්නේ පොරයක් තමයි, ප්‍රජාතන්ත්‍රවාදිව සිදු වන දෙයක්. පක්ෂයේ ව්‍යවස්ථාන අනුව පක්ෂය කඩන්නේ නැතුව තමයි එක් සිදු වෙන්නේ.

2011 දි සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍යය නායකයා  වුණේ රහස් ජන්දයකින්.

බැදුම්කරය ගැන යලි යලි කරලියට රැගෙන ඒම දේශපාලන මඩ ගැසිමක්, බැදුම්කරය ගැන වාර්තාවක් ඇවිල්ලා තියෙනවා.

ජනාධිපති කොමිසමක් පත් කරලා තියෙනවා , වැරදි කරුවන්ට නිතිමය ක්‍රියාමාර්ග ගන්න කියන එක තමයි එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය.

බුවනෙකබාහු රජු සමයේ ඉදි කල රාජ සභාව කඩා දැමිම සම්පුර්ණයෙන්ම වැරදි දෙයක් , එ පිලිබදව පරික්ෂණයක් පවත්වලා නගරාධිපතිව අත්අඩංගුවට ගන්න අවශ්‍යයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

200 views

11 Comments to “රහස් ඡන්දයක් තියා එජාප නායක තෝරන්නැයි නවීන් ඉල්ලයි..”

  1. Kanchana says:

    උබත් අපේ මෑ ඇටය හරි මොකක් හරි බලවේගයක් හදාගෙන චන්දෙ ඉල්ලපන්.නැත්තන් උබටත් සදා සොත්තී තමා

  2. sand man says:

    yea for sure RW will host a secret vote and send you home … he want go from the leadership till his death

  3. sand man says:

    Join SJB at least you will get the deputy Leadership there

  4. kamal says:

    Indians you are lacking order follow the order of Buddha and me and my teacher. Now i tell orders Rama after greatest Vesnathra and after that san thisitha God in Thistha hevan and greatest of universe Buddha. Now you understand the greatness order idiots you are not intellectuals as me and my teacher. I was previously king ajasatta magada india and now gretaer than ajasatta but not great like buddha. Buddha is the paramount no one equal buddha. My teacher previously vasavarthi heavan one god now Kiribathgoda monk greatest of universe but not equal to Buddha. Buddha is one for all universe. indian idiots don’t know order they are cunning as Mhathma and javahalrar.

    • Wasanth says:

      Hey hey man, get your medicine without delay. If you were not under medication then stop using hallucination drugs.

  5. ක්‍රිමිනල් says:

    කමල්, ඔබට ප්‍රකාශ කිරීමට අවශ්‍ය වන්නේ කුමක්ද? ටිකක් මොන්ගල් වගේ

  6. Saibal says:

    You are such a cry baby. Concentrate on elections now or you will get kicket out of parliament. Like Sajith you too have not done a Jack dhit to the nations. O ly credibility you have is your fathers name. Grow up pussy !!

  7. malapukge friend kalakanni niroshan badaa d s senanayake college says:

    you need a leader like ranil. you cannot be a leader as you have no hint of common sense

  8. BANGOYYA says:

    ජනපති බලයට පත්වූ විගස වැලි හා පස් ප්‍රවාහන බලපත්‍ර අහෝසි කරල ජාවාරම් කාරයන්ට ඉඩ ලබා දුන්න. MCC ගිවිසුමට විරුද්ධයි කියමින් කැලෑ ටික කපන්න පුලුවන් විදියට ගැසට් වෙනස් කරනව. හිරිකිතයක් නැතුව පුරාවිද්‍යා ස්ථාන විනාශ කරනව. 2/3 බලයක් නැතිව මෙහෙම නම් 2/3 බලය ලැබුනොත් කොහොම වෙයිද. 69 ලක්ෂයක් බයියන්ගේ පැතුම මෙයනම් රටට අබසරණයි.

  9. Sun says:

    Ranil is trying for a another round of looting the central bank otherwise nothing else. He does not know what is happening round the country

Main News