රහස් ඡන්ද ක්‍රමය අනතුරේ… ඩිජිටල් ඡන්ද ක්‍රමකට සියළු මන්ත්‍රීන්ගේ ඇගිලි සලකුණු ගනී..
November 12, 2016 at 12:40 pm | lanka C news
පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීම්වලදී ඩිජිටල් ක්‍රමය යොදා ගැනීම සදහා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමේ වැඩපිලිවෙලක් ආරම්භ කර තිබේ.
මේ සදහා සහය දක්වමින් තම ඇගිලි සලකුණ ලබා දෙන නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා සියළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව ඉදිරියේදී පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීම් විද්‍යුත් ඡන්ද ක්‍රමයක් මගින් පැවැත්වීමට සූදානම් කෙරෙයි.
මෙම නව ක්‍රමය හේතුවෙක් ඡන්ද ගණනය කිරීම් ආදිය ඉතා නිවැරදිව කල හැකි වුවත් රහස්‍ය ඡන්දයකදී යම් ගැටළුවක් ඇති බව ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අදහස් පල කරති.
හරක් bath nokayi.
එහෙම කොහොමද ඒකාධිපති ආණ්ඩුවට ඕනේ ඕනේ විදියට වැඩ කරන්නේ? මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධයි. ඒකෙ කොහෙවත් නැහැ පාර්ලිමේන්තුව ඇතුලේ electronic voting ක්‍රමයක් ගැන. සාමාන්‍ය සම්ප්රදාය එක්කෝ අත උස්සලා, එහෙම නැත්නම් roll call කියන ක්‍රමයට නම අඬ ගහලා, එහෙම නැත්නම් physically දෙපැත්තට බෙදිලා එහෙමත් නැත්නම් රහස් චන්දයෙන්. මේක වෙනස් කරන්න නම්, ඒ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කල යුතුයි.
මේකට කැමති වෙන්න එපා. තව හොර වැඩකට ලැහැස්ති වෙන්නේ. Electronic ක්‍රමයකට යන්න තරම් අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාව ලොකුත් නැහැ.
ජනවාරි 8 වෙනිදා මැතිවරණ කාර්යාලයේ election result blackout එකක් කරලා ප්‍රතිඵල විකෘති කරපු ආණ්ඩුව, අගෝස්තු 17 මහා මැතිවරණයේදීත් ඒකම කළා. මේ හදන්නේ මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂියත් මංකොල්ල කන්න.
රහස් ඡන්ද කියලා දෙයක් තියෙන්නේ රටට විශේෂ වැදගත් කම ඇති කරුණු වලදී මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂියට අනුව ඡන්දය දෙන්න ඉඩ ප්රස්ථා සලස්වලා දෙන්න. මහජන නියෝජිතයෝ විදියට මහජනයා විසින් පත් කරපු මන්ත්‍රීවරු තමන්ගේ ඒ අන්තිම අයිතිවාසිකමත් කොල්ල කන්න මේ ආණ්ඩුවට ඉඩ දෙන්න එපා.
එහෙම කොහොමද ඒකාධිපති ආණ්ඩුවට ඕනේ ඕනේ විදියට වැඩ කරන්නේ?
මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධයි. ඒකෙ කොහෙවත් නැහැ පාර්ලිමේන්තුව ඇතුලේ electronic voting ක්‍රමයක් ගැන. සාමාන්‍ය සම්ප්රදාය එක්කෝ අත උස්සලා, එහෙම නැත්නම් roll call කියන ක්‍රමයට නම අඬ ගහලා, එහෙම නැත්නම් physically දෙපැත්තට බෙදිලා එහෙමත් නැත්නම් රහස් චන්දයෙන්. මේක වෙනස් කරන්න නම්, ඒ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කල යුතුයි.