රහස් පොලිසිය රනිල්ගෙන් ප‍්‍රශ්ණ කරයි..

January 29, 2020 at 12:40 pm | lanka C news
රහස් පොලිසිය රනිල්ගෙන් ප‍්‍රශ්ණ කරයි..

පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

ඔහුගෙන් මෙම ප්‍රකාශය ලබාගෙන ඇත්තේ පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙනි.

එවකට පැවැති ආරක්ෂක මණ්ඩල හමුවට අගමැතිවරයා ලෙස තමන් නොකැඳවූ බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබී තිබූ බුද්ධි තොරතුරු කමනට නොලැබුනු බවත් ඔහු එහිදී සඳහන් කර ඇතැයි ද සඳහන් වාර්තා වෙයි.

13,532 Viewers

7 Comments to “රහස් පොලිසිය රනිල්ගෙන් ප‍්‍රශ්ණ කරයි..”

  1. පොඩි එකා says:

    මං දන්නේ නෑ.. මං දැනන් හිටියේ නෑ.. ඕක තමයි ඉතින් උත්තරේ….

    • Gini says:

      Or he will say, I introduce to wear jeans or free wifi.

    • Saman says:

      අන්තිමට කොටුවෙන්නෙ සිරිසේන තමා පව් අසරණයා. එයාට පොහොට්ටුවෙන් මන්ත්‍රී කමක් දෙන්න.

      • ලිහිණි says:

        ඔබට අවශ්‍ය නම් දැන් පොළොන්නරුවේ වෙලේ පබයාගේ ජොබ් එක ලබා දෙන්න ….ඔහුට මන්ත්‍රීකමක් නම් සුදුසු නැහැ

  2. lankans says:

    You dine nothing for sri lanka during your political period…so better stay at home…
    Don’t waste our money any more…now people are more intellingen.

    Country ruiner

  3. Sun says:

    All big leaders have mentality of stealing and not setting an example for the people of the country. That is why all the common men have a trend of stealing without any fear. But we all know what will happen as a result of stealing after our death is going to go down to the realms of animal world.

  4. අය්යෝ ඕවත් වැඩද? සජිත් එක්ක හැමදාම කට උත්තර දෙන මට....මම තාමත් නායක says:

    අය්යෝ ඕවත් වැඩද? සජිත් එක්ක හැමදාම කට උත්තර දෙන මට….මම තාමත් නායක සිංහ…හාහ්..හාහ්..හා…ප්‍රශ්න අහන ඒවා කලින් ලියල දීල උත්තරත් එක්ක.

Main News