රහස් පොලිසිය වටලද්දී නිවාස දෙකකින් රාජිත පැන යයි.. රාජිත දුටු තැන අල්ලන්න රටටම අවස්ථාවක්…

December 25, 2019 at 10:12 pm | lanka C news
රහස් පොලිසිය වටලද්දී නිවාස දෙකකින් රාජිත පැන යයි.. රාජිත දුටු තැන අල්ලන්න රටටම අවස්ථාවක්…

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් නියෝග කර දිනක් ඉක්මවා කල් ගත වුවද මේ වනතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී නැත.

සේනාරත්න මහතාට අයත් කොළඹ සහ බේරුවල නිවාස දෙකක්ම රහස් පොලිසිය විසින් අද සෝදිසි කළ ද එහි ඒවායේ රාජිත සේනාරත්න මහතා රැඳී සිටියේ නැත.

ඒවායේ සිටි පුද්ගලයන් ගැන ප්‍රකාශ ලබාගෙන රහස් පොලීසිය ආපසු පැමිණ ඇත.

රාජිත සේනාරත්න මහතා සොයා තවත් නිවාස කිහිපයක් මෙන්ම පෞද්ගලික රෝහල් කිහිපයක් ම සොයා බැලු නමුත් ඔහු ඒවා එකකවත් සොයා ගැනීමට නොහැකිවී තිබේ.

සේනාරත්න මහතාට යොදවා සිටි ප‍්‍රභූ ආරක්ෂක නිලධාරීන් පවා නොමැතිව ජංගම දුරකථනය පවා ක්‍රියාවිරහිත කරගෙන ඔහු සැඟවී සිටී.

මේ අතරවාරයේ රාජිත සේනාරත්න මහතාට එළඹෙන 30 වැනිදා තෙක් සැඟවී සිටින ලෙස නීති උපදෙස් ලැබී ඇතැයිද වාර්තා වෙයි. ඒ එදින ඔහු විසින් ගොනු කරන ලද පෙර ඇප අයදුම්පත් වල තීන්දුව ලබාදීමට නියමිත හෙයිනි.

කෙසේ නමුත් එම එජාප දේහපාලඥයන් කිහිප දෙනෙකුම කියා සිටින්නේ හෙට දිනයේ රාජිත සේනාරත්න මහතා අධිකරණයට භාර වනු ඇති බවයි.

ජනාධිපතිවරණය ඉතා ආසන්න කාල සීමාවේදී ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවක් පැවැත්වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබේ.

172 views

21 Comments to “රහස් පොලිසිය වටලද්දී නිවාස දෙකකින් රාජිත පැන යයි.. රාජිත දුටු තැන අල්ලන්න රටටම අවස්ථාවක්…”

  1. Siagra vashi says:

    He is at Brazil’s residence.

  2. Shayagra vashi says:

    He is at basil’s house

  3. 30 වැනිදා අධිකරණ තීන්දුව රාජිතයට වාසි වෙනවිදියට ලබා දෙන බව දැන්ම දැනගෙන ඒ වෙනකල් හැන්ගිලා ඉන්නව ඇති .

  4. Sarath Bulathsinghala says:

    අන්තිමට දැක ඇත්තේ බුර්කාවක් ඇදගෙන ගෙදරින් පිටවෙනවගයි!

  5. Sirimal says:

    ඕන් ග්‍රීන් කට්ටු කට්ටු
    රාජිතයගේ පුක මූට්ටු
    වර රාජිත වර
    ඉන්න තැනින් වර
    කිඹුල් කටින් වර
    දත ඇතුලෙන් වර
    ගානියා තුලින් වර
    ජරා කන්ට වර
    චම්පියකත් එක්ක නැවත හිරේ විලංගුවෙ වැටෙන්න
    වර රාජිත වර

    මෙය ඉතා බලගතු මන්තරයක් වන අතර දිනකට එක වරක්
    ජප කලද මොහු දින තුනක් ඇතුලත මාට්ටු වෙනු ඇත.

Main News