රහස් පොලිසිය වටලද්දී රවි නිවසින් පලා යයි..

March 7, 2020 at 1:20 pm | lanka C news
රහස් පොලිසිය වටලද්දී රවි නිවසින් පලා යයි..

එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා බත්තරමුල්ලේ පිහිටි ඔහුගේ නිවසේ නොමැති බව වාර්තාවේ.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිසිය එම ස්ථානයට ගිය ද මන්ත්‍රීවරයා එහි නොසිටි නිසා ආපසු පැමිණ තිබේ.

ඔහු ඇතුළු 10 දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ විසින් ඊයේ දිනයේ වරෙන්තුවක් නිකුත් කරන ලදී.

42,446 Viewers

27 Comments to “රහස් පොලිසිය වටලද්දී රවි නිවසින් පලා යයි..”

  1. නංගි says:

    ( නීතියෙන් ) පලා යාමට අනුබල දීම ගැටළුවක් නෙවෙයි ද ?

  2. රාහුල කොලුවා says:

    විදේශ විනිම වංචා නඩුවෙදි තාක්ෂණික දෝෂයක් නිසා රවීව නිදහස් කරපු වෙලාවේ ඔහු නීතියේ සාධාරණත්වය ගැන උදම් ඇනුවා…මෙතනදී නීතිය ඉදිරියේ පෙනී ඉන්නේ නැතුව හැංගෙනවා.. ඡනතාවට බණ කියන අයගේ තියෙන හැදියාව…

    • rita says:

      winimaya wancha naduwa ahuwe padmini ranawaka kiyana pattandara nadukara gani okiwa iranna ona, neetiya ganika urtiye yedeuwata

  3. විමල් හු.ඇන්.පි. ඇලජික් says:

    නඩු හබ ඔබට කරදරයක් ද ? එන්න ලංකා හොස්පිටල් …. හු….. හු…. මෙයට රාජිත

  4. Saradiel says:

    හොරකම් ක‍රන්න බය නැහැ වගේ හිරේ යන්න බයවෙන්න ඕනේ නැහැ

  5. Open mind says:

    බන්ධු ගේ බයිස්කෝප් එකක් වගේ. අනේ හොඳට හැදීගෙන ආ රට.

Main News