රහස් පොලිසිය වටලද්දී රවි නිවසින් පලා යයි..

March 7, 2020 at 1:20 pm | lanka C news
රහස් පොලිසිය වටලද්දී රවි නිවසින් පලා යයි..

එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා බත්තරමුල්ලේ පිහිටි ඔහුගේ නිවසේ නොමැති බව වාර්තාවේ.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිසිය එම ස්ථානයට ගිය ද මන්ත්‍රීවරයා එහි නොසිටි නිසා ආපසු පැමිණ තිබේ.

ඔහු ඇතුළු 10 දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ විසින් ඊයේ දිනයේ වරෙන්තුවක් නිකුත් කරන ලදී.

47 views

27 Comments to “රහස් පොලිසිය වටලද්දී රවි නිවසින් පලා යයි..”

  1. Devaka says:

    අයියෝ, යන්ඩ අරයගේ ගෙදරට. එයා එහේ හැංගිලා ඉන්නේ ..

    • 1234 says:

      දැක්කද? අැස් දෙකෙන්ම දැක්කද?

      • Milano says:

        Dewakawa policiyata genihin prasna karanna ohu dannawalu raviya Inna thana

      • kawinda says:

        me kee weni paarada..? maadya magin kalinma prachaaraya karala penala yanna ida denawa. kalin Rajithatath oya de kalane. wena ratawala ewilla kudalagena yanakan danne nehe.

    • 👀😲😲😲😲😲😁😁👀 says:

      බැඳුම්කර යකුනට ලොකු තොවිලක් දීලා
      යාග පෙන්නා රටට රවි සිරිකොතට වීලා
      හත්දිනක් රහස් පොලිසි අන්ඳල හිටු වලා
      රවි පැනපි ගෙදරින් යකැදුර පෙනුම දාලා

      • මකරා says:

        රහස් පොලිසියේ තාම ඉන්නෙ මුං පත් කරපු හෙංචයියො. සර් අපි එනවා කියලා ආවම හොරා ගෙට වෙලා ඉඳියිද ?
        මේ විගඩම් බැලුවා ඇති. 2/3බහුතරය ලබා දී හොර දේසපාලුවො සහ උන් පත් කල හොර පොලිසිය පන්නා දමමු.

    • George says:

      කමල් ගුනරත්න මහත්තයෝ ඔබ නිදිද ?

  2. Sam says:

    අරලියගහ මන්දිරයට ගිහින් රාජිත හිටපු කාමරේම චෙක් කරන්ඩ .

  3. mali says:

    he may be staying with the same doctors who gave false reports to previous dath minister.

  4. SLW says:

    නිවුස් වලටත් කියල full publicity දීලා ගියාම පලා යනවා තමයි. බොරුවනේ කරන්නේ,අපිව අන්දවන්න.

  5. These shameless bloody bastard criminal rogues of Politicians like Ravi, Ranil, Rajitha, Mangala, Champika these bloody criminal scums don’t have the courage to face the law and when they are to be arrested for stealing billions of Rs. of poor Sri Lankans’ money, these bloody criminal crooks go and hide in their other criminal thieves’ homes. Bloody shame on you bastards.

  6. Kgs basnayake says:

    looks like police is taking mass to a ride. this igp is not trustworthy.
    take them immediately into custody and remand them.
    biggest thieves in sri lanka

  7. Manel says:

    Mr President. Pl do not let this joke happen. Whats Kamal Gunaratne doing?

  8. Alapaluwa says:

    එසේ කිරීමට නොහැකියි එසේනම් අනිත් 9 දෙනාත් මේ විදියට මගහැර සිටියයුතුයි.කොහොම හරි කොහෙන් හරි ඔය ඔලුගේඩියා මතුවේවි. මොකද සදුදා තෙක් නිවාඩුනේ අන්න එක මගහරින්නයි මුන් ඔය පැලෑන් එක ගසන්නේ.මුන්ට කොහොමත් ඇපනම්නොදිය යුතුයි මේ විදියට නීතියට අවනත වන්නේ නැතිනම්!

  9. Sisi says:

    Ratatama kiyala allanna yaddai hangenawa

  10. Ananda says:

    නිවුස් වලටත් කියල full publicity දීලා ගියාම පලා යනවා තමයි. බොරුවනේ කරන්නේ,අපිව අන්දවන්න.

Main News