රහස් වැඩ කරන්න ජන වරමක් මට නෑ.. ජනපති මෛත‍්‍රි සමග කිසිදු හමුවක් නෑ..- මහින්ද

March 5, 2018 at 11:20 am | lanka C news
රහස් වැඩ කරන්න ජන වරමක් මට නෑ.. ජනපති මෛත‍්‍රි සමග කිසිදු හමුවක් නෑ..- මහින්ද

තමන් හා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතර කිසිදු රහස් හමුවක් සිදු නොවූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

එලිපිට වැඩ කිරීමට හැකියාව ඇති ජන වරමක් ජනතාව විසින් තමනට දී ඇති අවස්තාවක හොරෙන් ජනාධිපතිවරයා හමුවීමේ උවමනාවක් තමනට නැතැයිද ඒ මහතා සදහන් කරයි.

ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිවරයා අතර සාකච්චාවක් පැවැත්වී ඇතැයි සති අන්ත පුවත්පත්වල පලවූ වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරමින් ඔහු මේ බව කියා සිටියේය.

අචිල හමුව සිදුවූයේ 02 වනදා යයි වාර්තා කර ඇතත් තමන් ඉන්දීය සංචාරය නිමවා ලංකාවට පැමිණියේ එදින බවත් පැමිණි වහාම තංගල්ල කාල්ටන් නිවසේ සෑම පොහොය දිනම පැවැත්වෙන ‘අමා දම් සිසිල‘ ධර්ම දේශනා වැඩසටහනට සහභාගී වූ බවද ඔහු කියා සිටී.

25 views

13 Comments to “රහස් වැඩ කරන්න ජන වරමක් මට නෑ.. ජනපති මෛත‍්‍රි සමග කිසිදු හමුවක් නෑ..- මහින්ද”

  1. Pal says:

    This is good news…

    Never trust Sira …
    The votes he got in the last election is not his votes , but the votes for power.
    By the time the voters got to know his real power , he will be just the president of the Name board of a part called SLFP…
    We are reaching fast to see the above effect and just ignore this ugly man and his fallowers.

    • dad says:

      MR is the A class tom pachchaya.

      • Wijebahu says:

        He bent his back side and pleaded sira not to appoint Fonseka.

        • Pal says:

          Wijebahu knowas very well what MR requested from Marusira ….

          When the met Wijebahu was tasting the Asuuchee of Sira in his Kitchen..

          Sorrysena waits for Wijebahu to lick his ass after he goes to the toilet. No water is needed.

          So Wijebahu enjoys this to the maximum…. OK KEEP ON DOING THIS …POOR FELLOW.

          • මුරුගේසු says:

            මේ Wijebahu කියල කොමෙන්ට් දාන්නෙ වික්‍රමබාහු කරුණාරත්න කියන ගොබිල. ඌට සිංහල නමක්
            තිබුනට ඌව ජාතකවෙලා තියෙන්නෙ තේ වත්තක වැඩ කරපු දෙමල කම්කරුවෙකුට. ඒ නිස ඌට සිංහල මිනිස්සු පෙන්නන්ඩ බෑ. අදින්නෙම දෙමලුන්ගෙ පැත්තට, අර හොරගොල්ලෙ විස්කි මැඩම් වගේ.

      • FREE says:

        උඹේ dad පච රාජිතද​,ටොම් පච චතුරද?

  2. Amda says:

    Janawarama …Rahas Wada Karanna newei …Wathura Yatin Gindara Genyanna..

  3. Sunil says:

    The ugliest and untreated man on earth we have seen is Sorysena…

    We are so unfortunate to have a leader like this…

  4. Chami says:

    Deyyo dani api nodani

  5. Please CHASE out this eelam sakkili yamapalana BALLO SOON….and SAVE our motherland again which has & is falling down very badly for the last 3 years from 2015 upto date.

  6. Nim says:

    NIKAN MAHINDA TA
    MADA GAHANNA APA
    MADA GAHANNA, MADA ATHATA
    GANNA KENA GE ATHEE MADA
    NEEDA KIYALA
    BALANNA…

  7. මාතලේ බණ්ඩා says:

    රහස් වැඩ කරන්න මොකටද ජනවරමක්? පොලිටිකල් ඩීල් දාන්නෙ රහසෙ නේ. ඒවා මෝඩ ජන්දදායකයින්ට තේරෙන්නෙ නැහැනෙ.උන් ගමිවල මරාගන්නවා.ජනතා පරාමාධිපත්‍යය බලවත් කිවිවට, ජන්දදායකයො 80% ක්ම ඔය මොලෝකෙ දෙයක් නොදන්න, ඒවාගැන උනන්දුවක් නැති ගොන්නු. රැස්වීම්වල නමි කියනව ජනතාව බුද්ධිමත් කියල.මොන බොරැද? ජනතාව බූරැවො.

  8. Anura says:

    My3 meet wunat apita awulak nehe.oba tuma aith rate wenna beri bawa api dannawa..eka witarai Sri lankika ape sanaseema

Main News