රාජංගනය තුනැවැනි වලල්ලෙන්ද කොරෝනා ආසාදිතයන් හමුවෙනවා..

July 24, 2020 at 6:31 am | lanka C news
රාජංගනය තුනැවැනි වලල්ලෙන්ද කොරෝනා ආසාදිතයන් හමුවෙනවා..

කන්දකාඩු කොරෝනා පොකුරුවලින් පළවෙනි වලල්ලේ සිට තවත් වලලු ඇති වීමට තිබූ අවදානම බොහෝදුරට අඩු වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

රාජාංගනය ප්‍රදේශයේ තුන්වෙනි වළල්ලෙන්ද ආසාදිතයන් වාර්තා වන බවත් වන නමුත් අසාමාන්‍ය ලෙස රෝගීන් වාර්තා නොවන බව සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ එක්ව මුලින්ම ගත් ක්‍රියා මාර්ගය හේතුවෙන් පැතිරීම පාලනය කර ගැනීමට හැකිවී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මේ අතර වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගීගනගේ මහතා සඳහන් කරන්නේ අද වන විට සමාජය තුළින් කිසිදු කොරෝනා ආසාදිත වූ වාර්තා නොවන බවත් බවයි.

දැනට රාජංගනය ආශ්‍රිතව කොරෝනා පරීක්ෂණ 8500 ක් පමණ කර ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

269 views

13 Comments to “රාජංගනය තුනැවැනි වලල්ලෙන්ද කොරෝනා ආසාදිතයන් හමුවෙනවා..”

  1. Ravi says:

    මේ යකා කිසි වෑඩක් නොකර හීනෙන් බය වෙලා කෑ ගහන එකමයි කරන්නේ

    • Heman says:

      Yes bro.u right.eyata mokak hari manasika ledak wage.

    • Saman says:

      This is the guy who wanted all the drug addicts to IDH from Kandakaadu. Now see the result. This bugger is an idiot. Always screaming with eyes about to pop out!!!

  2. බුද්ධ දේශය තුල කොපමණ බාදක පැමිණියත් එ සියලු බාදා අභිබවා නොසැලි සිටින්නට වරමක් ලක් දෙරණ සතුව තිබේ.

    හොදම උදාහරණය පසුගිය ජනාධිපතිවරණය. මෙවරද චේතිය රජුගේ ගෝලයෝ වේදිකාවක් වේදිකාවක් පාසා බොරු පොරොන්දු උහුලා ගැනීමට නොහැකි තරමට දුන්නත්, දේශයේ උන්නතිය උදෙසා නොපෙනෙන බලවේගයකුත් කුියාත්මක වන බව පමණක් මා සටහන් තබමි.

    එ බුද්ධ දේශයේ ලක්ෂණ වන්නේ.

  3. disce ammt diskedi says:

    අපිට හරි දුකායි දුකායි. අපේ සොංගොමේ ට කිසි තැනක් නෑ. කිව්ව ඔක්කොම බොරු උනා.

  4. saman says:

    තොපිට PHI එක්ක ඔච්චරම තරහව මොකක්ද?

  5. Sunil says:

    පුදුම රටක් තමයි.
    වෛද්‍යවරු‍ , අමාත්යාංශය , හමුදා නායකයො එකතුවෙලා කොරොන පාලනය කලා.
    එහෙම කියල PHI ට MOH ගෙ බලතල දෙන්නවත්,
    Corporal ට major ගෙ බලතල දෙන්නවත්
    පරිපාලන නිලධාරි ට අධ්‍යක්ෂ ජනරාල් ගෙ පුටූව ඉලලනනවත් බෑනෙ.
    PHI ල පිරිමි නර්ස්ලාගෙ ගැටවලට අහුවෙල.

  6. කැකිරි හෙනේ බඩු ලාල් says:

    රැලි පිට රැලි ආවත් අපි ඡන්දෙ කරමු ස …මැරුණත් අපි ගොන් බයි වහල්ලු නේ ස..

    • ක්‍රිමිනල් says:

      වැඩ කරන අපේ වීරුවා
      මව් බිමට පෙමින් සැමදා
      රට රකින කෙනෙක් වේනම් ඒ ඔබයි උතුම් මිනිසා……….ගොඨාභය.

      අවුරුදු 30 කුරිරු යුද්දය නිමා කල අපේ විරුවා ආදරේයි අපි
      ” පළමුවත් මව්බිම
      දෙවනුවත් මව්බිම
      තෙවනුවත් මව්බිම..”
      හැමදාම මතකයි ඒ වචන.. මගේ රටට ඒ තරම් ආදරේ කරපු නායකයෙක්.
      පොදුජන පෙරමුණට ජය වේවා ! මහින්ද රාජපක්ෂ මහතාට ජය වේවා !

      සමනල රෑනට එරෙහිව යක්කයන්ගේ නැඟී සිටීම

      • හොර ක්‍රීමිනල් ගේ අම්මට .. says:

        මෙහෙම කියපන්..
        ” වැඩ කරන අපේ විරුවා..
        මව් බිමට හෙමින් කෙලියා..
        ජනතාවට ගිහින් බඩ එලියා..” 😃

        • රතු-කොල බූරුවා 🦙🦙🦙 says:

          ඒ උනාට ඇත්තටම බඩ ගිහිල්ල ත්යෙන්නෙ උබල අපිටනෙ බං.

  7. මොන බූරුව ද මේකට මාතෘකාව දැම්මේ ?
    ලියල තියන දේවල් වලට කිසිම සම්බන්ධයක් නැහැ මාතෘකාව …
    පව් ඔක්කොම ඌට බනිනවා…

Main News