රාජකාරි අතරේ Blue Film බලා මාට්ටුයි.. සභාපතිගේ වැඩ තහනම්..

February 27, 2020 at 9:20 am | lanka C news
රාජකාරි අතරේ Blue Film බලා මාට්ටුයි.. සභාපතිගේ වැඩ තහනම්..

රජයේ ප්‍රධාන ආයතනයක වෘත්තීය සමිති සභාපතිවරයෙක් වැඩ තහනම් කිරීමට ලක් කර ඇතැයි වාර්තා වෙයි.

අදාළ වැඩ තහනමට හේතුවී ඇත්තේ රාජකාරි වේලාවහිදී අසභ්‍ය චිත්‍රපටිය නැරඹීම ඇතුළු චෝදනා කිහිපයක් එල්ල වීමයි.

අදාල සභාපතිවරයා රාජකාරී වෙලාවේදීත් ඉන් පසුවක් අසභ්‍ය චිත්‍රපට බලමින් සිටින බවට ලද පැමිණිල්ලක් මත සිදුකරන ලද පරීක්ෂණයකින් අනතුරුව මෙම වැඩ තහනමකට ලක්කර ඇත.

මෙම වෘත්තිය සමිති සභාපති වරයා ආණ්ඩුවේ ප‍්‍රධාන දේශපාලන පක්‍ෂයක වෘත්තීය සමිති සභාපති වරයෙක් යැයි ද වාර්තා වෙයි.

74,760 Viewers

14 Comments to “රාජකාරි අතරේ Blue Film බලා මාට්ටුයි.. සභාපතිගේ වැඩ තහනම්..”

  1. sw says:

    දැක්කනේ වෙනස ආණ්ඩුපක්ෂේ උනත් දඩුවම් . බෑක් සයිඩ් ගොන්ජානම් සමහරක්ට වීරයෙක්

    • Saman says:

      ලජ්ජාවට දැන් එහෙමවත් කියපන් 😀 😀 😀

    • හසිත says:

      රාජකාරී වෙලාවේ නිල් චිත්‍රපටි බැලුවත් අල්ලපු මේසෙ ඉන්න නෝන එක්ක ඊයේ ටෙලි නාට්‍යයට අද වෙනදේ ගැන පල් හෑලි කතා කරත් නීතිය අනුව සමාන වැරදි .

    • අක්බාර් ලොක්කා says:

      ඒකා බලමින් ඉඳල තියෙන්නෙ ගොංජගෙ එකක් තමයි

    • kawinda says:

      me news eka den ethi appa. appiriyai.

  2. kawinda says:

    saththu & minissu degollangema uwamana ekai. ehema baladdi degolloma samaanai. namuth e dkotase wenasa handunaaganne minissunta neethiyak kiyala ekak thiyena nisai. nithiya sadaachaaraya nodanna mun saththu hewath thirisanya.

  3. Kgs basnayake says:

    who is this guy
    name and shame

  4. Sudath says:

    Hon.K.R.P.GRERO CHAIRMAN OF POHOTTUWA
    DEPUTY DIRECTOR -B.O.I. CARGO VILLAGE, KATUNAYAKE.

  5. sunimal says:

    මේ පිස්සන්ව අංගොඩ යවමු

  6. kawinda says:

    me kunu ganda puwatha thawamath mul pele thiyaagena inne ei.? appiriyai. okkareta enawa..

  7. මොහු කවුද?වසර ගණනාවක් තිස්සේ ආයතනයේ මුදල් සොරාගත් පුද්ගලයකු බව සිහිපත් කල යුතුය අහිංසක සේවකයින් අපහසුතාවට පත්කරමින් රාජ්‍ය බලය බොරුවට පෙන්වමින් සිටි පුද්ගලයකු බව සිහිපත් කල යුතුය

  8. Sampath says:

    නිල් චිත්‍රපට බැලීමට ආයතනය මගින් ගෙවා ඇත්තෙ පැයකට රුපියල් 975/= පමණි රටක මෙයට වැඩිය මුදල් නාස්ති කරනවාද ? මෙමඟින් මොහු ලැබූ පණ්නරය කොපමණද සාමාන්‍යයෙන් මොහු දිනකට පැය 10 ක් වැඩ කරනවා එමගින් නිල් චිත්‍රපට වෙනුවෙන් ගෙවන්නට සිදුවන මුදල 9750/= ඉතින් මොන කජ්ජක් ද? සේවය නිමා කර නිවසට ගියපසු ඔහුගේ ශක්තිය කොපමණද ? සිතන්න කාලයක් දෙන්න

Main News