රාජකීය උගුලක එජාපය හිරවේ.. පාර්ලිමේන්තුට අතුරු අයවැයක්.. පැරැුද්දුවොත් මහ මැතිවරණයක්.. සම්මත වුනොත් දිගටම මහින්ද අගමැති..

November 1, 2018 at 10:00 am | lanka C news
රාජකීය උගුලක එජාපය හිරවේ.. පාර්ලිමේන්තුට අතුරු අයවැයක්.. පැරැුද්දුවොත් මහ මැතිවරණයක්.. සම්මත වුනොත් දිගටම මහින්ද අගමැති..

නව රජයේ අතුරු සම්මත ගිණුම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පවත්වන රාජාසන කතාවෙන් පසු එළඹෙන පළමු පාර්ලිමේන්තු දිනයේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සී. බි. රත්නායක මහතා පැවැසීය.

නව ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුම එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී පරාජය කරනු ලැබුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යාමට සිදුවන බව පැවැසූ සී. බි. රත්නායක මහතා මෙමගින් එක්සත් ජාතික පක්ෂයට සිදුවන්නේ ගෙදර ගියොත් අඹු නසී, මග සිටියොත් තෝ නසී යන තත්ත්වයක් බව පැවැසීය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණට 49% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ලබගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 14% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් දිනාගනු ලැබිය. ඒ අනුව ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වූ විට මහ මැතිවරණයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් පහසුවෙන්ම දිනා ගැනීමට හැකි බව සී. බි. රත්නායක මහතා පැවැසීය.

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව සිටින සුළු පක්ෂවල සහායද එහිදී හිමිවන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයට බව සී. බි. රත්නායක මහතා පැවැසූ අතර එමගින් පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් සමග මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය ජයග්‍රහණය කරන බව සී. බි. රත්නායක මහතා පැවැසීය.

– lakbima

59 views

27 Comments to “රාජකීය උගුලක එජාපය හිරවේ.. පාර්ලිමේන්තුට අතුරු අයවැයක්.. පැරැුද්දුවොත් මහ මැතිවරණයක්.. සම්මත වුනොත් දිගටම මහින්ද අගමැති..”

  1. Nim says:

    VERY GOOD
    GOOD LUCK
    BUDUSARANI DEVI PIHITI

    • වලපනේ මුදියන්සේ says:

      ඔය සී.බී.රත්නායක වගේ ගොං, මෝඩ අපතයො නිසා තමයි මහින්ද රාජපක්ෂ අමාරැවෙ වැටෙන්නෙ.
      රනිල් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග හොඳට අධ්‍යයනය කරපු කටිටයෙක්.
      අතුරැ සමිමත ගිණුම හෝ විෂර්ජන පනත (අයවැය) රනිල් පරද්දන්නෙ නැහැ. ඒගොල්ලො ජන්දයෙන් වලකිනවා, JVP, TNA, මුස්ලිමි කොංග්‍රස් කරන්නෙත් ජන්දයෙන් වැලකීම.
      එතකොට එදින පාර්ලිමේන්තුවෙි ඉන්න මන්ත්‍රීවරැන්ගෙන් අයවැය සමිමත වෙනවා. එම සංඛ්‍යාව 113 කට අඩුවෙන්න පුළුවන්. එය බහුතරය නොවෙයි.
      අගමැති කම රැකගන්න බහුතරය අවශ්‍යයයි.
      මෛත්‍රීපාලත් ඉඳල, ඉඳල, මුංට හොඳ ලණුවක් තමයි ගිල්ලුවෙ.
      දැන් උමිබලකඩ කාපු බලල්ලු වගේ, රහට කෑවට රෙන්න බැහැ.

      • sama says:

        So what: as Wijedasa Rajapaksha said after abstaining Ranil and his idiots can sit and wait on their majority that`s all

  2. Prashan says:

    නිතිය එක නොවේ
    මුදල් පනතක් පැරදුනොත් මැතිවරණය යා නොහැකි
    වසර 4 1/2 යන යනතුරු

    • Gamini says:

      Don’t tell lice

      • Yi says:

        දැන් උකුනෝ මේ ප්‍රශ්නෙට සම්බන්ධ වෙන්නෙ කෙහොමද? දන්න සිංහලෙන් ලිව්වනම් හොඳයි නේ? බයියගෙ වහල් බව විතරයි හරියට තියෙන්නෙ.

    • Wijebahu says:

      correct, i am not sure who is giving ideas to this fool gamarala and the clan. if budget is lost ruling party will lose confidence to rule the country and party who has majority can takeover the leadership. to dissolve the parliament you need 2/3rds majority. even some of the new SLFP MP’S will not agree to dissolve as they will lose the entitlement to pension.anyway people who are ready to violate the constitution will try to find every loophole like what they just did now.

      • Ryan says:

        Wijebahu becoming gonbahu, president has certain implicit powers through constitution which he can exercise in an emergency, one is dissolution of parliament, this is there even in a non-executive president constitution

    • 19 සංශෝධනය අනුව අවුරුදු 4 1/2 යනකල් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ. බහුතරය නැතිනම් තියෙන කෙනා⁣ට 4 1/2 වෙනකම් යන්න පුලුවන්. නමුත් විසුරුවන්න බෑ.

  3. Samuvel says:

    ඔන්න දැන් සිරිකොතේ රාජකීය, ජාත්‍යන්තර, සමනල මොල වලට හිතන්න වෙනවා ගෙදර යනවද නැත්නම් මග හිටිනවද කියල.

  4. vishnu says:

    ඔන්න ප්ලෑන් එක. ඕක දැන්ම කිව්ව එක
    වැරදියි.ඕක unp එක දන්නා නිසා තමයි
    බූමිතෙල් ගෑවිච්ච ගැරඬි වගේ දඟලන්නෙ.
    unp jvp කරයො වරෙන්කෝ චන්දෙ ඉල්ලගෙන

  5. Dil says:

    UNP eka e ayaweya dinewwoth mokada wenne?

    • don katugampala says:

      kohedaban inne thama thanakola kanavada?

    • chandapala says:

      අයවැය පරදුවොත් මහා මතිවරණයකට යාම අනිවාර්යයෙන් සිදුවේවි . එතකොට යුඑන්පියට අසන 50 ට වඩා ගන්න බැහැ. අබම තමයි. ගෙදර ගියොත් අඹු නසි, මග හිට්යොත් තෝ නසී කයන්නේ එකයි.ඉතින් යුඑන්පිය කීයටවත්ය අය වැය පරදන්නේ නැහැ . කොහොමද ටිකිරි මොලේ.

  6. Alapaluwa says:

    ෂා නියම ටොක්ක මටනම් සිතෙන්නේ හොඳම දේ තමයි අතින් දීලා කීය කීය හරි පාරදවා ගන්න එක.බලමු එතකොට මේ උලමෝ වගේ ගිරිය කඩාගෙන කෑගාහන එවුන් මොකද කරන්නේ කියලා.අර නැවුම් මහත්තයාටයි මේ කියන්නේ මෙන්න හොඳම අවස්තාවක් ඔයාගේ ආදරණිය චම්පික මහතාව ජනාධිපති කරවන්න.හික්!!

  7. ratawesiya says:

    parasawa maha methiwaranayakata yamu rata lokuti paudgalika wasi balanna epaaaaaaaaaaaaaaaa

  8. chandapala says:

    යුඑන්පිය ලේලටම සිරවී ඇත.කල කල දේ පල පල දේ කියන්නේ ඕකයි. දැන් ඉතින් විශ්වසබන්ග කතා නැති වෙයි . සජිත් මහතාණෙනි පක්ෂයක් නැති චනදත් රාජිත චම්පික මංගල යන භයානක සර්පයන්ගෙන් යුඑන්පිය බේරගන්න . 2015 දී ශ්‍රීලනිපයට කල විනාශය යුඑන්පියටත් කර ඇත . මුන් ගැන වහාම තීරණයක් ගන්න.

  9. පොඩි එකා.. says:

    මුදල් පනතක් පැරදුනොත් වසර 4 1/2 කතාව වලංගු නොවේ.. ඡනපතිට පාර්ලිමේන්තුව විසුරවීමට බලය ලැබේ.. ආණ්ඩුවටද තමන් විසින්ම එම පනත පරාඡය කල හැක.. එවැනි ආදර්ශයක් එඡාපය විසින් මීට මාස දෙකකට පමණ පාර්ලිමේන්තුවේ සිදුකර පලාත් සභා තුනක චන්දය කල් දමා ගත්තේය.. දැන් ඉතින් ඌරාගේ මාළු ඌරාගේ ඇඟේම තබා කැපීමට ආණ්ඩුවට පිලිවන…

    • harsha says:

      19 සංශෝධනයට කලින් අයවැය 2ක් පැරදුණාම විසුරුවා හරින්න පුළුවන් 70 වගන්තිය අනුව. නමුත් දැන් එහෙම හැකියාවක් නෑ.

      • හරියටම හරි.මුල ඉඳලම මේ අය කලේ ව්‍යවස්ථාවේ නැති දේවල් සහ පැරණි සහ නව ව්‍යවස්ථා හිතාමතාම කවලම් කරමින් කටයුතු කිරීම. දැන් අයවැය පැරදුනා කියලා පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ අවුරුදු 4 1/2 යනකල්.පාර්ලිමේන්තුවේ ඒ අවස්ථාවේ බහුතරය පෙන්වියහැකි නායකයාට අගමැතිකම දියයුතුයි.19 සංශෝධනය අනුව ජනාධිපතිට බයිල ගහන්න බෑ.

  10. Sara says:

    Very good and democretic move.