රාජකීය විදුහලට මහා අවමානයක්.. බලෙන් ලියුමක් ගෙන්වා විදුහල්පති නෙරපයි.. විදුහල්පති යන්න බෑ කියයි.. නඩු දමන්න යයි.. පසුපස පොහොට්ටු ලේකම්..

February 16, 2021 at 10:30 pm | lanka C news
රාජකීය විදුහලට මහා අවමානයක්.. බලෙන් ලියුමක් ගෙන්වා විදුහල්පති නෙරපයි.. විදුහල්පති යන්න බෑ කියයි.. නඩු දමන්න යයි.. පසුපස පොහොට්ටු ලේකම්..

කොළඹ රාජකීය විදුහලේ විදුහල්පතිවරයා එම ධුරයෙන් ස්ථාන මාරු කරමින් අධ්‍යාපන අමාත්‍යංශය ලේකම්වරයා විසින් යවන ලද ලිපිය ප්‍රතික්ෂේප කිරීමට ඔහු කටයුතු කර ඇත.

ඒ බව දන්වමින් විදුහල්පතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත දන්වා ඇත්තේ තමන් ධුරයෙන් ඉවත් වීමට කැමති බව පවසමින් පළමුව යොමු කරන ලද ලිපිය ඉවත් කරගන්නා බව දන්වමින් යොමු කරන ලද ලිපිය නොතකා සේවයෙන් ස්ථානමාරු කිරීම වැරදි සහගත බවයි.

නව විදුහල්පතිවරයෙක් පත් කරන තෙක් රාජකීය විදුහල වැඩබලන විදුහල්පති වරයෙකු යටතට පත් කිරීමට අධ්‍යාපන ලේකම් විසින් දන්වා ඇතත් මේ තත්ත්වය මත විදුහලේ පරිපාලනය යම් ගැටළුකාරී තත්වයකට පත්ව ඇත.

මේ අතර පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මාධ්‍ය හමුව කැඳවා කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා රාජකීය විදුහලේ විදුහල්පතිවරයා ඉවත් කිරීම පසුපස දැඩිව ක්‍රියාත්මක වෙමින් සිටින බවයි.

ධුරයෙන් සේවා මාරු වීමට කැමැත්ත පල කර ලිපියක් ලියා දෙන ලෙස බල මන්ත‍්‍රීවරයා විසින් රාජකීය විදුහල්පතිට කර ඇති බවද උන්වහන්සේ මාධ්‍ය අමතමින් කියා සිටියහ.

58,170 views

16 Comments to “රාජකීය විදුහලට මහා අවමානයක්.. බලෙන් ලියුමක් ගෙන්වා විදුහල්පති නෙරපයි.. විදුහල්පති යන්න බෑ කියයි.. නඩු දමන්න යයි.. පසුපස පොහොට්ටු ලේකම්..”

  1. GU-SAKKILI-SIRA says:

    ශරීයා නීතියක් ලංකාවේ කරලා ශරීයා නීතියක් ලංකාවේ කරලා ශරීයා නීතියක් ලංකාවේ කරලා We need ශරීයා We need ශරීයා We need ශරීයා RATATA KELAWEWA, GU-VP APITA $$$$$$$$$$$$$$$$ RATATA KELAWEWA, GU-VP APITA $$$$$$$$$$$$$$$$ RATATA KELAWEWA, GU-VP APITA $$$$$$$$$$$$$$$$
    Reply

  2. KAPILA says:

    kariyawasamla, sanjewa edirimannala, kudu lansuwala, renukala, pohottuwath kaala.
    ratath kaala, GR,tath kelawala daruwange ,adyaapanayath, winaasa karanawa,
    munkaranne SJB +JVP, contrac ekak.
    lansuwa ranilge aanduwe amathi kenek.

  3. බූරු පුතාණෝ සජියා says:

    පොහොට්ටු ලේකම් හතර අතට නෙලනවා. විමල් වීරවංශ එළවන්න වලිකනවා. විදුහල්පති ලා එළවනවා. මුගෙ ඔළුව නරක්වෙලාද කියල බලන්න පිස්සන් කොටුවෙ දොස්තර කෙනෙක්ට පෙන්නුවොත් හොඳයි.

  4. සීයා පප්පා says:

    බල්ලොත් එක්ක බුදියා ගත්තාම මැක්කොත් එක්ක නැගිටින්න වෙන බව දන්නවනේ .

  5. ellila inna epa lokka ain wela yanna.

  6. Nimal says:

    Methana pohottu lekamta ihalin balapamak thiyanawa wage penne ihala kena kawada

  7. බයිලා says:

    විදුහල්පතිවාගේ විමල් ව අයින් කරන්න ගිහින් තමයි මෙයා ඇන ගන්නේ. අමාරුවෙන් ඉන්න 69 ලක්ෂයකගේ බලාපොරොත්තු සජියට දෙනවාද?

  8. Sun says:

    These idiots do not understand the idea of democracy. They want to act like thugs putting force against democratic way. They cannot understand the meaning. Always go against the normal route. Want to be big bosses. Idiots of democracy ruining the country. And the forests also.

  9. ඇලෙක්ස් says:

    රාජකීය විද්‍යාලයට කෙලව්වේ උපලිව අයින් කරලා අනන්දෙන් ළමයි දාන්න සල්ලි අරන් මාත්තුවෙල අස්කරපු එකාව රාජකීය දාපු වෙලේ මිසක් ඕකව අයින් කරන කොට නෙවෙයි.
    කවුරු කරත් හොඳ වැඩක්.
    අර හාමුදුරුවන්ට එන්න දුන්නේ නැති පාහාරය

    • Jiwan says:

      මේකව ගහල එලවන්න වටින පරයෙක්. මූ හාමුදුරුවරු ඉස්කෝලෙන් එලවපු ඒ වගේම හාමුදුරුවරු වැඩ භාර ගන්න ආවම ආපහු එලවපු මජරයෙක්.

  10. kawinda says:

    eka ekaagen udau labaagena unta kalaguna salakanta thanathuru deemen athwana iranama penenawa ne.? yahapaalana kaalayatath wadaa hema athinma rata antha pahath thathwayata wetila.bakko lokko wela. wana winaasaya ithaama darunui. rakshitha anaarakshitha wela. Rizard keruwata wada hondata wede wenawa. ane apoi ape rata..?

Main News