රාජකීය විදුහල්පති ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. එල්ල වූ බලපෑම් මතලු..

January 18, 2021 at 10:40 am | lanka C news
රාජකීය විදුහල්පති ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. එල්ල වූ බලපෑම් මතලු..

කොළඹ රාජකීය විදුහල්පති විදුහලේ විදුහල්පති ලෙස කටයුතු කළ බී.ඒ. අබේරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා වෙත එම ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇත.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ තනතුරක් හිටපු විදුහල්පතිවරයාට ලබා දීමට නියමිත බවද ලේකම්වරයා පැවසීය.

රාජකීය විදුහලේ විදුහල්පති ධුරයේ වැඩ බැලීම සඳහා එහි නියෝජ්‍ය විදුහල්පතිවරයා පත් කරන බවත් ඉන් පසු විධිමත් ලෙස අයදුම්පත් කැඳවා විදුහල්පති ධුරයට සුදුස්සෙකු පත්කරන බවත් ලේකම්වරයා කියයි.

අබේරත්න මහතාට විදුහල්පති ධුරයෙන් ඉවත් වීමට බලපා ඇත්තේ ආදි ශිෂ්‍ය සංගමයේ බලපෑමක් යයිද වාර්තා වෙයි.

57,119 views

10 Comments to “රාජකීය විදුහල්පති ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. එල්ල වූ බලපෑම් මතලු..”

  1. අජිත් says:

    Disce Aut Discede..ඩිස්කෙ අම්මට ඩිස්කෙ ඩිස්කාඩෙ..

  2. Sun says:

    No principals can work independently as politicians are putting pressure to go against the rule. We can expect what will happen next. If the leaders are not practising models to the public.

    • තේරුම්ගන්න බැ. රි ගොනා says:

      “අබේරත්න මහතාට විදුහල්පති ධුරයෙන් ඉවත් වීමට බලපා ඇත්තේ ආදි ශිෂ්‍ය සංගමයේ බලපෑමක් යයිද වාර්තා වෙයි.”
      Where are politicians, fool?

      • M.Mendis says:

        ආදි ශිශ්ණයොත් එක්ක බෑ තමයි. රෝයල් එකේ නෙවෙයි කෝකෙත්. එක අතකට ඔය ජනප්‍රිය කියන රෙද්දෙන් වහගෙන ඉන්නෙ දරහැවක් කියල ලෝකෙට නොපෙනෙන්නෙත් ඔය ආදි ශිශ්ණයො හින්දා තමා. ඇයි ඉතින් උන්ගෙ අඹුවන්ට කොල්ල බඩට එන්නත් ඉස්සෙල්ල රෝයලිස්ට් කෙනෙක් කරන්න හිතෙනවනෙ. උන්ගෙ යාලුවන්ටත් එහෙම කියන්න හිතෙනව. ඉතින් පටන්ගන්නව ශිශ්ණ සංගමේට බැඳිල ඉස්කෝලෙට පුදන්න. කොච්චර පිදුවත් වැඩේ සක්සස් වෙන්නෙ කට්ටියකට විතරනෙ. අනිත් උන් ඉතින් හූල්ලල හිත හදාගන්නව. තේරිච්ච උන් කොලුවට ඉරි ඉරි ටයි එක ගැටගහලා බුකියෙ පොටෝ දාල අනිත් උන්ව තව ටිකක් ෆෝම් කරනව. අඹුවොත් එක්කම බිග් බැච් ගිහින් පොටෝත් ගහලා දානව. ඉතින් ඕවා දකින් කස්ටිය තව තව පුදනවා ඔය පින් බිමට කොලුවව එවන්න. හැලිච්ච උන් කොලුවව ගමේ ඉස්කෝලෙට දාල ස්සිස්සත්තෙට මරවනවා. ඔය චක්කරේ ඉතින් කාලෙක ඉඳන් කැරකෙනවා ඔහොම. ඉතින් තවලම යනවා අපි වගේ බල්ලො බිරුවට.

        දිස් බගර් ටෝක්ස් නොන්සෙන්ස් මෙන්. දැට් බගර් හැස් රිසයින්ඩ්. ඩිස්කෙ අම්මට ඩිස්කෙ ඩී.

  3. bua says:

    politicians, OBA , and the rich rule the school. i know children who were selected for grade one from wattala, gampaha, nittambuwa etc. that is where they were all through out. how many schools do they pass to go to royal. this is so other like vishaka too. this is srilanka.

  4. hitan says:

    he was a puppet of Ranil .not qualified enough
    cant utter a word in english/weak administrator

  5. sajith dasa prema says:

    Mr B Suriarachchi was a briliant Royal principal

  6. Love nature says:

    ගින්නක් නැතුව දුමක් නඟින්නේ නෑ කියලා අපේ සමාජයේ කතාවක් තියනවා..

  7. Nadiks says:

    It’s time the government take out the powers given to Old pupils associations. In suburbs mostly these OBA guys are either drunkards, drug addicts, gilmart captains etc and they come to school and threaten teachers and principles when they are not allowed to do whatever they want to do. Do not give in to OBA money. Schools should be run by government officials not by OBAs its foolish to give in to OBA just becuse government cannot fully fund the schools.

  8. Lakamal says:

    අපි ඉන්නෙ වැඩවස්ම් යුගයෙ නෙමෙයි. සියලුම ආදි ශිශ්‍ය සංගම් තහනම් විය යුතුයි.

Main News